2015-02-19
ඇක්සලය
ට්‍රක් රථයක රියදුරෙකිය - සති ගාණක් වැඩ කරලා
අන්තිමේදී ගෙදර යන්න - දිනය එළැඹුනා
පිය සොඳුරගෙ රුව සිහිවී - ඉන්න හිටින්නත් බැරිවී
අතර මගදි නවතාලා - ක්‍රමයක් හෙව්වා
ට්‍රක් රථයේ යට රිංගා - දෑස පියා හිත රවටා
තනිවම ඔහු බිරිඳ සිතින් - මවා ගන්නවා
මේක යටට එබෙන කෙනෙක් - ඇත්ද කියා බය නැතිවම
රියදුරු තැන තනිවම - සතුටකි ලැබගන්නේ
මේ ක්‍රියාව කරන අතර - උත්කර්ෂය නංවන්නට
ඔන්න මෙන්න කියා තියා - හරි වැඩකි වුනේ
කකුල් දෙකට තට්ටු කරන - බවක් දැනී ඇස් නොමහැර
කවුද කවුද කියා අසයි - අපේ රියදුරා
අපි ඇවිල්ල පොලීසියෙන් - ඔහේ ඔතන ඔය මොනවද
කරන්නෙ කියලා විමසා - යලි තට්ටු කලා
පේන්නැද්ද මම මාගේ - ට්‍රක් එක යට රිංගාගෙන
ඇක්සලයේ දොසක් නිසා - සොයා බලනවා
දෑස නොහැර මේ මිනිසා - කීවා නිදහසට කරුණු
පොලීසියෙන් එයට මෙලෙස - පිළිතුරු ලැබුණා
ඇක්සලයත් බලන ගමන් - බ්‍රේක් ගැනත් බලනවාකො
ට්‍රක් එක දැන් අන්න අරහෙ - පල්ලමට ගිහින්
Subscribe to:
Post Comments (Atom)
අද නම් තො මාට්ටු නෙද?
ReplyDelete.
අර ලොර්ය් කමෙන්ට් දැන එකා!!!
.
ඔව් ඉටින් ජිවිත කතා කියන්න ගියාම ඔහොම තමා
.
හැබඉ උබට තිබුන සඉලන්සරෙ use කරන්න
කවුද ඒ ඒකා? අනේ මන්දා.
Deleteනියමයි...මේ ඇත්තටම වුණු දෙයක්වත්ද
ReplyDeleteකවදා කොතැනක හෝ සිදුවූවා වියහැක.
Deleteහිකිස්.පට්ට මැවිලා පේනවා බන් . මේ ගමන පරක්කු උනේ උඹ මාට්ටු උන නිසා නේද ? නැත්නම් අර කුරුට්ටා කියාපු එවුන්ගෙන් එකෙක්ද ...හැක් හැක්
ReplyDelete'සූර විරුවනි අසව්'
'ගෘහ මූලිකයෙනි අසව්'
පුරුෂ භාවයයි අපේ ආයුධේ
ඔබ නිදා වැටුනොතින්
හොරු ගනී ආයුධේ
පිබිදියව් පුරුෂයින් මිහිතලේ
පුරුෂ ශක්තියෙන් සුගන්ධ
පුෂ්පයෙන් ලොවක් තනන්න
වීදුරු නළවල සිරවී බැරිවෙතේ
නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරුළු වේසයෙන් නැගෙව්
යමව් අම්ඹරේ
ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිභිම්බය පුංචි වී තියේ
මෙහෙම ඩිංග ඩිංග පුන්චි වී
ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොලෝතලේ
නැතේ අනාගතේ
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති
(මාවම කාපියව් ඉතිං)
Deleteමාර සින්දුවක් අප්පා... අහලා තිබ්බා වගේ මතකයි.
තාරාවෝ ඉගිලෙති හත් අට පාරක් බැලුවා. ඒ සින්දු තියන කැසට් එකත් ගත්තා. අදටත් මේ සින්දුව ඔරිජිනල් තාලේටම කියන්න පුළුවන් මට. ලූෂන් බුලත්සිංහලගේ කටහඬ මේ ගීතය ඉතා ජනප්‍රිය තත්වයට පත්කලා.
Deleteහමුවූ දවසක විචාරකතුමා ලව්වා කියවනවාමයි ඕක...
Delete//අදටත් මේ සින්දුව ඔරිජිනල් තාලේටම කියන්න පුළුවන් මට//
Delete+++++++++++++++++++++++++++++++++++++++
විචාරකතුමෝ මේ නාට්ටියෙත් "විදුරුවක් ඔලුවේ තියාගෙන ඩාන්ස් කරන" සින් එකක් තියනවාද ? හැක් හැක්
ඔය එන්නෙ කට්ටියගෙ වැඩ කිඩ!
Deleteමේක නං අහල තියනව.
ReplyDeleteකවියෙන්?
Deleteහුහ් හුහු හූ.....
ReplyDeleteඅරූට දෙය්යො බුදුන් සිහි වෙන්න ඇති නේ....
හිහි පව් අප්ප අහිංසක මිනිහ....
පට්ටයි මදාවි මචෝ....
ජයෙන් ජයම වේවා
ඇස් ඇරලා බලන්නෙ කොහොමද ඉතිං... පියාගෙනම ඉන්නැති.
Deleteජයවේවා මහේෂ්!
ජැක් එක ගහලා තිබුණේ නැද්ද?
ReplyDeleteපොලීසිය එනකොට ජැක් එක විතරයි තිබිලා තියෙන්නේ.
Deleteඑල ද බ්‍රා...
ReplyDeleteමමනම් හරි මනාපයි ඔය ක්‍රමයට ආය මචං ගෙදර මායියටවත් දෙකට නැමෙන්න ඇඔරෙන්න ඔනේ නෑ..“ හරි..බෑද? බෑද? තමුසේට අද බෑද?“ “මම අද අරන් එනවා ඇදට මධුරිද? සංගිතද? සුමනා ගේමස්ද? මට හිතුන කෙනෙක්“
“ නෑ බෑ නෑ හැරෙන්න පෙරෙලන්න කුකුල උස්සන්න අපි කියන දේකට රෙඩි.
ආයි... කාටවත් සෙකන්ඩ් වෙන්නෙ මොකටද?
Delete//“ නෑ බෑ නෑ හැරෙන්න පෙරෙලන්න කුකුල උස්සන්න අපි කියන දේකට රෙඩි.//
Deleteතෝනම් මෙන්ඩෝ ....හැක් හැක්
නෝනා ඇහැරෙයි වෙරලු මල් සුවඳට.
Deleteවෙරළු මල් පිපිලා
Deleteරේණු වසිනවා වරුසාාවයි
මැද මිදුල උඩින් අඩිය තියා
යන්නට ලෝබයි
මල් සිඹින්න ආසයි
මල් සිඹින්න ආසයි
මල් සිඹින්න ආසයි....
මහ නිලමෙ ගියේ
තිරික්කළෙන් රාජකාරි නම්
හීන් නිලමෙටවත් මේ හීතල
නැතිවද තේරුම්
සඳ වතුර මලින් සිරි සිරි ගා
පොද වැටෙන තරම්
පොද වැටෙන තරම්
පොද වැටෙන තරම්.....
එක සීනු නාද සිරි යහනේ
කොයින්ද මායිම්
ගම්මැද්දේ මට රැජින වගේ
යන්නට පුළුවන්
මං එහෙම තමයි මගෙ නිලමෙලාට
ආඩම්බර නම්
ආඩම්බර නම්
ආඩම්බර නම්......
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - අසේල බණ්ඩාර
ගායනය - කුමාරි මුණසිංහ
මේකිනං විශ්ව සින්දුවෙක්!
Deleteතමන් හිසට තම අතමය සෙවනැල්ල.. මොනව උනත් ලොරියට අඩයක් තියල ඉන්න කියන්නේ ඕකනේ. සේෆ්ටි ෆස්ට්!
ReplyDeleteඅල්ලේ රේඛා නැත
Deleteකළණ, තව පොඩ්ඩෙන් අඩේ තියන්න තමා වෙන්නෙ රෝදයක් කෙලින් හිටියනං.
Deleteමෙන්ඩගෙනං රේඛා තියා ඇඟිලි පුරුක්වත් නැතිව ඇති අර උඩහ කියල තිබ්බ හැටියට.
Deleteපට්ට.. ළඟපාත හිටපු හැමෝම ඇක්සලය දකින්න ඇති.
ReplyDeleteස්තුතියි! කරුමෙට පොලෝසියෙන්නොවැ දැකලා තියෙන්නේ.
Deleteබලනකොට ඇක්සලේ අතේ , වාහෙනේ පල්ලමේ
ReplyDeleteහැක් හැක්...
Deleteසිරිපාලත් පල්ලමේ.
පව් අහිංසකයා. තව පොඩ්ඩෙන් ලොරියේ සර්වලෝක පූට්ටුවේ ස්නේහක ගෑවෙන්න ඉඩ තිබුනා.
ReplyDeleteස්නේහක... ලේසියෙන් ඉවරනොවන එකම සම්ප් එක
Delete//ඇක්සලයත් බලන ගමන් - බ්‍රේක් ගැනත් බලනවාකො
ReplyDeleteට්‍රක් එක දැන් අන්න අරහෙ - පල්ලමට ගිහින්
//
හි හි පව් බන් :D
ට්‍රක් එක...
Deleteඅපි ඇහුවේ වෙන ඔය කතාව තව පොඩ්ඩක් වෙනස් කරල
ReplyDeleteසැමගේ හිත සුවය පිනිස - මෙන්න කියමි අසනු වැඳල
ලොරිය පාරෙ බ්‍රෙක් ඩවුන් - ඩ්‍රයිවරයා යට රිංගල
ඉන්න අතරෙ ලඟින් ගිහින් - සුදු කෙල්ලෙක් කොටට ඇඳල
කොට සායෙ රැල්ල මැදින් - දුටු ලෝකේ රස මී විල
ඩැයිවරයගෙ හිත කළඹල - දෑතෙ වැඩක් ගන්න හිතිල
එයින් පස්සෙ වෙච්චි හරිය - තියනවානෙ උඹ ලියාල
කොහොම උනත් මධාවියෝ - මේව බොලට හොඳ පාඩං
ඉවානය මෙන්ඩ වගේ - ඩ්‍රයිවරලා මග පුරාම
ඒක හින්ද පයින් යත්දි - යන්ට එපා කොටට ඇඳල
අපූරුයි!
Deleteයන්න එපා කිව්වෙ ලොරියට යටවෙයි කියලද?
ඉවානයගේ මොකද බොල - තියනා නැහැදිච්ච ගතිය
Deleteදහ දහකින් හොයාගන්න - බැහැ බොරුනම් මොනවද කැට
ඇසුරු කරන අයම තමයි දන්නේ හොඳ ටික
Deleteඅපිට මොටද ඔය වගතුග අපිල උපාසක
මදාවියා පහුගිය දොහේ පේන්න හිටියේ නැත්තේ මේක නිසා තමා එහෙනම්....ලැජ්ජ වෙන්න එපා බන්.හැම දේම වෙන්නේ මිනිස්සුන්ටනේ...
ReplyDeleteමාවම කාපං ඉතිං... (වල් කටුස්ස...)
Deleteට්‍රක් එක හදා ගත්තද බං?
ReplyDeleteකොන්ඩෙම්න්...
Deleteකොන්ඩොම් නෙවෙයි නේද?
Deleteපොලිසියට කෝල් එකක් දීල කවුද මදාවියෙක් . පව් අහිංසකය.
ReplyDeleteකෝල් කරපු එකාද?
Deleteලොරි ඩ්‍රැයිවර්ලට ඔහොම ඇබැද්දි වෙනව කියල තමයිමමත් කිව්වෙ.
ReplyDeleteගොඩක් කල් ගෙදරින් පිටවෙල ඉන්න සිද්ද වෙලා තියන ගොඩක් ඩ්‍රැයිවර්ල ස්පෙයා වීල් තියාගෙන ඉන්නෙ ඔය ප්‍රශ්නෙ නිසා තමයි.
කියෙව්වෙමි.
Deleteඇයි පයිලට්ල... නැව් කැප්ටන්ල?
ඇක්සලය ඉතා සර්තකව සාද නිම කර ඇති බවක් පෙනේ.. :D මරු
ReplyDeleteනෑ...සුසී...නෑ... ඉතා අසාර්ථකව
Deleteදෑස පියා ගත්තම මට මැවෙන්නේ ඔබෙ රුව...
ReplyDeleteහික් හික්...
ජ ය වේ වා !!!!
අමතක නොවේ... ලස්සන රුවේ... හිත රැවටුවේ...............
Deleteජ ය වේ වා !!!!!
යකෝ අදයි කියවන්න ආවේ.. එකක් කියෙවුවා.. චී වල්.. කමක් නෑ කියල දෙකක් කියෙවුවා ඒකත් වල්.. දැන් මේ තුනත් කියෙව්වා.. මේක කුනුහබ්බ ලෝකයක්නෙ..
ReplyDeleteමොනා උනත් මරු ඈ.....