(අද තාලෙ වෙනස්. හැම පදේකම මුල අකුරු 4 (හෝ මාත්රා 4) ගාවිං පොඩ්ඩක් බ්රේක් ගහන්න. මෙහෙම... “දවසක්, රෑ බෝ වෙනකං - තිබුණලු, ග්රෑන්ඩ් පාටියක්)
දවසක් රෑ බෝ වෙනකං - තිබුනලු ග්රෑන්ඩ් පාටියක්
හැලපෙයි සත්කාරකයා - බර නඩයක් එහි සිටියා
මැදියම් යාමෙත් වෙන්නා - කට්ටිය විසිරී යන්නා
මෙන්ඩා කෙළිනුත් නැතිවා - වැනි වැනි යන්නත් බැරුවා