2015-03-11
හැඳි
මහත්තයෙක් දවසක්දා සැඳෑ වරුවක
සමාජ ශාලාවක් වෙත සොයා මධුවිත
ගොසින් මෙනුව කියවාලා බයිට් සමගින
ඇණවුම් කෙරුවා සැර ඇති බීමක් හොඳට
ටිකකින් මත්ගතිය නිසා අත වැරදීලා
හැන්දක් බිම වැටුනි ඔහුගෙ පාමුල අසල
වේටර් තැන සැනින් පැමිණ නොකර කරදර
සාක්කුවෙන් හැන්දක් ගෙන දුන්නෙ විගසින
මහත්තයට හරි පුදුමයි මේ සැලකිල්ල
හැම දෙනාම ළඟ මේ ලෙස හැඳි තියෙනවද
එස් පහ කරලා තියෙන්නෙ අපේ ක්ලබ් එක
හැඳි තියෙනව සාක්කුවේ අපි සැවොම ළඟ
ඒ අතරේ මහත්තයා පුදුම කරමින
වේටර්ගේ කලිසම මැද්දෙන් එල්ලෙමින
තිබෙනා නූලක් දැක්කා ටිකක් ඝනකම
මේ මොකක්ද මේ කියලා එයද විමසින
මහත්තයෝ ටොයිලට් යන සැරයක් ගානේ
අත් සෝදන්නට ගියොතින් කාලෙ කනවනේ
ඒක නිසා මේ නූලෙන් තමයි අදින්නේ
මේවා මේ එස් පහ ක්‍රම අනුව තමයිනේ
හරි එතකොට නූලෙන් නොවැ එළියට ගන්නේ
ආයෙත් කොහොමද ඇතුලට ඕක දමන්නේ
මහත්තයෝ ඒක හරිම සරල දෙයක්නේ
සාක්කුවේ ඇති පදමට හැඳි තියෙනවනේ
Subscribe to:
Post Comments (Atom)
මේකෙ කතාව නං මීට ලස්සනයි. කෙටියෙන් ලිව්වෙ නැතිව විස්තරේ මුළුමනින්ම ලිව්ව නං හොඳයි.
ReplyDeleteමෙන්න මගෙන් කතාවක්,
බාර් එකකට ආපු එකෙක් දැක්කලු ඒකෙ මිල ගනන්,
බියර් 1-300
චීස් බර්ගර් එකක්-100
සැන්ඩිවිච් එකක්-200
Handjob-500
මෑන් ඕක බලාගෙන කවුන්ටරෙන් බියර් එකකුත් අරගෙන අැතුලට ගියාලු. ඇතුලෙ ඉන්නවලු සර්ව් කරන කෙල්ලො තුන් දෙනෙක්. අරූ ඇහුවලු
'ඇත්තටම ඔයාල රුපියල් පන්සීයට ^%&&# ද" කියල.
කෙල්ල "ඔව් ඔයාට ඕනද %^$$"
"නෑ මට ගෙන්නගන්න ඕන සැන්ඩ්විච් එකක්, ඊට කලිං උඹ හොඳට අත හෝදගෙන වරෙං"
කරුමෙට පුරුදු වෙලා තියෙන්නෙම කෙටි කවි. ඇත්තටම තව විස්තර කරන්න තිබ්බා.
Deleteඒකත් මරු!
කෙටියෙන් මොකෝ . උඹ බය වුනාද අපි දීර්ඝ කුණුහබ්බ කියන්න . හැක් .
ReplyDeleteඅනික බං ඔය වැඩේ පොඩි හැන්දකින් කරන්න පුලුවන්ද ? අඩුගානේ සවලක්වත් තිබ්බනම් ඔන්න හිතුව හැකි :P
Deleteමෙන්න මූටත් කොට වෙලා.
Deleteඔය කියන සයිස් ඉතිං ඉවානයාගෙම තමා, වෙන කාගෙද?
ඔය හැන්ද පොල් කටු හැන්දක්ද ? ඕක තේ හැන්දක් නම් පොඩි අවුලක් .....
ReplyDeleteතේ හැඳි දෙන්නෑ මලයා බයිට් එක්ක. ඒවා මේස හැඳි.
Delete
Deleteමට කියන්නේ මලය කියල
අපේ ස්වීට් මඩු මදාවි
හිතනවා පනහක් වත් ඇති
මේ ඇන්ටිට රස සරනියේ
හතලිස් අටක් නෙ මගේ වයස
තව අවුරුදු පහළොවකින්..
හැන්දඑපා ගෑරුප්පුවක් දීපන් කියල මීට පස්සෙ රහ මෙර බොද්දි ඉල්ලන්න ඕනෙ.
ReplyDeleteඒකෙන් පීරනවාද හෙම දන්නෑනෙ.
Deleteමේක හරියන්නෑ,, හෙට අලුත් එකක් ලියන්න නැන්ඳි මං එනෝ
ReplyDeleteඔන්න ඉතිං තදවෙනවා. මේකෙ ඉන්න නැන්දි ඔමාට වඩා ඕන්නං අවුරුදු 5 ක් වැඩුමල් ඇති...හැක්
Deleteආච්චියේ ඔමා මට කියන්නේ අයියේ කියල ...........................
Deleteහොදයි හොදයි
ReplyDeleteඑහෙනම් එච්චරයි.
Deleteගූ හතයි...
ReplyDeletehm...
Delete@මාතලන්,
Deleteවැඩේ අප්සැට් වගේ.
@සිංහයා,
ගොරවන්නැද්ද?
අද මේක ඒතරං රහ නෑ යකෝ. කෝ අර ටිපිකල් මදාවි ස්ටයිල්
ReplyDeleteඔක්කොම ලියලා ආරෝහන පටිපාටියටයි දාන්න තිබ්බෙ.
Deleteඅද පෝස්ට් එකේ කවි රසයත් මදි. කුණු රසයත් මදි.
ReplyDeleteසමහර ක්ලබ් වල බයිට් එච්චර හරි නෑනෙ ශනී.
Deleteතේ හැන්දක්ද මේස හැන්දක්ද?
ReplyDeleteඅනිවා, මේස හැන්දක්.
Deleteදොඩම් හදන හැන්දක්ද ?
ReplyDeleteඅන්න බලන්න යාවෙන හැටි.
Deleteඑල එල
ReplyDeleteඉස්තූතියි වැවා..!
Deleteඊ......................යා ඕවෑක්
ReplyDeleteදිලිනී................ඒ කවද ඉඳන්ද ඒක වෙන්න ගත්තෙ?
Deleteදොඩම් ජූස් සමගින් හැඳි.....
ReplyDeleteමේකනම් මට මදි මදි වගේ.
ජය වේවා.....
අද පොඩි අවුලක් වෙලා වගේ කටුස්සෝ. සේරම බැන බැන යනවා. කමක්නෑ. ඊ ළඟ එකේදි තව පොඩ්ඩක් විස්තර කොරනවා.
Deleteමේ පෝස්ට් එක පොඩ්ඩක් රහ මදිවෙලා වගේ කට්ටියට. එහෙම ඉතිං වෙනවා. හැමදාම රහට උයන්න බෑනෙ ලමයිනේ. අදට ඔහොම කමු. මොනා වුනත් අඩුපාඩු පෙන්වන එක වටිනවා. ඉදිරියේ ඊට හොඳ නිර්මාණයක් කරන්න. ඒ වගෙම මොකුත් නොකියා යනවාට වඩා අඩුපාඩු පෙන්වන්නෙ මේ අඩවියට ඇති ආදරය නිසා බව අපි දන්නවා. හැමෝටම ස්තූතියි!!!
ReplyDeleteහා.. හා....
Deleteඔන්න එකක් දැම්මා... ගිහිං බලාං මල්ලියෙ පොඩ්ඩක්
Deleteහිනා යනවා යකෝ.. ඉල ඇදෙන්න..... :D :D
ReplyDeleteඅන්න ඒකනෙ... මේ අපේ සමහර කට්ටියට හිනා ගිහිංම නෑනෙ.
Deleteසුපිරි...
ReplyDeleteමහත්තයට දීපු හැන්දත් පාවිච්චි කරපු එකක් වෙන්නැති
ජය!