2014-12-18

ඔබාමා සහ පුටින්


හිලරි දිනක් ඔබාමාට - ලංවීලා කොඳුරාලා
රටේ අලුත් ප්‍රශ්නයක්ය - හෙලිදරව් කලේ

සර් අපි අලි ගැටලුවකය - අපේ රටේ රබර් හදන
ලොකුම ෆැක්ටරිය ඊයේ - ගිනිබත් වීලා


තව අවුරද්දක් යනතුරු - අලුතින් ගොඩනගන්න බෑ
ඒ කාලෙට වෙන්න ඇහැකි - දේ වැටහේද

මලා, හරිම විනාසයක් - සීයට විසිපහකින්වත්
ජනගහනය ඉහල යාවි - හපෝ මං නැතෝ

හිලරි ටිකක් ඔහොම ඉන්න - කතාකරමු අපි පුටින් ට
කියා ඔබාමා රුසියන් - ලොක්ක ඇමතුවා

මචං පුටිං කේස් එකක් - කියා විස්තරේ පහදා
රබර් පැකට් ට්‍රිලියනයක් - ඕඩර් කෙරුවා

වෙළඳ ගිවිසුමේ හැටියට - කොන්දේසිත් කතාකලා
ඔබා මාම මෙහෙමයි එය - ඕඩර් කෙරුවේ

සේරම එක ප්‍රමාණයෙන් - අඟල් දොළහකිය එහි දිග
මෙරිකානු කොඩියෙ රුවක් - ප්‍රින්ට් කරන්න

පුටින්ද තට්ටය අතගා - එකඟවෙලා ඒ ලෙසටම
රුසියාවට රබර් හදන - පොරව ගෙන්නුවා

දැන්ම පැකට් ට්‍රිලියනයක් - ඔබාමාට යවන්නෝනි
ඇමෙරිකාවෙ කොඩිය ගහල - අඟල් දොලහට

ඔබාම දැන් හිතන් ඇත්තෙ - දොළහයි කිව්වම සේරම
රුසියාවේ අපි බයවෙයි - කියල වෙන්ටැතී

මේඩින් රෂියා කියලයි - සයිස් මීඩියම් කියලයි
වාටිය දිගටම ගහලා - බඩු පටවාපන්



75 comments:

  1. ම්හු.. කියන්ඩ ඕනි උන කතාව මටනම් හරියට තෙරුණේ නෑ මයෙ හිතේ.. මොකක්දො අඩුවක් දැනෙයි දැනෙයි වගේ.. පොඩ්ඩක් ආයිම කියවල බලපන්..

    ReplyDelete
    Replies
    1. රබර් කියන වචනය ඇමෙරිකාවෙ ජනගහන පාලන උපකරණයකටනෙ කියන්නෙ. ඔතන අඟල් 12 කියල ඔබාම හැදුවෙ පුටිං ට උණ ගන්නන්න අපේ සේරම ඒ සයිස් කියලා. ඒ උනාට පුටිංලට 12 ත් මීඩියම්. ඔය සඳු මල පහ දල තියෙන්නෙ පහලින්ම.

      Delete
    2. රබර් පාරනම් ඇදල ගියා.. ඒත් ඔය සයිස් තෝරන වැඩේ තේරෙන්න තරම් උදේ පාන්දර නැගල තිබ්බෙ නෑ.. මං කිව්වේ මොළේ මීටරේ.. හැක් හැක්..

      Delete
    3. \\සඳු මල පහ දල//

      මොකද්ද බොල මේ හරුපේ???

      Delete
    4. කළණ, රෑට බිත්තර ආප්ප කාලා සුදු සරමක් ඇඳගෙන නිදාගන්න :-)

      Delete
    5. මනෝෂ්, වචන පොඩ්ඩක් වැරදියට ඈත් වුණා. අහුවුණා නේද?

      Delete
    6. මෙව්ව තේරුම් කරන එක නං හරි පීඩාකාරී වැඩක්. :-)

      Delete
    7. ඒක හරිම නරක කතාවක්!!

      Delete
    8. රාජ්, ඒකනේ. පෝස්ට් 2 ක් ලියනවා වගේ. ඊට හපං නොකියන්න හිටි ඔක්කොම කියන්නත් එපායැ.

      Delete
    9. මනෝෂ්, මේ දවස් වල කෝමත් මල පනිනවා නේද?

      Delete
  2. \\මලා, හරිම විනාසයක් - සීයට විසිපහකින්වත්
    ජනගහනය ඉහල යාවි - හපෝ මං නැතෝ//

    මෙහෙම කතාවක් මීට කලින් අහල නොතිබ්බත් මට ඔන්න ඔය පද දෙකේ ඉඳලම සිද්ධිය තේරුණා..

    හිනා කාල මැරෙනවා බං. අහවල් වැඩේ කරන්න ගියත් මුං දෙගොල්ල ගේම නේද බං. ඔබා කාරයා හිතන්න ඇති අඟල් දොලහක් කිව්ව ගමන් පුටින් කාරයා වෙව්ලයි කියලා.

    ReplyDelete
    Replies
    1. මනෝෂ් අද සෑහෙන්න හොඳයි. හැදෙන පුතා .... න් දැනේ කීවලු. :D
      වෙනදට උඹත් ටිකක් ටියුබ් ලයිට් වෙනවානේ. කළණ මිතුරු ඇසුර නිසා තමා ඉතිං මේ දියුණුව. ඒ වුනාට කළණට අප්සෙට් අද.

      Delete
    2. මං නැහැදුනේම මාධවී එක්ක ඉඳලා. ඕ යේස්!

      Delete
    3. ඒයි, එක්ක ඉඳලා කියන්න එපා. වරදවා තේරුම්ගනී කට්ටිය.

      Delete
    4. උඹ කට ඇරියොත් ඉවරයි!!

      Delete
    5. "චරිතේ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න
      දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න"

      Delete
    6. සින්දූර්, දුවකට නේ? මේක පුතෙකුට කෝමෙයි?

      Delete
  3. මම ටියුබ් ලයිට්ද? මට තේරැනේ නෑ බං

    ReplyDelete
    Replies
    1. මෙන්න බබා... සයිස් ගැන දන්නෙම නැතිව ඇති.
      M = 12 නං L, XL, XXL ගැන කවර කතාද?

      Delete
    2. මේක බබා!! අනේ මගෙ කට.

      Delete
    3. ඒකනෙ අප්පා, වෙන එකෙක් කිව්වනම් තව ඉවසන්න තිබුණා.

      Delete
    4. හරි බං ඉති මම කිව්වේ නෑනේ බ්‍රා සයිස් පැන්ටි සයිස් දන්නේ නෑ කියලා..දැන් අහුවුනා වැඩේ..

      Delete
    5. ඇයි යකෝ, පැක් සයිස් දන්නවා, කන්ටෙන්ට් සයිස් දන්නෑ?

      Delete
  4. අම්මට සිරි පුටින් කොහොමද දන්නේ අැමරිකාවේ සයිස් ඒක

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි බං, අඟල් දොලහක් කියන්නෙ උන්ගෙ මීඩියම් නම් හිතාගන්කො උන්ගෙ ලාජ් එක්සෙල් කොහොම ඇත්ද කියලා. පූටින්ට ඕනි උනේ ඔබාමට ඒක පෙන්නල උණ ගන්නන්න.

      Delete
    2. කුරුටු, පුටිංට ඔබාමා මුලින්ම කිව්වනෙ 12 ක් දිගට කියලා.

      Delete
    3. මනෝෂ්,
      ඔන්න කිව්වා, නැද්ද? තවත් බැරිනං ඉතිං අයියෝ සංසාරේ......

      Delete
  5. පට්ට කතාව.. හැබයි කවියෙන් ඒ කතාව එන්නේ නෑ. තව කවියක් ලියන්න වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ප්‍රමාණ සංසන්දනය වෙනම කවියකින් අවසන් කරන්නද?

      Delete
    2. ඒකනෙ බන්.. නාකි අපිට තේරෙන්නත් එක්ක ඒ ටික කියල දැම්මනං ඉවරයිනේ

      Delete
    3. මීටත් වඩා හොඳට කොහොම කියන්නද බන්ස්ලා!!

      Delete
    4. අනේ මන්දා, ඔන්න තව කවියක් ලිව්වා. දැන්වත් බලමු.

      Delete
    5. හෑහ්!! තව එකක් ලිව්වා.. ඉඳින් බලන්න.

      Delete
    6. ඒ වුනාට අගය අඩුවුණාද මන්ද, සෙදි නෑ වගේ.

      Delete
    7. හැක් හැක්.. තේරුම කලින් දන්න නිසා දැන්නම් අගය අඩුවුනා වගේ තමයි..

      "මොනවද බන් මේ කවිද? ඕක පොඩ්ඩක් ව්‍යන්ගාර්ථයෙන් කියන්න තිබ්බනම් හොඳ නැද්ද?" හැක් හැක්..

      Delete
    8. කළණ, ලුණු දාල වෙඩි තියන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමා!

      Delete
    9. උඹට එළ ද බ්‍රා නම් අපිට සීබ්‍රා...

      Delete
  6. නියමයි. මිට වැඩිය මොනවද? තේරුම් ගන්න බැරිනං ඉතිං අවුරුදු පහක විතර ටියුබ් ලයිට් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ කියන්නෙ. මෙව්වත් ඉතිං මීටර් වෙන්නැත්තං......නැද්ද රාජ්.

      Delete
    2. අනේ පලයන් අයියන්ඩි අන්තිම කවි ටික එකතු කරේ නැත්නම් තෙරේයි.

      Delete
    3. මෙන්ඩා, මං හිතන්නෙ රාජ්ලට වන් ෂොට් වදිනවා. රාජ්‍ය සේවකයොනෙ.

      Delete
  7. මේවගේ කතාවක් තමයි අර අන්දරේ කවුද බුවෙක් එක්ක වාදයක් කරන්න පොතක් හදාගෙන ගිය එකත්

    ReplyDelete
    Replies
    1. මතකයි අමතකයි වගේ.. කියහංකො ඉතින් මෙහෙම්ම.

      Delete
    2. රාජ්, demand oriented නැද්ද මං අහන්නෙ?

      Delete
    3. මනෝෂ්, ඒක කීවම මටත් කතා ගණනාවක් මතකෙට එනවා. “පොඩිනම, අර කලු නොමැදපු පොත ගේන්න“ කියපු එකනම් අහල ඇතිනෙ.

      Delete
  8. හි හි ... තොගේ කට නම් ඈ

    ReplyDelete
    Replies
    1. අනේ මේ අකීකරු “අත හිත“ කළ වරදට ඇයි ඔමා ඔහොම බනින්නෙ “කටට“?

      Delete
  9. අහල තියෙන කතාවක් විරිදුවක් ලෙස. ආතල්

    ReplyDelete
    Replies
    1. ...ගිතෙල්.... නෑ ඔන්නොහෙ ඕන්නෑ නේද?

      Delete
    2. වැසිලින් .............

      Delete
    3. අජිත් අයියා, හොඳම පොයින්ට් එකක් දුන්නේ. වැස්ලින්. අපේ නෙක්ස්ට් ආටික්ල් වෙන්න පුලුවන්.

      Delete
    4. LOL අර කවුද ලොරියක්ම ගත්තලු නේද? ගොසිප් එකේද කොහෙද දැක්ක.

      Delete
    5. අනේ සීයෙ වැස්ලින් ලොරි... කතන්දරේ කියන්නකෝ.
      (සීයා කිව්වට තරහ නෑනේ?)

      Delete
    6. යකෝ තවම හතලිස් නමයයි. මුන් සීයා කියන්නත් එනවා.

      සින්දු ඇනෝගෙන් තමා අහන්න ඕනේ.

      "අනේ සීයේ වැස්ලින් බිසෝ
      කතන්දරේ කියන්නකෝ "
      එච්චරයි දන්නේ.

      Delete
    7. සොරි අජිත් අයියේ, මූණනම් 39 ක් වගේ. කවුද දන්නේ 49 යි කියලා.

      Delete
    8. ෂාහ් ඒ කියන්නේ තව දහයක් අඩු කරලා දැම්මනම් ශේප් වෙන්න තිබුන නේද? ගණන් ගන්න එපා ආච්චියෙ , මට වයස 8 විතර කාලේ ගමේ ගියහම මට කවුද අවුරුදු 15-18ක නෑදෑයෙක් නෑ කමට බාප්පා කියල මම හෙන වලියක් දැම්මලු. ඔයා මට වැඩිය ලොකුයි මට බාප්පා කියන්නේ මොකද කියල.

      Delete
    9. Many, many years ago when I was twenty-three
      I was married to a widow who was pretty as could be
      This widow had a grown-up daughter who had hair of red
      My father fell in love with her and soon they too were wed

      This made my dad my son-in-law and really changed my life
      For now my daughter was my mother, 'cause she was my father's wife
      And to complicate the matter, even though it brought me joy
      I soon became the father of a bouncing baby boy

      My little baby then became a brother-in-law to dad
      And so became my uncle, though it made me very sad
      For if he were my uncle, then that also made him brother
      Of the widow's grownup daughter, who was of course my step-mother

      Father's wife then had a son who kept them on the run
      And he became my grandchild, for he was my daughter's son
      My wife is now my mother's mother and it makes me blue
      Because although she is my wife, she's my grandmother too

      Now if my wife is my grandmother, then I'm her grandchild
      And every time I think of it, it nearly drives me wild
      'Cause now I have become the strangest 'case you ever saw
      As husband of my grandmother, I am my own grandpa

      I'm my own grandpa, I'm my own grandpa
      It sounds funny, I know but it really is so
      I'm my own grandpa

      Delete
    10. හිනා වෙලාම පණ ගියා. really classic. මේ හිනා වෙලා මැරිච්ච සීයා කතා කරන්නේ. මේක සිංහලෙන්ම ගැහුවනම් කොහොමද පොස්ටුවක් මධුමාධවී ශෛලියට.

      Delete
    11. හොඳ අදහසක් ධර්මෙ අයියා (සීයා). බැරිවෙන එකක් නෑ. ස්තුතියි අදහසට!

      Delete
  10. හ්ම්ම්........සුපිරි.........

    ReplyDelete
    Replies
    1. අන්න කෙන්ජයියටත් තේරුණා. සබිජෙක්ට් එකේ ඉන්න කට්ටියනෙ, නැද්ද?

      Delete
    2. පල යන්න ඩෝ ...... හෙක්.....හෙක්.....
      ඇත්තටම එලස් යකූ......

      Delete
    3. ඒකනෙ කියන්නේ.
      (ඕකෙ ඉන්න උන් තමා දන්නෙ)

      Delete
  11. පට්ට පට යකෝ...
    ආයි ඕක මොකද අගල් දොලහ
    හිහි
    කාල ඉන්න බැරි අර යකා ඒකට මීඩියම් කියල ගහපු එක නෙව
    හිහි

    ReplyDelete
    Replies
    1. ඒකනේ මහේෂ්, මේ ලමයින්ට ඕකවත් තේරෙන්නෑ..අනේ මන්ද.

      Delete
  12. ඔබාමාට මඩ ගොඩක ඔබා ගන්න හිතෙයි ....මීඩියම් එක මේ සයිස් නම් අනිත් එක #ට දෙකටත් දාගන්න පුළුවන් වෙයි කියලා හිතෙයි ...(අපේ උන් නයි බැලුන් කියලා විකුණයි පිට කොටුවේ )

    ReplyDelete
    Replies
    1. අයියෝ, යේක කොයිද අප්පා ගියා? අපි ඇමතැනම තමා ෂෙව්වා. යන්තං පෝස්ට් එකක් දාලා නේ?

      Delete
  13. ඒ කියන්නේ මෙහෙට XXL වත් ගෙන්නන්න වෙයි නේ

    ReplyDelete
    Replies
    1. මේ අපිට? පිස්සුද ඉවාන්, VVS (very very small)
      පෝලන්තෙටනම් හරි ඕන්...

      Delete
    2. ඉවාන් පන නැහැ ගන්ට වෙන්නේ. ඇන ගත්තානේ. පෝලන්තේ ගැන ඔයා දන්නේ කොහොමද?

      Delete
    3. ඇයි අනේ මගේ නම මාධවී ස්කොව්රොන්ස්කි.

      Delete