2014-12-11

අපාය


හදිසි අනතුරක් වීලා -මියගිය එක සමරිසියෙක්
පෙර කල යම් පිනක් නිසා දෙව්ලොව වැඩියා

දොරටුවෙ පාලක දෙවියා-නිල් රතු පොත පෙරලාලා
සෑහීමට පත්වීලා අවසර දුන්නා


අලුත් පොරගෙ කාමරේට-යන්න පාර පෙන්නන්නට
යතුරු කැරැල්ලත් අරගෙන දෙවියා එනවා

දෙන්න ටිකක් දුර යනකොට- ඇඟිලි අගින් ලෙස්සාලා
දෙයියන්ගේ අතින් යතුරු කැරැල්ල වැටුනා

ඒක ගන්න නැමුනු සැනින්-අපේ පොරට පරණ සැපක්
මතක් වෙලා පුරුදු වැඩේ දෙයියටත් කලා

දෙවියා කෝපෙන් රතුවී-ආයි එහෙම ඔහොම කලොත්
බලාගෙනයි කියලා තර්ජනයක් දැම්මා

නැවත ටිකක් දුර යනකොට-ආයිත් ඒකම වැටුනා
ආයිත් ඒකම කෙරුනා-මලේ මල් පනී

තවත් එකම එක සැරයක්-ඔය පාහර වැඩේ කලොත්
අපායටයි යවන්නෙ තෝ දෙවියා කීවා

කාමරයේ ලඟට ඇවිත්-යතුර හිලට දමන සැනින්
අතින් ගිලිහිලා අයියෝ කැරැල්ල වැටුනා

සමරිසි තැන උන් හිටිතැන්-අමතක වීලා විගසින්
පරණ පුරුදු සත්කාරය කරන්න හැදුවා

දොරටුව පාලක දෙවියා-වචනයකුදු දෙඩුවේ නෑ
ලීවරයක් ඇද මේකව අපායෙ හෙලුවා

සති දෙක තුනකට පස්සේ-අපායෙ හෙලු පාපියාව
ගිහිං බලන්නට ඕනැ යි දෙවියා සිතුවා

අපාය පැත්තේ ගියවිට-බලන්න පුදුමයි දෙවියනි
හිමාලයට ගියා වගේ එතුමට දැනුනේ

ගිනිදැල් කිසි තැනක නැතී-හිම මිදිලා සුදට සුදේ
ලෝදිය පොකුණේ හිටයේ පෙන්ගුයින් පැටව්

කටු ඉඹුලද හිමෙන් වැසී- ඒ ගහයට ගුලි ගැහිලා
පොරෝනයක් ඇතුලේ යම රජු වෙව්ලනවා

මොකදෑ මේ වෙලා ඇත්තෙ-කෝ අපායෙ ගිනි රශ්මිය
කොහොම තිබුණු අපායක්ද මේක ඉස්සර

සීතලයෙන් වෙව්ලමිනී-කේන්තියෙන් පුපුරමිනී
යමරජු මේ විලසින් අභියෝග කරන්නේ

තමුසේ මහ කෙරුමෙක්නම්-ලිපට දාන්නට ඔතනින්
දර කොටයක් අහුලන්නට නැමිල බලනවා













65 comments:

  1. DO NOT WRTE FILTHY NONSENSE

    ReplyDelete
    Replies
    1. Let me guess. You are a Gay.

      Delete
    2. \\DO NOT WRTE FILTHY NONSENSE\\ මෙන්න තවත් හීතලේ වෙවුලන එකෙක්.. දර ටිකක් ගන්නවත් නැමෙන්න බයේ.. හිකිස්..

      Delete
    3. @Ano,
      You're wrong. I'm a lesbian.

      Delete
    4. කළණ,
      ජෝක් සයිට් වලට ගිහිල්ලම නැ වගේ නේද? එහෙම යන්නත් බය ඇති නැමෙන්න වගේම.

      Delete
    5. ඇනේට දුන්න උත්තරය එල

      Delete
    6. @Madhu,

      You sat on ur tail lesbian :D, I replied to
      Anonymous December 11, 2014 at 6:45 AM
      because of his angry comment.

      Delete
    7. Sorry, that's what happened when you appear as anonymous. Then we can't distinguish each from others. I thought both are same.

      Delete
  2. අපූරුයි... පට්ට... මමත් කාලෙකට කලින් රොක් හඩ්සන්ගේ කතාව ලිව්වා.. ඊට වඩා මේක පට්ට රහයි...

    ReplyDelete
    Replies
    1. ඊට වඩා කියන්න එපා. ඔබේ ආර තුල ඔබ ලියන ක්‍රමය කිසිසේත්ම නොදෙවෙනි නෑ. මම ඒක නිතර කියනවා.

      Delete
  3. අම්මප බොලානම් මධාවියෙක්ම තමයි. හිනා කටයි මල් දෙකටයි..

    මං මේක මේල කරනව හතර අතට.

    නියමයි බං. ඇම්ඩගෙ කතාත් කවියෙන් කියයි උඹ හෙට අනිද්ද. එල එල.

    ReplyDelete
    Replies
    1. ඔය මල් දෙකට කොහෙද අප්ප තියෙන්නෙ?
      ඇම්ඩගෙ කතා වලට පාදක වෙලා තියෙන්නෙ Little Johnny Jokes නේද?

      Delete
  4. \\සමරිසියෙක්\\ මේ මොකෙක්ද කියල හිත හිතා කියවන්ඩ ගත්තෙ..හිකිස්.. පට්ට පට පට.. දිග කොමෙන්ට් එකක් ලියන්න වැඩි වෙලා නැමිල ඉන්න බයයි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අනේ මංනං කරදර කරන්නෑ... ආ රාරෝ රාරෝ!

      Delete
  5. එල ද බ්‍රා..
    එල ද බ්‍රා..
    එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. සී බ්‍රා...
      සී බ්‍රා...
      සී බ්‍රා...

      Delete
    2. මෙන්ඩනම් හීනෙනුත් කියවනවා නේද ඕක?

      Delete
    3. මනෝෂ්,
      කොබ්‍රා
      ඇල්ජීබ්‍රා

      Delete
    4. වොන්ඩ බ්‍රා. (කෝකටත් හරි)

      Delete
    5. මෙන්ඩා, අනේ සමාවෙයන්. කවියක් දාන්න බැරිවුණා ගියපාර එකේ. ආන් දැන් දාල ඇති ගිහිං බලාපං.

      Delete
  6. කතාව නං අහල තිබුන(ටිකක් වෙනස් විදියකට) නමුත් මේක නං පට්ට. මේකෙ තියන හොඳම කෑල්ල තමයි අන්තිමට යමයටත් ඇරිය කියනව වෙනුවට පුළුවන් නං දර කෑල්ලක් ගනිං කියන එක. :-)

    ReplyDelete
    Replies
    1. ව්‍යංගය විතර රසවත් ඉදිරිපත් කිරීමක් තවත් නෑනේ රාජ්...
      හැමෝම ටියුබ්ලයිට් වෙනවනම් හැමෝම පිස්සො වගේ හිනාවෙයි නේද?

      Delete
  7. හැක් හැක් ...ඇරලා නේද අපායේ හැමෝටම #කේ ..
    මේ දවස් වල එහාට මෙහාට පනින එවුනුත් ඔක්කොටම අරිනවා හැරෙනවත් දෙන්නේ නැ ...

    යම ලොව ඉපදුන හොඳ හොඳ වැඩ දෙන
    සොමියට බර අපි සොමි කාරයෝ
    ඔබ සැම අදුනන නම කිව්වම බය
    අපායේ සොමි කාරයෝ අපි සැම
    ඒ ..අපායේ ..අපේ විමානේ ....

    (සන්ෆලවර් )

    ReplyDelete
    Replies
    1. උඹේ කී බෝඩ් එකේ සමහරු අකුරු වැඩකරන්නෙ නැද්ද බන්.කියපන්කො කට ඇරල මෙහෙම " ඇරල නේද අපායෙ හැමෝටම පුකේ" කියල

      Delete
    2. @සින්දූර්,
      //රලා නේද අපායේ හැමෝටම//
      ඒක කරන්න වෙලා නෑ වගේ නේද?
      //පනින එවුනුත් ඔක්කොටම අරිනවා //
      මේ අපිට....

      Delete
    3. සුබසාධක මහත්තයෝ,
      සින්දූර් එහෙම අමුවෙන්ම දෙන්නෑ. මම කලින් කීවෙ රාජ්ට...බලන්නකෝ.

      Delete
    4. පරිනිගා . මචෝ ඒවා අමුවෙන් හැම වෙලාවේම කිව්වම එකේ වටිනාකම නැති වෙනවා බන් ...බලපන් දැන් කුනුහරුපයක් කිව්වත් කවුරුත් ගනන්ගන්නේවත් නැ .එත් ඉස්සර උඹ කිව්වත් මල පනිනවා නේද ?
      මදාවියෝ බලපන් මුන් අපි වෙනුවන් වෙන මහන්සිය .

      Delete
    5. \\පරිනිගා//

      +++++++++++++++++

      Delete
    6. ස්වර ප්‍රස්ථාරෙනම් හරියට හරි. ගා... යන්නට කෑල්ලකුත් හදමු නේ?

      Delete
  8. සමලිංගිකත්වය නිර්භයව ප්‍රකාශකිරීම ගැන මාධවීට මගේ ස්තුතිය.සමාජය හිරකරගෙන තිබෙන ලිංගික කුහකකමට එරෙහිව තව තවත් නිර්මාණ කිරීමට අපේ මාධවී (මදාවියා ) ට ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
    Replies
    1. මට සමාවෙන්න, ඔබගේ නිර්මාණ රැසක් තියෙනවා කියවන්න. කෝ වෙලාවක් ඉතින්? නොවැරදීම කියවනවාමයි. සුභ පැතුමට ස්තුතියි! මම ඒ අය දෙස වැරදි ඇසින් බලන්නෙ නෑ කවදාවත්. ඒක ඒ අයගෙ ආශාව/කැමැත්ත. නමුත් මේක ආසියාව. ඊටත් වඩා ලංකාව. මෙහේ ඕවා විහිලු විතරයි.

      Delete
  9. හිටගෙන පත්තු කරන ලිප හඳුන්වා දෙනවා අපායට , ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඉවාන් ,කොහෙද බොල තොලොංචි වෙලා හිටියේ . ? දැන් බොලොග් අවකාසේත් ජනාදිපතිවරණේ වාගේ .එකෙක් එන කොට තව එකෙක් නැ ...
      බයිට් කන උන් ප්‍රවේසමෙන් .නැමිලා බයිට් ගන්න වරෙල්ලකෝ .මෙන්න මු අපායේ ඉඳලා ඇවිත් .
      ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. බුදු අයියේ මල්ලියේ මාමේ බාප්පේ ඩලෝ,
      වාලම්පුරියක් දැක්කා වගේ අප්පා. ලිප් ඕනිම නෑ. උඹ කොහෙවත් නොයා ඕං ඔහොම හිටිං...

      Delete
    3. සින්දූර්,
      මාත් හෙන බයේ හිටියේ. යුවර්වෑන් කේස් එකක්ද කියලා.

      Delete
  10. පව්, මෑන් මනුස්ස ලෝකේ ඉන්න කාලෙ පුදුම පාළුවකින් ඉන්න ඇත්තෙ.. මුළු අපායටම ඇරිය කිව්වම (දොර දොර.. මං කිව්වෙ දොර ඇරිය කියල.) සෙල්ලම්ද.. :v

    ReplyDelete
    Replies
    1. අ...ආ...දොර! මොන යම සැපද නේ?

      Delete
  11. හා හා හා බොහොම ස්තුතියි උදේ පාන්දරම එල පොස්ට් එකක දැම්මට. දවසම හරි.

    ReplyDelete
    Replies
    1. මේ මන් ලියපු අපායේ කතාවක්.
      http://kolambagamaya.blogspot.co.uk/2014/06/blog-post_23.html

      Delete
    2. //ඔබ හිනැහෙනු සිතින් දකිමින් සතුටුවෙමී// කිව්වෙ ඒකනේ.

      Delete
    3. අපූරු තිත්ත ඇත්තත් ගැබ්වූ කතාවක්. සිංහල බ්ලොග් ලෝකයේ මිණිකැට ගොඩක් මට මගහැරිලා මෙතෙක් කල්.

      Delete
    4. බොහොම ස්තුතියි මධූ. අපාය කියල එකක්‌ නැහැ කියල තම මම හිතන්නේ.

      Delete
    5. පුනර්භවය, ස්වර්ගය සහ අපාය සියල්ල.
      (අන්තිම දෙක මේ ලෝකෙම තියෙනවානෙ)

      Delete
    6. අපි දෙන්නම එකම ආගමේ එහෙනම්. :) හා හා

      Delete
    7. එක අත්තෙ වහන්නෙ ඒකනේ.

      Delete
  12. හිටියොත් දෙකට නැවී.. දෙවියොත් %$කට අරී!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකාත් වල් වේගෙන එනවා...

      Delete
    2. එහෙනං ඉතින් උඹත් එක්ක හිටියම!

      Delete
    3. වල්කම ඇවිල්ලා සමාජ රෝගයක් ඒ කියන්නෙ.

      Delete
    4. සමරිසි කේස් එකත් සමාජ රෝග වැඩිවීමට හේතුවක් ලු ......හැක් හැක්

      Delete
    5. මම කීවේ මානසික සමාජ රෝග.. වල් වීම වගේ එව්වා..
      සින්දුවත් හරි වල් අප්පා...

      Delete
    6. යකෝ උඹලා හිතන විදිහ තමයි වල් ...මම කියපු දේ වැරදිද ?
      මම මේ හතර පෝයටම සිල් ගන්න එකා වෙච්චි ....

      Delete
    7. හීහ්...හිහ්...හිහ්...හී...
      ඈ... කොහෙන්ද ඒ සද්දෙ ආවෙ?

      Delete
  13. මට එකපාරටම හිතුනේ අරලියගහ මන්දිරය පැත්තේ පොර හිටියනම් මේ දවස් වල.. මොකෝ කට්ටිය ඇවිත් බුලත් අත් දීලා නැවෙන ඇඹරෙන විදියට

    ReplyDelete
    Replies
    1. එහෙනම් කිරි උතුරවලත් හමාරයි නේ?
      පින්ච් පොයින්ට් මේ පැත්තේ ආවමයි නේ? ආයුබෝවන් කිව්වා!

      Delete
    2. මාර කොමෙන්ට් එක. (@JP )

      Delete
    3. ජේ.පී. ට කොහොමත් මාර ඒවනෙ එන්නෙ.

      Delete
    4. රාජ සභහ මණ්ඩප වල ජයට නටාලා
      ගෝනි ගණන් ප්‍රශස්ති ගී බිමට හළාලා
      නාමධාරි ලොකු පට්ටම් පිටේ ලියාලා
      ඔහොම කාලයක් නටල ම දැන් හති වැටිලා..

      ගහේ ගෙඩිය බිමට වැටිල උඩත් තැලිල යටත් තැලිල
      කවර දාක පැළ වේවිද ටිකක් හිතාපං
      තෙමුණු කුකුළ ලඟදි නරිය සිංහ වංසෙ ගත්ත ලෙසට
      හිතේ හයිය නැතොත් කොනක් අනේ බලාපං

      නැමිල නැමිල දෙකට නැමිල කොන්දෙ කෙටියෙ ඇටත් බිඳීල
      නැගිට ගන්න ටිකක් කෙලින් හිතා බලාපං
      වන්දිභට්ටකම් කරන්න කාගෙත් දර දිය අදින්න
      එකෙක් වෙන්න එපා මෝඩ කමෙන් මිදීයං

      අලුත් ලොවක් ගොඩ නගන්න අඳුරෙන් එළියට බහින්න
      ටිකක් වෙහෙස වුණත් දිරිය තවත් වඩා ගං
      යකඩ කූඩු කඩන් යන්න නැතත් යකඩ පොල්ලක් ළඟ
      පතෝල කරලකින් වුණත් ගසා බලාපං..

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සංගීතය හා ගායනය: ග්‍රැන්විල් රොද්‍රිගු

      Delete
    5. ග්‍රැන්විල්... තවත් එක් ජනතා කළාකරුවෙක් සහ නිහතමානී මිනිසෙක්.
      ස්තුතියි සින්දූර්.

      Delete
  14. අහෝ යමරජ...
    මොන වස වැරැද්දක් ද..
    මේ වුනේ නුඹ හට...

    ----------------

    අනේ මන්ද බන් කවි නම් ඔලුවට එන්නෙම නැහැ...හෙන අමාරුවෙන් තමයි ඔය උඩ ටික ලිව්වෙත්.

    ----------------

    ඉතින් මධුවෝ..

    ඔය ලියල තියෙන්නේ ටිප් ටොප් එකට...

    මට නම් තාමත් පුදුමයි ඔය විදියට කවි පේලි ඔලුවට වැටෙන්නේ කොහොමද කියල...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු එක එක විදිහනේ බං. කවිකාරයෝ, විරුදුකාරයෝ, යාං හෑලි කාරයෝ. ඔලු වල වෙනස තමා. ඉන්න ටිකේ හිනස්සලා යනකොට අඬවලා යං.

      Delete