2014-12-20
ගොනා
එකමත් එක ගොවි මහතෙක්-තම මිතුරෙක් සමග එක්ව
ගව පට්ටිය දියුණු කරන ක්‍රමයක් සිතුවා
දෙදෙනාගෙම මුදල් යොදා- තඩි ගොනෙක්ව මිලදී ගෙන
පට්ටි දමනු පිනිස දෙනුන් සමග එක් කලා
ටික කලකින් මිතුරා විත්- තම ආයෝජනය කෙසේ
වැඩකර ඇතිදැයි කියලා කරුණු විමසුවා
ගොවියා එම විට දුකිනී-කීවා අර ගවයා ගැන
තණකොල කනවා විතරයි වෙනත් වැඩක් නෑ
මිතුරා මෙය සොයා බලා- දැක්කා එය සැබෑ බවත්
ගවයා නෑ දෙනුන් දිහා හැරිලා බැලුවේ
අවසන මිතුරන් දෙන්නා-කතාවෙලා පිළියම ලෙස
පශු වෛද්‍යවරයෙකු හට ගොනා පෙන්නුවා
ඊ ළඟ සතියේ මිතුරා-ඇවිත් ඇහුව ගොවියාගෙන්
වෛද්‍ය උපදෙස් විලසින් වැඩ සිදුවේද
අපොයි මචෝ ඒ ටිකනම් -කියලා නිම කරන්න බෑ
ඒ දොස්තර දුන්නු පෙත්ත එළකිරි වාගේ
ගොනා මගේ පට්ටියටම - සංග්‍රහ කරලා ඉවරයි
හතර වටේ පට්ටි වලත් ඕ.ටී. කරතෙයි
මොනවද ඒ පෙති ජාතිය-මොන පාටද ලොකුද පොඩිද
මිතුරා කුතුහලයෙන් ඒ ගැන විමසන්නේ
පාට මොකද ලොකුද පොඩිද -මට කියන්න තේරෙන්නෑ
අමු තිත්තයි ඇතුල, පිටිං පෙපර්මින්ට් රහයි
Subscribe to:
Post Comments (Atom)
හැක් ... අපූරුයි ! අපූරුයි !
ReplyDeleteඇත්තටම මාධවී, කවුද ඔයාගේ ව්‍යාපාරික සගයා ? ( It's Joke. Okey )
මං හිතුවෙ නෑ ව්‍යාපාරික අතීතය මෙච්චර ඉක්මනට අමතක වෙයි කියලා.
DeleteThis comment has been removed by the author.
Deleteඅහ්, ඇත්තටම මට ඔයත් එක්ක ව්‍යපාරික ගණු-දෙනු වක් තිබුනද ?
Deleteමට මතක නැහැනේ ....
හරිගියාම ඔහොම තමා.
Deleteඇත්තටම මාධවී කවුද ඔයාගේ ඒ අනිත් මිතුරා??
ReplyDeleteඉතින් මේ දවස් වල රෑ කීය විතර වෙනකල් ඕටී කරන්න වෙනවද??!!!
මාත් අහන්න හිටියෙ අහල පහල කොටුවල දෙන්නු කොහොමද කියලා.
Deleteාපත්ත වැඩ තිතට
ReplyDeleteපෙති මදි වුණොත් කාඩ් කුඩු.
Deletehttp://maathalan.blogspot.com/2010/05/stud-bull.html
ReplyDeleteඒ වගේද මේක..... මේක පට්ට රහයි...
බැලුවම අපි දෙන්නම කොපි කරන්නෙ එකම පොත වෙනස් විදිහට උනත්.
Deleteමාතලං ඉට්ටැයිල් එක කොහොමත් රහයිනෙ.
ම්ම්....20 යි 10 යි.......20 යි 14 යි.......එකම කතාවක්....
Deleteඑකම ඔරිජින් එකක් කෙන්ජයියේ... වෙනස් ඉට්ටයල්
Deleteහැක හැක හැක ..... අහල පහල ගෙවල් වලත් ඕ.ටී. කරනවා ඇති
ReplyDeleteපට්ටිවල, පට්ටිවල
Deleteපට්ටි ගොනෙක් ගෙට පැනලා කඹේ කඩාගෙන
ReplyDeleteපෙත්ත ගන්න මතක නැතුව ආපහු දුවලා
පෙත්ත නැතුව පිත්ත හොඳට බැට් කරන්නේ නෑ
අහල පහල වැස්සියෝ ටික පිට පනීවිද.. හත්වලාමේ..
ෂහ්... නියමයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලොක්කා ගොනාගේ පාරේ ගිහිං වගේ................. අහල පහළ ගෙවලුත් ඉවර අැති.........
ReplyDeleteපෙත්තෙ බලේ තමා ඉතිං.
Deleteහෙහ් හෙහ්...පට්ටි ගොනෙක් වෙන එකත් එක අතකට ආතල් වැඩක්.
ReplyDeleteදවසක් බැඳල අවුරුදු දහයක් විතර ගියපු කපල් එකක් ගියාලු අඹේවෙල. එතන හිටපු පට්ටි ගොනාව පෙන්නල ගොයිපොළේ එකා කිව්වලු "මෙයා දවසට එළදෙන්නෙ දහයකට විතර අඩුම ගානෙ පට්ටි දානව" කියල.
අර කපල් එකේ ප්‍රියම්භිකාව නිකං කින්ඩියට වගේ කිව්වලු "මාරයි නේද අනේ, එක දවසට දහ පාරක්! ඒකට මේගොල්ලො" කියල.
මල පැනපු හබිය ටිකක් සද්දෙන් කියනවලු "හෙහ්..ගිහින් අහනවකො තමුසෙගෙ ගොනාගෙන් ඒ දහ පාරම හැමනෙන්නෙ එකම එළදෙන එක්කද කියල"
මරු කතාව. :D
Deleteඒකනෙ දෙන චේන්ජ් වෙනවනං දායි දවසට සියපාරක් වුණත්.
ඉල්ලුමට සැපයුම .. මාරු
Delete