2015-03-13
කම්මුල
බැඳපු ජෝඩුවක් දවසක් - ගමනක් යන අතරතුරේ
ගමන්කරපු රථය හැපුනි - තවත් රථයක
සැමියට සුලු තුවාල මුත් - බිරිඳගෙ මුහුණට මේකෙන්
ඉතා භයානක විලසින් - හානි වුණාලූ
සැත්කමකට ලක් කරලා - මුහුණ නැවත සකසන්නට
සමක් බද්ධ කරන්නටයි - සිදුවී ඇත්තේ
එනමුත් ඇය කෙට්ටු නිසා - කිසිසේත්ම ඇගේ ඇඟේ
කිසි තැනකින් සමක් ගන්න - නොහැකි වුණාලූ
සැමියා හට දුක සිතිලා - ඔහුගෙ ඇඟේ යම් තැනකින්
සමක් ගන්න පුලුවන්දැයි - බලන්න කිව්වේ
දොස්තර ඔහු පිරික්සලා - අන් තැන්වල සමට වඩා
තට්ටම් වල සම සුදුසුය - කියා දැනගතී
සැත්කම ගැන සියලු කරුණු - සැමියා සහ බිරින්දැ හැර
දොස්තර මහතා පමණයි - දැනගෙන සිටියේ
එය නිසිලෙස අවසන් වී - දෙමාසයක් කල් ගතවී
වෙලුම් ලෙහා බැලූ කලට - පුදුමයකි අනේ
බිරිඳගෙ මුහුණේ තිබුනේ - කිසිකලකත් නොවූ විරූ
කඩාහැලෙන ලස්සනකිය - සැම සිත් බඳිනා
නෑදෑයින් යාලුවන්ද - දකින දකින සියලු දෙනා
ඇයගෙ අලුත් රූ සිරියයි - නිතර ඇගයුවේ
ටික කලකට පසු දවසක් - රෑ යහනේ සිටිනාතර
ඇය සැමියා අමතාලා - මහත් ආදරෙන්
"රත්තරනේ මා වෙනුවෙන් - ඔබ කලදෑ සියල්ල ගැන
ජීවිතේට මට බැරිවෙයි - ණය ගෙවන්නට
මා කුමක්ද කල යුත්තේ - ඔබ කල ඒ කැපවීමට
කළගුණ සැලකීමට හැකි - අයුරු කියන්න"
"අනේ සුදූ ඇයි ඒ ගැන - හිතමින් ඔබ ලතවෙන්නේ
නැවත නැවත එපා යලිත් - සිතා තැවෙන්න
.
.
.
.
.
.
.
.
.
ඔබගේ මව ඔය කම්මුල - ඉඹින වාරයක් පාසා
මා ලබනා තෘප්තිය ඇති - මට සැනසෙන්න"
Subscribe to:
Post Comments (Atom)
හක හක හක ... මදාවි ගේ ලපටි මොලේට කොහෙන් එන අයිඩියාස් ද මන්ද . . සැමියා තට්ටමේ Fair & Lovely වත් ගාලද හික් හික්
ReplyDeleteමල්ලි, මොලේ ඇවිල්ලා කොට්ට පොල් සයිස් එකට මෝරලා තියෙන්නෙ හරිද :-)
Deleteකොහොමත් ඊට පස්සෙ Fair & Lovely ගාන්නෙ ඉතිං ඒකෙනෙ...
අක්කගේ කොට්ට පොල් මොලේ තමයි මොලේ . . .
Deleteඅනේ අහිංසක අක්කට ඉන්න ඇරපං... මම ඇවිල්ලා අයියා.
Delete(අක්කා ලියනකොට එයාගෙ අස්සන ගහනවා)
අෆ්ෆා මේ මඩු අයිය ද . . . හික් හික්
Delete:-p
Deleteමෙන්න ටිපිකල් මදාවියා කේම් බැක්... කමෝන් ගයිස්..
ReplyDeleteහම්බේ තන්තෝසෙ... කොල්ලනේ වරෙල්ලා පොටෝ එකක් ගන්න
Deleteඕ....පට්ට ම පට්ට.....
ReplyDeleteරූපෙ... කාලෙකින්...
Deleteyela yela'' urq''
ReplyDeleteia;Q;shs foaYd!
Deleteහි හි මේක ෂෝයි ,
ReplyDeleteඅප්පා... ඇති යාන්තම්.
Deleteඔය තියෙන්නේ.....ගිය පාර උඹ බිසී නිසා වෙන කාටද ලියන්න දීලද කොහේද?
ReplyDeleteජය වේවා මදාවියෝ....
ඇත්තටම ටිකක් බුසී වුනා කටුස්සො. අඩුපාඩුවක් වෙන්න ඇති.
Deleteජයවේවා...!
නියමයි බං මදාවියෝ.
ReplyDeleteතැන්කුයි හැලපයියේ!
Deleteyako..me wage awa liyanne lajjawak nadda'......hak..hak
ReplyDeletelajjawa billata thiyala thiyenne
Deleteehenam laallata ana gahapam
Deletehonda welawata umba ape peththe neththe
Deleteහිහ් හී .... නියමයි මචෝ.... "මාලෙ ගෙලේ චේ පපුවේ " කියන්නා වාගේ " මූණ *කේ , *ක මූණේ"
ReplyDeleteතැන්කුයි තැන්කුයි
Deleteඒකත් මරු මොටෝ එක
එම්බා සජ්ජා
Deleteකපනවා බිජ්ජා
කාටද යකෝ අපාහාස කරන්නේ මාලේ ගෙලේ චේ පපුවේ කියලා ...
හුහ්
යූ ඩෝන්ට් නෝ හූ මීයා
එහෙනං... තද වෙනවා නැද්ද
Deleteමේක මොටෝ අපයෝජනයක්!
අම්මටසිරි ඉවාන්.... එනවා නේද විප්ලවීය බළකාය රෙදි උස්සගෙන... ඉල්ලා අස් කරගන්නවා ඔන්න :D ඒ උණාට ඔලුව ඇතුලේ මොටෝ එක රැව් පිළිරැව් දෙනවා...
Deleteගීතදේව දැක්කොත් විනාසයි.. වාන්ඉ වාන්ඉ වාන්ඉ වාන්ඉ
Deleteඒ මොකක්ද සජ්ජා ඒ සීන් කෝන් එක?
Deleteපට්ටයි මදාවියෝ ......"මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්"?? ඔන්න අද තමයි උත්තරේ දැනගත්තේ ..
ReplyDeleteමල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නැහැ පුංචි සමනළුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්
අහස තරම් දුරක හිඳන්
පිනි වැස්‌සක් බිමට එවා
ඔබෙ කෙහෙරැලිs සිප ගන්නට
අහසට හැකි නම්
ඒ කෙහෙරැලි සිප ගන්නට
ඇයි මට තහනම්
ගහකොළ නටුවලට හොරෙන්
මහ රෑ ඔබෙ ළඟට ඇවිත්
ඔබෙ සියොළඟ සිපගන්නට
සුළඟට හැකි නම්
ඒ සියොළඟ සිපගන්නට
ඇයි මට තහනම්...
පද මාලාව - ශාන්ත කුමාර විතාන
ගායනය හා ගී තනු - ලක්‍ෂ්මන් හේවාවිතාරණ
ස්තුතියි මචං... ලස්සන ගීතයක්
Deleteමට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු ත.....ම්?
අනේ යකෝ......... මදාවියෝ............. අදත් නෙලලා නේද කණ පුරා........... ජයවේවා... කොහෙන්ද බං මේ හරුප කතා උල්පත උනන්නේ
ReplyDeleteදෑස පුරා බං... දෑස පුරා
Deleteඒවා රෝයල් රහස් ... හැක්... හැක්...
අදමද මන්දා මම මෙහෙ ආවේ..... එනකොටම පට්ට පට පට
ReplyDeleteපොඩි එකා ඇවිත් පව්
Delete@මැලේ,
Deleteබොහොම සාදරයෙන් පිළිගන්නවා මැලේ. තාම යාලුවෝ එකතුකරනවා අපි.
හරිනං 18+ සයිට් එකක් මේක, නැද්ද ඔමා?
Deleteමොකක්ද අර කෙටිකතා කළඹ ? අයින් කරලනේ
ReplyDeleteමේ කෙල්ලනං හරියට CCTV වගේ... :-)
Deleteඒක ඔමා එඩිට් කරද්ද පබිලිස් වුනා ඇක්සිඩෙන්ටලි. තව ටික දොහකින් දාන්නම්. ආයිත් කම්මුල පබිලිස් කලා.
උඹේ මූණ දැක්කම මටත් ඕක හිතුනා ..
ReplyDelete*ක මූනෙද මූනේ හැටිද කියලා .... හිකිස් .
අදනම් මං කීප පාරක් හිතලා කියෙව්වා මොකද වල් කතාවක්ම නෙවෙයිනේ .. හැබැයි වලත්ත කතාවක් වුනානම් මම නිකමටවත් කියවන්නේ නෑ අම්මප
මූණ හරියට දැක්කොත් උඹ ඔහොම කියන්නෑ.
Deleteඉටපිය... මීටවඩා සීලාචාර එකක් දාන්න ඊ ළඟට
මම නම් ආයෙ කියවන් නෑ අප්පා.... මේව මං වගේ පොඩි ළමයින්ට ගැලපෙන් නෑ..
ReplyDelete@ කන් වල ගහන්න ඇබ සොයමින්
ඔය කියන්නෙ දැනට අවුරුදු විස්සකට විතර කලිං වෙන්ටැ. මේ 2015.
Deleteචැඃ චැ...........කරුමෙට අපේ නැන්දම්මා දැන් නැහැනේ. නැත්තං මටත් අත්හදා බලන්න තිබුණා.
ReplyDeleteනෑනා කෙනෙක්වත් නැද්ද?
Deleteදැන් මේක වුනේ මධු ටයි මදාවියටයිද ?
ReplyDeleteඅපිට වුනේ අනික් පැත්ත.
Deleteඒ නැන්දම්මා සීන් එක දන්නවනම් එහෙම ආයේ මූණ ඔපරේශන් කරවනවා..
ReplyDeleteකරලා කාගෙන්ද හමක් ගන්නේ?
Deleteඇයි බං තමන්ටම තමන්ගේම පුක ඉබින්න හපන්න ලැබෙන එකත් සතුටක්..
ReplyDeleteඅපේ ගැනිටත් කියලා කැමති කරගන්න ඔිනේ..නැන්දාම්මා මට පොල් අක්කරයක් දෙනවා කියලා දුන්නෙ නෑ...
දැන් දෙන්නම් ඡම්ඔු...ඉබපියකෝ එතකොට මගේ පුක.
එල ද බ්‍රා නිර්මානය
නැන්දම්මට යුතුකම් ඉෂ්ට කරගන්න බැරිවුණු බෑනලා සෑහෙන්න ඉන්නවා වාගෙයි.
Deleteවාසනාවන්ත නැන්දම්මා කෙනෙක් ...
ReplyDeleteඑක්තරා (අ)වාසනාවන්ත නැන්දම්මා කෙනෙක් ...
Deleteඒතක් මරු
ReplyDeleteපත්තට උම්මා..
ජය!
පත්ත පත්තට...
Delete