එළියෙ පොඩි කොරිඩෝවෙ
පේලියට තබා ඇති
රෝස පැල සියල්ලම
මලින් ගැවසී ගියත්
නෙක්වනින් පිබිදෙනා
ඒ සියලු රෝස මල්
පරදන්න හැකි නුඹට
අසිරිමත් සිනාවෙන්
හිරු නැගුණු සැනින් දුටු
දේදුන්න සේ ගෙනෙයි
අඳුරුවැසි නිසැකවම
සිනා කැන් මැකීලා
මිණිකැටද තෙත්වෙලා
පුංචි මුව ඇදකරන්
කඳුලු ඇලි කොපුල් මත
ගලාහැලනා කල්හි
සිනාවක් මොහොතකින්
හැඬුමකට පෙරලුනොත්
සේයාවකුත් නොමැත
ඔබ සිනාසුනු බවට
කඳුලු බිඳු පිසදමා
නැවත ඔබ හිනැහුනද
ලෝකයම දැනගනී
ඔබ හඬා ඇතිබවට
මගේ පොඩි දියණියේ
වෙරදරන් සැමවිටම
හඬන්නට සිදුවෙනා
දෙයින් වැලකී ඉන්න
සිනා මල් සමග
ReplyDeleteහෙට ලොවල සුවඳ දී
පිපී එන කැකුළියේ
ඔබට සුභ උපන්දිනක්!
thanks uncle lion
Deleteසුබ උපන්දිනයක් වේවා .....
ReplyDeletethank u uncle
Deleteඋපන් දිනෙයි කිව්වේ ඊයේ නේද? හෙනම් ඔන්න හැපී බිලේටඩ් විශස් ෆ්‍රොම් කල්‍යණ මිත්‍ර මාමිගෙනුත් පැටියෝ..
ReplyDeletethanks uncle kalana
Deleteඔන්න හැලපයත් සුබ උපන් දිනයක් පැතුවා චූටි දුවට...
ReplyDeletethanks helapa uncle
Deleteචූටී දුවට හැපි බෝත් ඩේ එකක් වේවා...!!!
ReplyDeleteදුවා මට වඩා දවසයි බාල..
++++++++++++++++++++++++++++
Deleteheard lot about you. thanks uncle
Deleteසුභ උපන්දිනයක් පුංචි දුවේ.............. ඔය ලස්සන හිනාව හැමදාම තියාගන්න මාධවී පාර පෙන්නනවා විශ්වාසයි... හැම දරුවෙක්ට ම ඔය අාදරයයි රැකවරණයයි නැහැ මයේ දුවේ.... අම්මි පාර කියයි..... ලේසි නැතත් ඒ පාර හරි තැනට යයි.............
ReplyDeletethanks uncles and aunts
Deletesure they both will and I will
රිදී සීනු හඬින් ඔය සිනහා රැව්දේවා
ReplyDeleteකැකුළු මල් වෙසින් ගුණ සුවඳ විහිදේවා
නිවසේ මිණි පහණින් ලොවම එළිය කෙරේවා
පුංචි දුවේ, නුඹට සුභ උපන් දිනක්ම වේවා !!
thank you uncle
Deleteසුභ උපන් දිනයක් වේවා සුදු දෝණිට ...... උම්මා.........
ReplyDeleteමගෙ දෝණි 31.........
thanks uncle. send my regards to her
Deleteසුභ උපන් දිනයක්
ReplyDeletethank you uncle
Deleteසුභම සුභ උපන් දිනයක් වේවා නංගි..!
ReplyDeletethanks ashan ayya
DeleteMany happy returns for the day..... chooty duwe.....
ReplyDeleteThanks uncle
Delete