2015-03-24

කුකුලා-02



ගොවිපොලකිය මහ විශාල - කිකිලියන්ම දෙසීයක්ය
ඌරන් සහ ගවයන් - තාරාවොත් සිටියා

කිකිලියන්ට කුකුලෙක් නෑ - මේ ගැන තැවුනා ගොවියා
යෞවන කුකුලෙක් සොයලා - නගරයට ගියා


එක තැනකදි හමුවූවා - ඉතා කඩවසම් කුකුලෙක්
රැන්ඩි කියා නම දාල - තිබූණලු ඌට

වැඩි මුදලක් වැයකරලා - මේ කුකුලා මිලට අරං
ගෙදර ගෙනා ගොවියා කුකුලට මෙසේ කියයි

පුතා උඹට කාලය ඇත - කිකිලියන්ද දෙසීයක්ය
හෙමින් සැරේ උඹෙ යුතුකම - ඉටුකරලාපන්

මිටෙන් ඇරිය සේ කුකුලා - කොටුව පුරා එළවමිනේ
එකෙක් නෑර කිකිලියන්ට - යුතුකම් කෙරුවා

පැය කීපයකට පස්සේ - ගොවියට නෙත් අදහනු බෑ
තාරාවියො පස්සෙ දුවන - කුකුලා දැකලා

ලෝබ නැතිව රැන්ඩි පුතා - තාරාවියො සතුටු කලා
ඉන්පසු මේකා පැන්නලු - ඌරු කොටුවට

හවස් වෙද්දි ඌරු කොටුවෙ - ඊරියන්ව තුටු කරලා
රැන්ඩි ඇදෙන්නෙ මේ වර - ගව ගාල වෙතයි

තවත් බලා ඉන්නට බෑ - මෙහෙම ගියොත් මැරේවි මූ
දුකෙන් තැවී ගොවියා නිදි යහන වෙත ගියා

උදේ අවදි වුණු ගොවියා - දොර ඇරලා බලන කලට
රැන්ඩි මැරිල ගේ මිදුලේ - වැටිලා හිටියා

මලකුණ දැක ඉහල සිටන් - රාජාලියො කීප දෙනෙක්
කෑගසමින් සෙමෙන් සෙමෙන් - වටේ කැරකුණා

කකුල් දෙකම උඩට යොමා - වැටිලා ඉන්නා රැන්ඩිට
ගොවියා හරි දුකෙන් වගේ - මෙහෙම කියනවා

පුතා උඹට මම කීවේ - හෙමින් සැරේ කරන්න නොවැ
කාලය ඕනැවටත් වැඩියෙන් තියෙනවනේ

ඒ වුනාට උඹෙ තදියම - බලපන් දැන් සිදුවූ දේ
හරිම දුකයි උඹ ගැන මට - ඔහු හිස වැනුවා

මෙන්න බොලේ මැරුණු රැන්ඩි - ගොවියා හට ඇහැක් ගසා
උඩට ඇහෙන් ඉඟි කරලා - මෙහෙම කියනවා

අයියෝ අංකල් පොඩ්ඩක් - සද්ද නැතිව ඉන්නවාද
රාජාලියො ටික ඩිංගක් - පහලට එනකං....


122 comments:

  1. ගොයියා නින්දට ගිය වෙලාවෙ ඉඳන් වෙච්ච ඇත්ත සීන් එක මේකයි මධු..
    හරක් එළුවො කුකුලො ඌරො - සමග මිසක් දවස පුරා
    තම මහගේ සමගින් නෑ- ගොවිය රැඳෙන්නේ
    ගොයියා නිදි යහනට ගිය පසු - ගෙවිලිය වෙත කිට්ටු කරපු
    රැන්ඩිය ඒ පුරුදු දේම - ගෙවිලියට කොලා
    කලකින් ලැබුනාවු දේට - ලොල්වී රෑ එළිවනතුරු
    මහගේ නෑ රැන්ඩියාට -යන්නට දුන්නේ
    කුකුලෙක් වුව පණක් ඇතිය- බාගෙට පණ ගිය රැන්ඩිය
    මහන්සියට මිදුලේ පත-බෑවී උන්නේ
    සුපුරුදු ලෙස එළිවෙනතුරු- මර නින්දේ සිටි ගමයා
    කව්ළුව අතරින් මිදුලේ - රැන්ඩි දකින්නේ.

    ReplyDelete
    Replies
    1. සජ්ජා, වරෙංකො අපි හවුල් කවි ව්‍යාපාරයක් පටන් ගන්න.
      නියමයි! තාලෙත් හරි. කතාවත් හරි. ඒකයි එහෙනං උනේ...?

      Delete
    2. අවංකව නිර්මාණාත්මකයි වැවේ!

      Delete
    3. අනේ බං මට මොන කවිද, පුළුවන් නං ලියනවනේ.. මට කවි ලිවිල්ල බෑ. බැරි මගුලට ගිහිං වරිගෙ නහගන්න ඕන නෑ නෙ...

      Delete
    4. කවියයි මේ උත්තරෙයි දෙකම මල් මසුරන්.. හරි ඉස්තරන්...

      Delete
    5. අම්මප මං හිතුවෙත් සජ්ජ කිව්ව විදියට කවිය ඉවරවෙලා තියෙයි කියලා.

      Delete
    6. සජ්ජො නියම ඩයිනමයිට් කූරක් නෙ බං කුකුලට තිබිල තියෙන්නෙ.

      Delete
    7. එකෙන්ම මාත් හිතන් හිටියෙ එහෙමයි...

      Delete
    8. මාතෙ, අන්න කොක්ක! එතකොට අපිට හුලංද?

      Delete
    9. මනෝෂ්, හරි ආස ඇති අහිංසක ගොවියට කෙළවෙනවට :-)

      Delete
    10. කම්මල, ඒක පුපුරල වෙන්නැති මැරෙන්න ඇත්තෙ.

      Delete
    11. මහේෂ්, හප්පා මෙහෙම එක විදිහට හිතන සැට් එකක්!

      Delete
    12. සජ්ජා, බෑ කියකියා ඔහොම ලියනවානම් පුලුවන් කියලා හිතුවොත් කොහොමට හිටීද?

      Delete
    13. yes එකෙන්ම මං හිතුවෙත් සජ්ජා හිතපු දේ කියලමයි ,,, නියමයි සජ්ජා

      Delete
    14. ගෙවිලියො තමා ඉතිං ඔව්වා දන්නෙ.

      Delete
    15. This comment has been removed by the author.

      Delete
    16. ඔය තියෙන්නේ මැඩම් මං කෑවයැ..

      Delete
    17. සජ්ජා උඹනම් මධුමාධවීටම ඔබින පෑල...මාරයි මචෝ...

      Delete
    18. ඉංජිනේරු මහත්මයා, මම ආරාධනය කොලා. කෝ ඉතිං මෙයාගෙ නෑනොවැ කිසි උනන්දුවක්.

      Delete
    19. සජ්ජා, බලාපොරොත්තු බිඳදාලා තව හිනාවෙන්නත් එනවා :-(

      Delete
    20. මෙන්ඩා, උඹ ඇවිල්ලා මගේ කොමෙන්ට් කැටලිස්ට්.

      Delete
    21. අපි හැමෝටම!

      Delete
  2. උදේ පාන්දරට කියවන්න මේව තමා ඕනෙ.....ලස්සනයි......

    ReplyDelete
    Replies
    1. ලේ පිරිසිදු කිරීමක් සුවල්ප පිනක්යැ.

      Delete
  3. ගිය ආත්මෙ මධාවියාගෙ නමත් රැන්ඩිලු නේද!!!!

    සුපිරියි මචෝ. අර කිව්වත් වගේ අපේ ලේ පිරිසිදු කරල උඹ උදේම පිං කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. අහුවෙයංකො කවද හරි... ගිය ආත්මෙ මතක් කරල දෙන්න :-)
      තෑන්ක්ස් මචං... ඔන්න මම වැඳගෙන පාත්වුනා පුණ්‍යානුමොදනාවට

      Delete
  4. උඹ කියන්නෙ බං අපේ ඔ‍ෆිස් එකේ මැනේජර්, මැනේජර් කීවට ලේඩි කෙනෙක්, ඒකිත් උදෙන්ම අහන්නෙ මගෙන් අර මධුමාදවී මොනාත් ලියල නැද්ද කියල..
    සිරාවටම මරු...ජය!

    ReplyDelete
    Replies
    1. අනේ ඒ මැනේජර් නෝනව අඳුන්නලා දියකො... ආ...දරයෙන් මතක් කලා කියාං හොඳේ.
      ස්තුතියි මහේෂ්... මේ කමෙන්ටුව මට සිහිවටනයක්!

      Delete
    2. යකෝ මගේ ඔෆිස් එවුනුත් ටි ටෙබල් එකේදි උඔව අහනවා.

      Delete
    3. අනේ මැනේජර් ලේඩීස්ලා නැද්ද බං? නිකං දැනකියාගන්න...

      Delete
    4. ඉන්නවා මචං..මගේ මුනුපොතේ බලපන්..ලේඩි මැනෙඡර්ස්ලා විතරක් නෙමෙයි බං අපි කෙල්ලෝ එක්කත් ඔට්ටු දානවා අද ඇදගෙන ආපු බ්‍රා එකේයි පැන්ටියේයි පාටට..
      අපි පාරදනම් වුන් කිහිල්ල අස්සෙන් බ්‍රා එක ඉන ගාවින් පෑන්ටිය පෙන්නනවා..මම අදත් රැ 100ක් පාරාදයි.

      Delete
    5. මුන් දැන් මැච් කරලා අදින්නේ නෑ බං..අයියෝ මගේ 100.

      Delete
    6. ඉලිසියාවෙ බෑ මෙන්ඩා. ඔතන වේකන්සීස් නැද්ද බං?

      Delete
    7. සීයට දාහක් දෙන්න බැරියැ චෑන්ස් එකක් ලැබෙනවානම්.

      Delete
    8. මෙන්ඩා,

      කෙල්ලො සිවිල්පිට එන්නෙ නැද්ද බං බොලායෙ ඔෆිස් වල? අන්න ඒකට අපේ ඔෆිස්...හෙහ්,හෙහ්, එක්කො බ්‍රා ලස් නැත්තං ස්කින් කලර්..අප්පට සිරි...මම ඉතිං ඔට්ටු අල්ලල කියනව මට ෂුවර් නෑ..ඔයා ස්කින් කලර් ඇඳගෙන ඇවිල්ලද කියල..ඒ නිසා අල්ලලම බලන්ට ඕනය කියල...හෙහ් ඔට්ටුව දිනුවත් ඉතිං තව සීයකුත් එක්ක ආපහු දෙනව...:)

      Delete
  5. දැන් කවුද කුකුළ? මේ මමද?...

    ඕ.අයි.සී.. රැන්ඩිද මේ?
    නෑ මධු මදාවි.. හැක් හැක්..

    සජ්ජා.. ඔහොම යං ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. මාවම කාකො... හොඳා හොඳා

      Delete
  6. ඔය විදියෙ එකෙක් හිටියනම් රටකටම ඇතිනෙ. ගොවියටත් රෑට වෙන රස්සාවකට යන්න පුළුවන්. කුකුළ වැඩ බලනවනෙ

    ReplyDelete
    Replies
    1. ගොවියට විතරක්යැ... ඇයි අපිට?

      Delete
    2. මේ කුකුලව හොයාගෙන ආවෙත් අර කලින් පෝස්ට් එකේ හිටපු ගොයියමද බං...

      Delete
    3. නෑ නෑ ඒ ගොයියනං කලින් දවසෙම රැන්ඩිට දෙනව දුම් කුඩු බස්නෙ

      Delete
  7. සද්ද කරලා රාජාලියෝ ගියොත් එහෙමෙ මූ අන්කල්ටත් (ගොවියාට) යුතුකම් ඉටුකොරයිද දන්නෙ නෑ....
    සුපිරි කවි අදහස
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මූ ඇවිල්ලා හොඳ හෙටරොසෙක්සුවල් කුකුලෙක්... කලිං එකා (http://madhumadhavi135.blogspot.com/2015/02/blog-post_26.html) වගේ නෙමේ.

      ස්තූතියි!

      Delete
    2. එහෙම නම් ඉතින් සජ්ජා කියූ දේවත් කරයි...
      ජය!

      Delete
  8. Replies
    1. සිංහයො වගේද කුකුලො?

      Delete
  9. පට්ට කයිය බං . මදාවි ස්පෙශල් එකක්.

    ReplyDelete
  10. මාත් දැකලා තියෙනවා කුකුල්ලු තාරවියෝන්ගේ පස්සේ එනවා :)

    ReplyDelete
    Replies
    1. ඇයි සත්තලනේ අර උඩ පින්තූරෙ ඉන්නෙ සුදට සුදේ දිලිසි දිලිසි... ආයි මොකට පස්සෙයන් යනවද?

      Delete
  11. මේව දැකල පණ පලයං ලබන සුමානේ....
    හිහි...............
    හැබැයි අපායටත් වයි පයි තියෙන්න ඕන මදාවි කවි කියවන්ට;
    හිහි

    ReplyDelete
    Replies
    1. අනේ... කවද්ද මහේෂයා අපායට ගියේ. (පැවැත්මෙ හැටියට ඔයිං ගියා මදෑ අතප්පයක් නොකැඩි)

      Delete
  12. ‍රැන්ඩි හොදයි පට්ටම පට්ට

    ReplyDelete
    Replies
    1. අහිංසක රැන්ඩිට මඩ ගහලා උඩ ඉන්න උන්.

      Delete
  13. කලින් වතාවේ ගමය තනියෙන් මේ වැඩේ කරන්න ගිහින් හැක් වෙච්ච නිසා තමයි ගිහින් රැන්ඩි ව හොයාගෙන ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඕං බලමුකො ඒවත් එකින් එකට ඈඳෙන හැටි නේද?

      Delete
  14. උබ ඉපදෙන්න මාස 9-10-11 කලින් වෙච දෙයක් ගැන වෙන්න අති අර සජ්ජ කිවුවෙ මුලින්ම

    ReplyDelete
    Replies
    1. උඹල වගේ එවුන් තමා මාස 10-11 මෝරනකල් ඉන්නව ඇත්තෙ. අඩු මාසෙං උපන්නට හපං ඕක.

      Delete
    2. මූට පිස්සුද බං? මාස 10ක් 11ක් ඇට්ටකුණා වෙලා ඇවිල්ල නිසා වෙන්නැති හැම ලබ්බටම උදැල්ල දාන්නෙ.

      Delete
    3. එයා ඔය හැමතැනම හල හලා යනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ප්‍රකෝපකාරී පණිවිඩයක් පැතිරවීම. කම්ප්ලේන් කලොත් අයින්ම කරවන්නත් පුලුවන්.

      Delete
    4. සහතික ඇත්ත මෙන්ඩො

      Delete
  15. ඔය කුකුලව සුප් හදලා බිව්වොත් මේ මටත් ගොඩයන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. පෙනේද හිතිච්ච දේ

      Delete
    2. විචාරකතුමා, මුලු කුකුළමද? නැත්නම් යම්කිසි විශේෂ කොටසක්ද?

      Delete
    3. වයසෙ වැරැද්ද කියන්නත් බයයි ඔමා, ඇදල ඇරියොත් හෙම පිස්තෝලෙන්.

      Delete
  16. මමත් ලොකු වෙලා කවදහරි "රැන්ඩි" වගේ කුකුළෙක් වෙනවා.....
    උදේම කියවලා හිනා වෙවී ගෙයින් එළියට බහිනවා.රෑට තමා ඉතින් කොටන්න වෙලාවක් හම්බෙන්නේ.උඹට පින් සිද්ද වෙනවා උදේ පාන්දරම අපේ ලේ පිරිසිදු කරනවට.

    අඩෝ සජ්ජා
    උඹව රැයක් ගේක නවත්තගන්න එකක් නෑ බන් කවුරුත්....අඩුමගානේ ගේකට වද්දගත්තොත් ඒකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං , මං අහිංසක පවුල්කාරයා.. උඹට අර නම කියනවා.... දැනගනින්...

      Delete
    2. මු ගෙදරට එනකොට බෝනික්කන්ටත් ඡංගි අන්දලා තියන්න ඔනේ.

      Delete
    3. අපි දාමු නමක් කකුල් කුටුස්සා කියලා

      Delete
    4. මෙන්ඩා , උඹේ රස්සාවෙ හැටියට ඒක නං කොරන්න පුළුවන් ලේසියෙන්ම :P
      නෑ නෑ මීචා ....

      Delete
    5. හරියට හරි, මීචා... (සිප් එකට අහුවුණ කියන නාම විශේෂනයත් එක්ක)

      Delete
    6. මට කේන්ති ගියොත් මම ඕක පෙන්නනවා හොදේ හැමෝටම.....

      Delete
    7. පල පල.. කෝ පෙන්නුවද? අපි කියලත් මූ පෙන්නුවෙ නෑ..

      Delete
  17. Replies
    1. පෝස්ට් එක කියෙව්වා. ඒත් මෙතන කමෙන්ට් එකක් දැම්මනම් වඩාත් අගෙයි.

      Delete
    2. මං මේ මං ගැන තියෙන පෝස්ට් ඵකක් කියලයි මේ පැත්තට ආවේ......මොනව වුනත් ඵළ...

      Delete
    3. ඒවයෙ ලින්ක් එකක් හෙම දාන්න අප්පා. ඒ ගමන් අපිටත් යමක් කියන්න. ජයවේවා!

      Delete
  18. ඔක්කොම ඉවර වෙලා ගමරාළගේ පවුල ඉන්නවනම් දුවලට එහෙමත් යුතුකම් කලාද දන්නේ නෑ හෙමින් සැරේ..

    ReplyDelete
    Replies
    1. පවුලටනම් වෙච්ච දේ ඔය සජ්ජා කියලා තියෙන්නෙ යසට. හැබැයි මූට අහුවුනොත් දූලත් සුං.

      Delete
  19. ''එයා ඔය හැමතැනම හල හලා යනවා. ප්රශ්නෙ තියෙන්නෙ ප්රකෝපකාරී පණිවිඩයක් පැතිරවීම. කම්ප්ලේන් කලොත් අයින්ම කරවන්නත් පුලුවන්''
    .
    .
    My dear මාධවී,
    .
    You are cutie, Lovely, Sexy, honest, attractive, cheerful, superb and you are veryහ්ර්ෆුල්මාවලස්ඇඩ් my බෙස්ට් ලයිකර් ‪ ‬ ලයික්,
    .
    .
    .
    TRUE LOVER, දේව ශාපය

    ReplyDelete
    Replies
    1. මදාවියො දුවපිය.. මේ ඉන්නෙ රැන්ඩිය

      Delete
    2. මධුවෝ... දුවපාාාා.......ං .... පස්ස පැත්තට අත තියාගෙන... රැන්ඩියා ඇවිල්ලා....

      Delete
    3. මු කොහෙද බං රැන්ඩියා වෙන්නෙ මු පෙන්දෙක්නේ.
      රැන්ඩියා වැඩකරැ

      Delete
    4. දේවසාපෙ, අපි මේවා ලියලා උදේම දාන්නෙ හිනාවක් ගිහින් මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු වෙන්න. ඒ වුනාට උඹ මේ හැම තැනම දාන (ඔය පහලත් දාපු) විස පොජ්ජ මිනිස්සුන්ගෙ පිරිසිදු වෙන ලේ වලට ගොම බින්දුවක් වගේ. නිකං හිතපං උදේ පාන්දර මිනිහෙක් උඹේ මූණට මුන ගැහිලා ඔය උඹ හැම තැනම දාන ගොම්බෙට්ට දැම්මා කියලා උඹටත්.
      දැන්වත් හැදියං. තමන්ගෙ හිත ඇතුලෙ කැකෑරෙන ජරාවක් තියෙනවානම් ඒක විමධ්‍යගත කරන්න එපා අනික් උන්ට. උඹට ඕන්නං ඒක උඹ තනියෙන්ම කාපං. මීට පස්සෙ උඹ මේ ජරා කතාව කියාගෙන ආවොත් කපන එක කපනවාමයි ඇඩ්‍රස් නැතිවෙන්න.

      Delete
    5. කම්මලේ, බය වෙන්න එපා. මූට එච්චර දෙයක් පුලුවන්නම් මොකද?

      Delete
    6. සජ්ජා, රැන්ඩියා ඇත්තටම මලාම මූ වගේ වෙයි.

      Delete
    7. මෙන්ඩා, අන්න කතාව.

      Delete
  20. මරු. අන්තිම වෙනකල් හිතාගන්න බැරිවුනා වැඩේ මොකද්ද කියල.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මේවයෙ තියෙන වටිනාකමත් රාජ්. ඒත් මම කරන්නෙ පරිවර්තනයක් විතරනෙ.

      Delete
  21. අනෙ සජ්ජ ඔයාව මතක නැති වුනට සමවෙන්න
    .
    හිටපාාාා.......ං ....... රැන්ඩියා එනකාන්

    ReplyDelete
    Replies
    1. එක අතකට උඹ කමෙන්ට්ස් වැඩි කරන එකත් හොඳා. හැබැයි පුතෝ අර ශාප කතාවට ආයි මෙහේ ඉඩක් නෑ.

      Delete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මම ගල් අරක්කු වලින් නාන්නෙ බං දෙයියො . ඉතින් ශාප පෲෆ්

      Delete
    2. ද්වේශ සහගත කමෙන්ට්ස් කපා හරිනු ලැබේ.
      කම්මලයා බිය නොවන්න. කපනා හැටි මම පෙන්වන්නම්.

      Delete
    3. පාං ගල් අරක්කූ වල පොගවලත් කනවා..
      මචං ශාපේ වරෙන් බෝතලයක් ගහමු

      Delete
    4. ඕකට පෙව්වොත් හරියයි මගෙත් හිතේ මෙන්ඩො.

      Delete
    5. කපන්ඩ එපා බං, ඔය වගේ ආතල් දෙන උනුත් ඉන්න ඕනෙ. ඌ කරන්නෙ ශාප කරන එකනෙ. කාගෙ හරි දෙයියෙක්ගෙ අසරණ දරුවෙක්නෙ.

      Delete
  23. රැන්ඩිගෙ කතාව මරු බං!!!

    පොඩි දෙයක් කියන්න අවසරද? රාජාලියො නෙවෙයි මළකුණු කන්නෙ ගිජුලිහිණියො....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ගිජු ලිහිණියා කියල අතාරින එකක් නෑ රැන්ඩිය නං...

      Delete
    2. රවී අයියා, මූ තාම මැරිලා නෑනෙ. කුරුල්ලො දන්නවා වැඩේ.

      Delete
    3. සජ්ජා, ආයි...

      Delete
  24. මචං මු නමට හරියන කූකුලා
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. ඔය නම නිකං නෙමේ එනවා ඇත්තෙ. ලොකු තේරුමක් ඇතිව.

      Delete
  25. අද පළවෙනි වතාවට මේ අඩවියේ කොමෙන්ට්ස් 100 පැන්නා. ඒ කියන්නෙ මගේ කොමන්ට්ස් ඇරුනම අර්ධ ශතකයක්. මේක ගහන්න අර සාපෙ කරපු පොර සෑහෙන්න මාන්සි උනා. ඌට දේව ආශිර්වාද වේවා! මෙන්ඩා, සජ්ජා ඇතුලු මේ සත්කාර්යයට දායක වූ ඔබ සැමටත් එසේම වේවා! (අපි එහෙමයි!)

    ReplyDelete
  26. ඇත්ත තමයි මටත් මාලම හැප්ය්
    .
    මමත් උබ වගෙම තමයි ලියන්නෙ
    .
    උබ ලියන විදියටම මමත් ලියනව අතටම මම ඔය අවජාතක දෙවියො විශ්වස කරන්නෙ නා බන් එක නිස උබගෙ comment එක වෙනස් කරපන්
    .
    උබගෙ අවන්ක කම ගන සතුටු වෙනව මමත් දාපු දිගම comment එක තමා මී
    .
    බ්‍ර එකා කිවුව වගෙ ගලක් ගහමු අර ගල් නාන එකටත් එන්න කියහන් ඔව් සජ්ජටත් එක්කම

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වරෙං ඔය ගොම්බෙට්ට වීසි කරලා. තවත් නිර්මානයක් කරන්න හිතෙන විදිහෙ කමෙන්ට් එකක් දාපං. උඹ මේකට ඉස්සෙල්ලම ආවෙත් ඔය පරණ පදේ ගහගෙන කියලා මතක හින්දයි උඹට දොස් කිව්වෙ. බැනල හරි කමක් නෑ අපි කරන නිර්මාණෙට අදාලව දෙයක් කියපං. උඹත් ඔහොම අවංකව කතා කලේ උඹව අවුස්සපු නිසානෙ. ඒ ගැන මටත් සතුටුයි.
      එහෙනං සෙට් වෙමු... කවදම හරි දවසක.

      Delete
    2. පස්සෙනෙ බන්ස් මේක දැක්කෙ. අන්න ඔහොම වරෙන්කො ගල් ශුට්ටක් බීල ජොලියෙ ඉන්න.

      Delete
    3. ඒක දැක්කම තමා නාලාගිරියා වගේ පොඩ්ඩක් දමනය වුනේ.

      Delete
  27. මම ආවේ පෙරහැර ගියාමනේ.....
    කමක් නෑ ඉතින් ඕන් මමත් මේ සද් කාර්යට දායක වුනා..

    ReplyDelete
    Replies
    1. නෑ... නෑ... රූපෙ. තාම පෙරහැර මග එනවා.

      Delete
  28. කවියට වඩා රස කමෙන්ට් සෙට් එකනේ.... ඊලඟ පාර සජ්ජත් එක්ක එකතු වෙලාම කවි පන්තිය ලිව්ව නම් හරි....

    ReplyDelete
    Replies
    1. ලියන්නෑ කවි මීට පස්සෙ. කමෙන්ට් ෆෝරම් එකක් විතරක් තියෙනවා.

      Delete
  29. කුකුල් ඇම්ඩෙක්

    ReplyDelete