2015-02-19

ඇක්සලය


ට්‍රක් රථයක රියදුරෙකිය - සති ගාණක් වැඩ කරලා
අන්තිමේදී ගෙදර යන්න - දිනය එළැඹුනා

පිය සොඳුරගෙ රුව සිහිවී - ඉන්න හිටින්නත් බැරිවී
අතර මගදි නවතාලා - ක්‍රමයක් හෙව්වා


ට්‍රක් රථයේ යට රිංගා - දෑස පියා හිත රවටා
තනිවම ඔහු බිරිඳ සිතින් - මවා ගන්නවා

මේක යටට එබෙන කෙනෙක් - ඇත්ද කියා බය නැතිවම
රියදුරු තැන තනිවම - සතුටකි ලැබගන්නේ

මේ ක්‍රියාව කරන අතර - උත්කර්ෂය නංවන්නට
ඔන්න මෙන්න කියා තියා - හරි වැඩකි වුනේ

කකුල් දෙකට තට්ටු කරන - බවක් දැනී ඇස් නොමහැර
කවුද කවුද කියා අසයි - අපේ රියදුරා

අපි ඇවිල්ල පොලීසියෙන් - ඔහේ ඔතන ඔය මොනවද
කරන්නෙ කියලා විමසා - යලි තට්ටු කලා

පේන්නැද්ද මම මාගේ - ට්‍රක් එක යට රිංගාගෙන
ඇක්සලයේ දොසක් නිසා - සොයා බලනවා

දෑස නොහැර මේ මිනිසා - කීවා නිදහසට කරුණු
පොලීසියෙන් එයට මෙලෙස - පිළිතුරු ලැබුණා

ඇක්සලයත් බලන ගමන් - බ්‍රේක් ගැනත් බලනවාකො
ට්‍රක් එක දැන් අන්න අරහෙ - පල්ලමට ගිහින්


52 comments:

  1. අද නම් තො මාට්ටු නෙද?
    .
    අර ලොර්ය් කමෙන්ට් දැන එකා!!!
    .
    ඔව් ඉටින් ජිවිත කතා කියන්න ගියාම ඔහොම තමා
    .
    හැබඉ උබට තිබුන සඉලන්සරෙ use කරන්න

    ReplyDelete
    Replies
    1. කවුද ඒ ඒකා? අනේ මන්දා.

      Delete
  2. නියමයි...මේ ඇත්තටම වුණු දෙයක්වත්ද

    ReplyDelete
    Replies
    1. කවදා කොතැනක හෝ සිදුවූවා වියහැක.

      Delete
  3. හිකිස්.පට්ට මැවිලා පේනවා බන් . මේ ගමන පරක්කු උනේ උඹ මාට්ටු උන නිසා නේද ? නැත්නම් අර කුරුට්ටා කියාපු එවුන්ගෙන් එකෙක්ද ...හැක් හැක්


    'සූ‍ර‍ වි‍රු‍ව‍නි‍ අ‍ස‍ව්‍'
    'ගෘ‍හ‍ මූ‍ලි‍ක‍යෙ‍නි‍ අ‍ස‍ව්‍'
    පු‍රු‍ෂ‍ භා‍ව‍ය‍යි‍ අ‍පේ‍ ආ‍යු‍ධේ‍
    ඔ‍බ‍ නි‍දා‍ වැ‍ටු‍නො‍ති‍න්‍
    හො‍රු‍ ග‍නී‍ ආ‍යු‍ධේ‍
    පි‍බි‍දි‍ය‍ව්‍ පු‍රු‍ෂ‍යි‍න්‍ මි‍හි‍ත‍ලේ‍
    පු‍රු‍ෂ‍ ශක්තියෙ‍න්‍ සු‍ග‍න්ධ
    පුෂ්පයෙන් ලොවක් තනන්න
    වීදුරු නළවල සිරවී බැරිවෙතේ
    නව ආරක තටු මැවෙන්න
    ඉපැරණි තටු හලව් බිමට
    කුරු‍ළු වේසයෙන් නැගෙව්
    යමව් අම්ඹරේ
    ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
    පුරුෂ ප්‍රතිභිම්බය පුංචි වී තියේ
    මෙහෙම ඩිංග ඩිංග පුන්චි වී
    ගියොත් අපේ බලේ
    පුරුෂ ප්‍රාණියා පොලෝතලේ
    නැතේ අනාගතේ


    නා‍ට්‍ය‍ය‍ - ‍තාරාවෝ ඉගිලෙති

    ReplyDelete
    Replies
    1. (මාවම කාපියව් ඉතිං)
      මාර සින්දුවක් අප්පා... අහලා තිබ්බා වගේ මතකයි.

      Delete
    2. තාරාවෝ ඉගිලෙති හත් අට පාරක් බැලුවා. ඒ සින්දු තියන කැසට් එකත් ගත්තා. අදටත් මේ සින්දුව ඔරිජිනල් තාලේටම කියන්න පුළුවන් මට. ලූෂන් බුලත්සිංහලගේ කටහඬ මේ ගීතය ඉතා ජනප්‍රිය තත්වයට පත්කලා.

      Delete
    3. හමුවූ දවසක විචාරකතුමා ලව්වා කියවනවාමයි ඕක...

      Delete
    4. //අදටත් මේ සින්දුව ඔරිජිනල් තාලේටම කියන්න පුළුවන් මට//
      +++++++++++++++++++++++++++++++++++++++
      විචාරකතුමෝ මේ නාට්ටියෙත් "විදුරුවක් ඔලුවේ තියාගෙන ඩාන්ස් කරන" සින් එකක් තියනවාද ? හැක් හැක්

      Delete
    5. ඔය එන්නෙ කට්ටියගෙ වැඩ කිඩ!

      Delete
  4. මේක නං අහල තියනව.

    ReplyDelete
  5. හුහ් හුහු හූ.....
    අරූට දෙය්යො බුදුන් සිහි වෙන්න ඇති නේ....
    හිහි පව් අප්ප අහිංසක මිනිහ....
    පට්ටයි මදාවි මචෝ....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඇස් ඇරලා බලන්නෙ කොහොමද ඉතිං... පියාගෙනම ඉන්නැති.
      ජයවේවා මහේෂ්!

      Delete
  6. ජැක් එක ගහලා තිබුණේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පොලීසිය එනකොට ජැක් එක විතරයි තිබිලා තියෙන්නේ.

      Delete
  7. එල ද බ්‍රා...
    මමනම් හරි මනාපයි ඔය ක්‍රමයට ආය මචං ගෙදර මායියටවත් දෙකට නැමෙන්න ඇඔරෙන්න ඔනේ නෑ..“ හරි..බෑද? බෑද? තමුසේට අද බෑද?“ “මම අද අරන් එනවා ඇදට මධුරිද? සංගිතද? සුමනා ගේමස්ද? මට හිතුන කෙනෙක්“
    “ නෑ බෑ නෑ හැරෙන්න පෙරෙලන්න කුකුල උස්සන්න අපි කියන දේකට රෙඩි.

    ReplyDelete
    Replies
    1. ආයි... කාටවත් සෙකන්ඩ් වෙන්නෙ මොකටද?

      Delete
    2. //“ නෑ බෑ නෑ හැරෙන්න පෙරෙලන්න කුකුල උස්සන්න අපි කියන දේකට රෙඩි.//
      තෝනම් මෙන්ඩෝ ....හැක් හැක්

      Delete
    3. නෝනා ඇහැරෙයි වෙරලු මල් සුවඳට.

      Delete
    4. වෙරළු මල් පිපිලා
      රේණු වසිනවා වරුසාාවයි
      මැද මිදුල උඩින් අඩිය තියා
      යන්නට ලෝබයි
      මල් සිඹින්න ආසයි
      මල් සිඹින්න ආසයි
      මල් සිඹින්න ආසයි....

      මහ නිලමෙ ගියේ
      තිරික්කළෙන් රාජකාරි නම්
      හීන් නිලමෙටවත් මේ හීතල
      නැතිවද තේරුම්
      සඳ වතුර මලින් සිරි සිරි ගා
      පොද වැටෙන තරම්
      පොද වැටෙන තරම්
      පොද වැටෙන තරම්.....

      එක සීනු නාද සිරි යහනේ
      කොයින්ද මායිම්
      ගම්මැද්දේ මට රැජින වගේ
      යන්නට පුළුවන්
      මං එහෙම තමයි මගෙ නිලමෙලාට
      ආඩම්බර නම්
      ආඩම්බර නම්
      ආඩම්බර නම්......

      පද - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය - අසේල බණ්ඩාර
      ගායනය - කුමාරි මුණසිංහ

      Delete
    5. මේකිනං විශ්ව සින්දුවෙක්!

      Delete
  8. තමන් හිසට තම අතමය සෙවනැල්ල.. මොනව උනත් ලොරියට අඩයක් තියල ඉන්න කියන්නේ ඕකනේ. සේෆ්ටි ෆස්ට්!

    ReplyDelete
    Replies
    1. කළණ, තව පොඩ්ඩෙන් අඩේ තියන්න තමා වෙන්නෙ රෝදයක් කෙලින් හිටියනං.

      Delete
    2. මෙන්ඩගෙනං රේඛා තියා ඇඟිලි පුරුක්වත් නැතිව ඇති අර උඩහ කියල තිබ්බ හැටියට.

      Delete
  9. පට්ට.. ළඟපාත හිටපු හැමෝම ඇක්සලය දකින්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! කරුමෙට පොලෝසියෙන්නොවැ දැකලා තියෙන්නේ.

      Delete
  10. බලනකොට ඇක්සලේ අතේ , වාහෙනේ පල්ලමේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...
      සිරිපාලත් පල්ලමේ.

      Delete
  11. පව් අහිංසකයා. තව පොඩ්ඩෙන් ලොරියේ සර්වලෝක පූට්ටුවේ ස්නේහක ගෑවෙන්න ඉඩ තිබුනා.

    ReplyDelete
    Replies
    1. ස්නේහක... ලේසියෙන් ඉවරනොවන එකම සම්ප් එක

      Delete
  12. //ඇක්සලයත් බලන ගමන් - බ්‍රේක් ගැනත් බලනවාකො
    ට්‍රක් එක දැන් අන්න අරහෙ - පල්ලමට ගිහින්
    //

    හි හි පව් බන් :D

    ReplyDelete
  13. අපි ඇහුවේ වෙන ඔය කතාව තව පොඩ්ඩක් වෙනස් කරල
    සැමගේ හිත සුවය පිනිස - මෙන්න කියමි අසනු වැඳල

    ලොරිය පාරෙ බ්‍රෙක් ඩවුන් - ඩ්‍රයිවරයා යට රිංගල
    ඉන්න අතරෙ ලඟින් ගිහින් - සුදු කෙල්ලෙක් කොටට ඇඳල

    කොට සායෙ රැල්ල මැදින් - දුටු ලෝකේ රස මී විල
    ඩැයිවරයගෙ හිත කළඹල - දෑතෙ වැඩක් ගන්න හිතිල

    එයින් පස්සෙ වෙච්චි හරිය - තියනවානෙ උඹ ලියාල
    කොහොම උනත් මධාවියෝ - මේව බොලට හොඳ පාඩං

    ඉවානය මෙන්ඩ වගේ - ඩ්‍රයිවරලා මග පුරාම
    ඒක හින්ද පයින් යත්දි - යන්ට එපා කොටට ඇඳල

    ReplyDelete
    Replies
    1. අපූරුයි!
      යන්න එපා කිව්වෙ ලොරියට යටවෙයි කියලද?

      Delete
    2. ඉවානයගේ මොකද බොල - තියනා නැහැදිච්ච ගතිය
      දහ දහකින් හොයාගන්න - බැහැ බොරුනම් මොනවද කැට

      Delete
    3. ඇසුරු කරන අයම තමයි දන්නේ හොඳ ටික
      අපිට මොටද ඔය වගතුග අපිල උපාසක

      Delete
  14. මදාවියා පහුගිය දොහේ පේන්න හිටියේ නැත්තේ මේක නිසා තමා එහෙනම්....ලැජ්ජ වෙන්න එපා බන්.හැම දේම වෙන්නේ මිනිස්සුන්ටනේ...

    ReplyDelete
    Replies
    1. මාවම කාපං ඉතිං... (වල් කටුස්ස...)

      Delete
  15. ට්‍රක් එක හදා ගත්තද බං?

    ReplyDelete
    Replies
    1. කොන්ඩෙම්න්...

      Delete
    2. කොන්ඩොම් නෙවෙයි නේද?

      Delete
  16. පොලිසියට කෝල් එකක් දීල කවුද මදාවියෙක් . පව් අහිංසකය.

    ReplyDelete
  17. ලොරි ඩ්‍රැයිවර්ලට ඔහොම ඇබැද්දි වෙනව කියල තමයිමමත් කිව්වෙ.
    ගොඩක් කල් ගෙදරින් පිටවෙල ඉන්න සිද්ද වෙලා තියන ගොඩක් ඩ්‍රැයිවර්ල ස්පෙයා වීල් තියාගෙන ඉන්නෙ ඔය ප්‍රශ්නෙ නිසා තමයි.

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙමි.
      ඇයි පයිලට්ල... නැව් කැප්ටන්ල?

      Delete
  18. ඇක්සලය ඉතා සර්තකව සාද නිම කර ඇති බවක් පෙනේ.. :D මරු

    ReplyDelete
    Replies
    1. නෑ...සුසී...නෑ... ඉතා අසාර්ථකව

      Delete
  19. දෑස පියා ගත්තම මට මැවෙන්නේ ඔබෙ රුව...

    හික් හික්...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අමතක නොවේ... ලස්සන රුවේ... හිත රැවටුවේ...............
      ජ ය වේ වා !!!!!

      Delete
  20. යකෝ අදයි කියවන්න ආවේ.. එකක් කියෙවුවා.. චී වල්.. කමක් නෑ කියල දෙකක් කියෙවුවා ඒකත් වල්.. දැන් මේ තුනත් කියෙව්වා.. මේක කුනුහබ්බ ලෝකයක්නෙ..
    මොනා උනත් මරු ඈ.....

    ReplyDelete