තරුණ වියේ හාදයෙකුට - හිටිහැටියේ නොසිතූලෙස
අකරතැබ්බයක් වීලා - මාර ගැටලුවක්
ඉන්ද්‍රියයක් අප්‍රාණික - වීලා ඇත හේතු නොදැන
වෙදැදුරු සහයයි පැතුවේ - පිළිසරණ ලෙසින්
රෝග පිරික්සුමෙන් පසුව - "පේශි වලයි මේ ප්‍රශ්නය
පේශි බද්ධයක් කරමුද" - වෙදැදුරු ඇසුවා
ඔහුද එයට එකඟ වුනෙන් - පුංචිම අලිපැටියෙකුගේ
හොඬවැලකින් කොටසක් ගෙන - බද්ධ කලාලූ
සුවපත්වී මාසයකින් - කෙල්ල සමග රෑ කෑමට
කොල්ලා යනවලු දවසක් - හෝටලේකට
කතාකරන අතරතුරේ - ටික දවසක් මියගොස් සිටි
පුංචි චණ්ඩියා සැනකින් - ප්‍රාණවත් වුණා
වැඩි පිරිසක් පේන්න නෑ - එ් මදිවට අඩ අඳුරකි
කොල්ලා තම චණ්ඩියාව - පිටතට ගත්තා
එසැනින් එය උඩට ඇදී - මේසය මත තිබුණාවූ
චයිනිස් රෝලක් ඩැහැගෙන - ඇතුලට ඇදුනා
විශ්මිත දෑසින් එය දුටු - කෙල්ල මෙලෙස ඉල්ලන්නේ
"අනේ ෂෝක් ආයිත් එය - කර පෙන්වන්න"
"කරන්නනම් පුලුවන් මුත් - තවත් රෝල් එකකටනම්
ඉඩ ඇත්දැයි නොදනිමි මගෙ - පස්සා පැත්තේ"
ඇතෙක් බරට වස්තුව දෙන්න වටිනා නිර්මාණයක්
ReplyDelete+++++++++++++++++++++++++++++++++++
Deleteමං අන්දරේ වගේ වෙලාද සුරේ?
Deleteම.ම.
Deleteප්ලස් දැම්ම වගේ තෑග්ගෙන් බාගයකුත් දෙන්න වෙයි හොඳේ.
මම නම් අහලා තියෙන්නේ වෙන විදියකට.. ඒ කියලා අවුලක් නෑ.. රෝල් මොකක්ද බං.. රත්තරන් පොලු, සෙලියුලර් ෆෝන්, කුඩු පැකට් ගහන එකේ.. හිර ගෙදර ඕකට කියන්නේ බංකර් ගහනවා කියලා...
ReplyDeleteඉඩ තියේද කියන එකයි පුරස්නෙ. හිතාගත්තැකිනෙ කස්ටිය ගැන.
Deleteබලාපල්ලකො ඒකෙත් හැටි
Deletehttp://www.dailymail.co.uk/news/article-2940869/X-rated-X-rays-Doctors-world-share-images-strangest-things-stuck-people-s-rears.html
අලි පාට්ස් හයිකලාම ඔහොම තමයි
ReplyDeleteආයි අහලා. අලින්ගේ අපේ වැඩ තමා.
Deleteආයේ ලියලා වලත්ත කතාවක් , අම්මප කියවන්නේ නෑ මීට පස්සේ .
ReplyDeleteකියවන්නෙපා. බලන්න. රස විඳින්න.
Deleteකොහොමද හෝටලේටම ඇහෙන්න කුංචනාදයක් කළානම්................
ReplyDeleteසද්ද කරන්න පුලුවන්ද හැබෑට? නිකං පිඹිනවා වගේ තියේ. කුංචනාද නෑ.
Deleteඅලි කෙළියයි.. හැක් හැක්.. ඒත් කොල්ල පව්.. මාස ගානකින් පොඩි වෙනසක් වෙන්න ගිය එක..
ReplyDeleteකෙල්ලට දැනෙන්ටැති හොඳටෝම.........
Deleteහොද වේලාවට චයිනිස් රෝලක් තිබුනේ මේස උඩ..කොහොමද තිබුනා නම්..?
ReplyDeleteතව ටිකක් වලත්ත වෙයන් නමට ගැලපෙන හැටියට..මදි මදි දැන් අපි කූනු රසට පුරැදු වෙලා.
එල ද බ්‍රා
යකෝ මේත් මදිද? කවදාවත් තෘප්තිමත් කරන්න බැරි මෙන්ඩෙක්.
Deleteතව රෝල් එකක් ගත්තත් කමක් නෑ..
ReplyDeleteඉඩ ඇත්තං.
Deleteකෙල්ලට හනිමුන් යන්න වෙන්නේ කොළ අතු ඇදන් තමා....
ReplyDeleteජය වේවා....
දවසේ කියමන කටුස්සා.
Deleteජයවේවා!
ම.ම.
Deleteඔය වැට කඩුුලු විතරක්නං මදි පුතෝ!
ඈ බන් ඕක ඔච්චර දික් වෙන එකේ තව මොන මොන දේවල් ඇතුලට දාගනීද දන්නෙ නෑ.
ReplyDeleteඑහෙමද? ඒකෙ අනික් පැත්තද?
Deleteඋඩ ෆොටෝ එකෙන් පෙන්නුම් කරන්නෙ හොඬවැලේ ලාක්ෂණික ගුණාංග ඔය කියන අවයවයෙ ඒවා වලට සමාන බවද?
ReplyDeleteකස්ටිය කැමති ඇති ඔය ලාක්ෂණික ගුණාංග ඇත්නම්, නේ?
Deleteටාසන් හට වෙච්චි දේකි මේ කතන්දරේ
ReplyDeleteවැලක ඇදිල යන විටදියි උනේ කරදරේ
අංගජාතකේ තැලිලා එය මාරු කරේ
අලි හොඬයෙන් එදා ඉඳන් පුකට බර බරේ
බොහොම කෙටියෙන් දීලා තියෙන්නෙ. සිංහයො අලි එක්ක ගේමනෙ ඉතිං. මඩම තමා.
Deleteමාත් අහල තියෙන්නෙ ටාසන් කතන්දරේ.. ඕං අහපං ඒකත්...
ReplyDeleteකැලේ වීරයා වාගේ - පඩ ෂෝ දාගෙන ඉන්නා
ටාසන් දවසක් - වැලකින් ආතල් ගත්තා...
(නෑ නෑ යකුනේ... ඒ වැල් නෙමෙයි මේක ඔරිජිනල් වැලක්)
ඒ ගහටයි මේ ගහටයි - පැද්දි පැද්දි යන අතරේ..
දොළක නාන කෙළි පොඩ්ඩක් - ටාසන් දැක්කා
ටාසන් හොඳ එකා වුණත් - මල්ලි ඒතරම් හොඳ නෑ
මේක දැක්ක හැටියෙම උෟ - කොඩිගහක් වුණා...
අහක බලන් ඇදී ගිහින් - වැල්පට ගිලිහී ටාසන්
දබොයි කියා හිස පහළට - පොළවට වැටුණා....
කරුමය යනු නම් මේකයි - වළක්වන්න හැකි කාටද
ටාසන්ටත් කලින් මල්ලි - පොළොවේ වැදුණා..
ටාසන්ගේ වෙලාවටම - බෙහෙත් හොයන්නට කැලේට
රට පරසිදු වෙද මහතෙක් - ඇවිල්ල හිටියා...
ළගදි මැරුණු අලි කුණකින් - හොඬවැල කපලා අරගෙන
ඒ වෙද මහතා ටාසන් - සුවපත් කෙරුවා...
තිබුණ එකට වඩා හොඳයි - මේක මගේ වාසනාව
අපමණ සතුටින් ටාසන් - පිටවී යන්නේ...
ගතවූයේ ටික දවසයි - වෙද මහතගෙ ගේ සොයාන
හූ කිය කිය අඬා ගෙනයි - ටාසන් ආවේ....
අනේ දෙයියනේ මූ හා - කැලේක නම් ඉන්නට බෑ...
කොළ අතු කඩ කඩා මගේ - _කේ ගසනවා....
මේක උඹ හදපු එකක්නං අම්මාපල්ල ඇතෙක් බරට වස්තුව දෙන්ටෝනෑ.
Deleteදීපං එහෙනං...
Deleteහහ්...හහ්...හා... හොඬවැල දික් කරලා ගනිං ඉතිං....
Deleteදිල්
Deleteඑල ද බ්‍රා
ඒකනෙ කියන්නේ... බරට දෙන්න ඕනි වැඩක්.
Deleteතැන්ක් යූ කිව්වා මෙන්ඩා....
Delete@මදාවි - කරුමෙ කියන්නෙ මචං මට ඔය සුන්දර කවි සංකල්පනා පහළ නොවෙන එකනෙ... ආවොත් මේ වගේ කුප්ප අයිඩියා එකක් තමයි...
ඒක ඇවිල්ලා අපේ ජාතික ජාන කේස් එකක්. කවදාවත් ස්වතන්ත්‍ර කවියක් සින්දුවක් ලියාගන්න බැරුවට මේවනං... අම්ම.
Deleteටිකක් පරක්කු උනා. ඒත් පාඩුවක් නෑ. ආව ගමන් කොයිල් උනා. කමෙන්ට්ස් කියවද්දි ආයෙත් ට්‍රැක් එකට වැටුනා.
ReplyDeleteසුපිරියි මධාවියෝ....(නූතන ඇම්ඩා)
හප්පේ ආවද? කොයිල් එකත් හොඬවැල වගේම නැතෑ....
Deleteහුකැස් ....පට්ට මදාවියෝ .
ReplyDeleteකොයිද මේකා, ආයෙත් වෙදා හම්බ වෙන්න ගිහින් වගේ ..#ක පොඩ්ඩක් ලොකු කරගන්න ...හැක් හැක්
බොට මං දාන්නෙ ලොවෙත් නැති නඩුවක්. ඕ යේස්... (අපහාසෙට)
Deleteහැක් හැක් හැක්...
ReplyDeleteබු දු ස ර ණ යි !!!
එහෙම ප්‍රාර්ථනා මෙතෙන්ට හොඳද බං විදානේ?
Deleteමං කිව්වෙ මේක අැවිල්ලා මහ මදාවි සයිට් එකක්නේ.
කෝ මේ මදාවියා , මැරිලද ? අයියෝ මදාවියා මැරිලනම් අපි ඉඳලා මොකටද දෙයියනේ
ReplyDeleteඋඹ බය වුනා නේද? තාම ඉන්නවා බං. උම එන්නෑ කියපු දුකට ගඟට පනින්න ගියේ. අද සැඩ පාර වැඩී බං.
Deleteෂික් උඹ මලේ නැද්ද එතකොට?
Deleteබොරුවට මැරිලා බලන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමා.
Deleteහයියෝ රෝල්ස් කිවුවලු..
ReplyDeleteඔන්න පැටිස්වත් වුණානං රැලි පිටිං දැනෙන්න.
Deleteහොඩවැලට රෝල්ස් විතරමද දන්නේ නැ දාගන්න හිතුනේ :v ඔහොම තමා අලි පාට්ස් දැම්මම අලි වැඩ :v
ReplyDeleteඉවට අහු උන දේ නෙ.
Deleteබාල පාට්ස් දැම්මම ....ට නිවනක් නෑ නේද?
මම දැක්කේ "ඉවාට" අහුවුණ දේ කියලා , එත් මම බැලුවේ මට කොහෙද රෝල්ස් අහුවුනේ කියලා
Deleteඉවාට අහුවුණත් ඔච්චර තමා ඉතිං. ..... නිවනක් නෑ.
Deleteදැන් මනුස්ස පැටියන්ට විතරක් නෙමෙයි අලි පැටියන්ටත් ෂෝට්ඊට්ස් පිස්සුව ගහල නේ?
ReplyDeleteමේ ඒක නෙමෙයි වැරදිලවත් දළ දෙකක් එහෙම ආවොත් මළකෙළියක් වෙනව...
අන්න අලුත් අදහසක්!
Deleteදළදෙකයි හොඬෙයි තුනම නැතිවෙන වැඩක් තමා වෙන්නෙ.
මේ ගොය්යන්ටත් හොඩවැලද දන්නෑ තිබ් බෙ
ReplyDeletehttp://www.dailymail.co.uk/news/article-2940869/X-rated-X-rays-Doctors-world-share-images-strangest-things-stuck-people-s-rears.html
කෝ රෝල්ස් නෑනෙ.
Delete