2015-03-09
දොඩම්
මිත්තනියයි මිනිබිරියයි තමා උන්නෙ එක ගෙදරක
මිත්තනියට හොරෙන් යෙදේ මිනිබිරියද රැකියාවක
ලෝකෙ පළමු රැකියාවලු කරන්නෙ යාබද නගරෙක
කිසිවෙකුටත් නොදැනී එය සිටියා රහසක් ලෙස රැක
දවසක්දා ඈ සිටිනා මඩම හොරෙන් වට කරලා
සිටි ගණිකාවන් සැමදෙන පැනයනු නොම දී අල්ලා
පොලීසියට ගෙන එන්නට පාර දිගේ පෙල හදලා
ඕ අයි සී මහත්තයා රාජකාරි ඉටු කරලා
මිනිබිරියද මේ පෝලිමෙ පොලීසියට ගෙනයන්නේ
ඒ අතරේ හදිසියකට ආච්චි නගරෙට එන්නේ
මිනිබිරි දැක මේ මොකදෑ මේ පෝලිම විමසන්නේ
කලබලේට බොරු ගොතලා ඇය මේ පිළිතුර දෙන්නේ
ආච්චියේ පොලීසියේ දොඩම් බෙදනවා අද දින
ඒව ගන්න මේ පෝලිමෙ යන්නේ දැන් අපි සැම දෙන
අනේ දුවේ මටත් ඕනි එහෙනම් ඒ දොඩම් ගන්න
කියා එක්වුනා ආච්චි ඒ පෝලිමෙ කෙළවරකින
පෝලිම ටික ටික පොලිසිය ඇතුලට යනවා
සාජන් තැන කට උත්තර ලියා ගන්නවා
මෙන්න බොලේ ආච්චියෙක් අගටම එනවා
සාජන් තැන පුදුම වෙලා මෙහෙම අහනවා
පේන ලෙසට හැත්තෑවත් පැනල වගේනේ
මේ වයසට ඔබ කොහොමද ඕව කරන්නේ
මහත්තයෝ මම දත් සැට් එක ගලවන්නේ
ඊට පස්සෙ අන්තිම බින්දුවට උරන්නේ
Subscribe to:
Post Comments (Atom)
උඹ විහිළුවට හිතපන් ඔහොම එකක් ඇත්තටම උනොත් කොහොමද කියලා... මගේ සීමන් යාළුවෙකුට වෙලා තිබුනා.. පෞද්ගලිකව හම්බ උන වෙලාවක අහපන්...
ReplyDelete//""පෞද්ගලිකව හම්බ උන වෙලාවක අහපන්""// හත්දෙයියනේ මු මොකක්ද මේ මදාවියාට කරන්න හදන්නේ හපොයි
Deleteඉවාන් අයියා හරි හොඳ නෑ... අඳුර පැත්තෙ එන් නෑ...
Deleteප්‍රයිවට් කතාවක් දැම්මට මදාවියා තරහ වෙයිද මංදා.. හි..
මාතෙ, ඔය කියන්නෙ අපේ කල්‍යාණ මිත්‍රයා ගැන නෙමේ නේද?
Deleteසීමන යාලුවා එබල් සීමන් නම් දැන් අනේබල් වෙලා ඇති බං ඇදපු ඇදිල්ලට.
ඉවානයා, අයියන්ඩිය බිය නොවන්න... ඇත්තටම වුණත් මුහුණ දෙන හැටි මම පෙන්වන්නම්..
Deleteෂාමින්, අඩෝ මේ ෆ්‍රී ඇඩ් ඔට්ටු නෑ... හරිය...
Deleteඊයා එදයින් පස්සෙවත් මිනිහා හැදෙන්න ඇති
Deleteසීමන්ලා හැදෙන්නෑ... අහන්න කළ්‍යාණ ගෙන්.
Deleteහපෝයි..මේ.. මං අහිංසකයි ඈ..
Deleteමං හිතුව සිංදුවාට මේ සින්දුව මතක් වෙයි කියලා..
ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවනම්..
ඔය් පුරුදු සතා බර අදිනව කන්න දෙනවනම්... හැක් හැක්..
කෂ්ටිය මේතරම් මතක් කරද්දි කිඹුහුම් ගියා නේද... පරක්කුවෙලා හරි ආවෙ?
Deleteඋඹ ආච්චියෙක්ට වත් ඉන්න දෙන්නෙ නෑ නේද?? මොන බදකදෙත්තුවක් උනත් ලස්සනට ගලපලා ලියන්න උඹට හොඳ හැකියාවක් තියනවා..
ReplyDelete//බදකදෙත්තුවක්// මෙන්න කෙලිය
Deleteතැන්කුයි මචෝ... මොනා උනත් උඹලාගෙ සප් එක නැත්නම් අපි සෙත්ත පෝච්චි
සාජන් ආච්චිගේ නම්මරේ ඉල්ලගත්තලු..
ReplyDeleteසාජන් මහත්තය ගැනත් ලියයි එහෙනම් මෙයා...
Deleteමිනිපිරීගෙන්ද
Deleteදේශා, බ්ලෝ ජොබ් සෙෂන් එහෙකටද?
Deleteෂාමින්, ඌ කතාව කිව්වොත් සාජන් නෙමේ ඇස්ඇස්පී උනත් ලියන එක ලියනවා බං..
Deleteඉවානයා, ඇයි බං ඩිරෙක්ට් අහන්න බැරි? ආයි බ්‍රෝකර්ලා මක්කටෙයි?
Deleteඊයා....දොඩම්....
ReplyDeleteආචිච් ගැන හිරිකිතද? ඇත්තටම දොඩම් එපා වුනාද?
Deleteවලේ වල්,
ReplyDeleteආනේ.... ශිෂ්ණාචාර්ය තුමා ඇවිත්...
Delete(මක්ක වුණත් උඹ ක්‍රියාකාරීව ඉන්න එක මදෑ... ලියහං බං... අපි හාමතේ)
//මහත්තයෝ මම දත් සැට් එක ගලවන්නේ
ReplyDeleteඊට පස්සෙ අන්තිම බින්දුවට උරන්නේ//
ආච්චි තමයි ආච්චි...
අදිනවලු ඇදිල්ලක්.... නැති වෙන්නම.
Deleteඅන්තිම බින්දුව තෙක්ම වටී...........
ReplyDeleteදොඩම්... දොඩම්... නැද්ද මං අහන්නෙ?
Deleteඔය ආච්චි කොහෙද ඉන්නේ. වෙන කාටවත් නොකියා මට විතරක් කියපං රත්තරං කොල්ලෝ.
ReplyDeleteමේකනම් හරියන වැඩක් නෙවෙයි ...දැන් කොල්ලෙකුට විතරක් නෙවෙයි ආච්චි කෙනෙකුටවත් ඉන්න වෙන්නේ නැ .පත්තරයා තමයි වග කියන්න ඕනෑ .ලෙඩේ අවිස්සුවේ මෙන්ඩා අර හිල්වෙච්ච කලිසමක් ඇදන් ගිහින් ...හැක් හැක්
Deleteවිචාරකතුමා, ඔබතුමා තමයි මගේ පෝස්ට ඇඟට අරං කොමෙන්ට්ස් දාන්නේ. ඒ නිසා මගේ යුතුකම ඔබතුමාගේ කොන්ටැක්ට්ස් ඒ ආච්චිට දීම.
Deleteඇත්තටම දැනෙන කමෙන්ටුවක්..
සින්දුවා, ඔය කියන්නේ අර කලිසම අස්සෙන් පහලට බැහැපු ජොකා ගැන නෙමෙයි නේද?
Deleteහරි ගහ ගැහ්ත්තා ස්නැප් ෂොට් එකක් :D පස්සේ ඕනේ වෙයි
Deleteවිචාරකගෙ කොමෙන්ටුවෙද?
Deleteනැතුව .....................................???????????????????//
Deleteඔය හදන්නෙ පවුල් කඩාකප්පල් කරන්න. (විචාරකටත් ඕනි ඒකමද කොහෙද)
Deleteමේක නං කලින් අහල තියෙන කතාවක් මදාවියෝ.කවුරුහරි මේ කතාව බ්ලොගේක ලියල තිබුණා.
ReplyDeleteකවියෙන්? මං හිතන්නෑ හැලප අයියෙ.
Deleteදෙන්නම් දොඩම් ...හැක් හැක්
ReplyDeleteමට මතක උනේ "දත් නැති කට මට පෙන්වාලා ආච්චි සිනහවෙලා "
කොන්ද නමා ගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නාගෙන
චීත්තෙ ඇදගෙන
ආච්චි මේ ඉන්නේ …//
මල්මද බිසව වගේ
ලස්සණ මුහුණ ඔබේ …//
දත් නැති කට මට පෙන්වාලා
ආච්චි සිනහවෙලා
කොන්ද නමා ගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නාගෙන
චීත්තෙ ඇදගෙන
ආච්චි මේ ඉන්නේ
ආච්චි හැඩකාරී
අපෙ ගෙදරට සීදේවී …//
රජ කාලේ වුනු කතා කියන්නේ
ආච්චි සිනහවෙලා
කොන්ද නමා ගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නාගෙන
චීත්තෙ ඇදගෙන
ආච්චි මේ ඉන්නේ
අපෙ ආච්චි මේ ඉන්නේ
ගායනය: ශිරෝමි ප්‍රනාන්දු
ආච්චිලා එක අතකට වැඩ්ඩො තමා බං...
Deleteඔය ලමා සින්දු සෙට් එකට අපිත් ආසා කලා. අපේ ලමයිත් අදත් ආසයි සින්දුවා. බෝම ඉස්තූතියි මතකය නැවත කැඳවනවාට.
ආච්චිටත් දොඩම් දෙනෝද
ReplyDeleteමැක්කැයි මේ දොඩන් නෙ කෙලී?
Deleteමට මතක් වුනේ ජිම් කෙරී හිටිය යෙස් මෑන් ෆිල්ම් එක.. ඒකෙත් මෙහෙම සීන් කෝන් එකක් තියෙනවනේ..
ReplyDeleteටිකක් හොයා බලන්න ඕනෑ ඔය ෆිල්ම් එක
Deleteමේකේ කතා වර්ෂන් එකක් මම දැක්කා ඇම්ඩන් කතා වගයකත් තිබ්බා. ඒකට වඩා උඹේ කවි වර්ෂන් එක හොඳයි.
ReplyDeleteස්තූතියි ලොකුස්
Deleteකවියෙන් කියනකොටනෙ රහ
ආච්චි සාජන් මහත්තයට කිව්වේ මෙහමලු ඕං
ReplyDeleteඕකත් මොන කජ්ජක් දැයි මහලු වුණත් මට
ගලවා දත් ටික පොත්තත් දමලා පස්සට
මිරිකා හොඳහැටි දෑතින් අන්තිම බිඳුවට
එනතුරු උරවමි සාජන් දුන්නෝතින් මට
(දොඩං ඈ)
ආච්චිලට අන්තිමේ සාජන්ලාගෙ පිහිටම තමා. අනික් පැත්තටත් ඒමම තමා ඉතිං.
Delete(මරු කවිය)
අපොයි .....හලපයගේ රොසෙන්ට ගැන කියවල මෙතනට ආවේ. තව පොඩ්ඩෙන් සිහිය නැති වෙනව.
ReplyDeleteදොඩම් යුෂ ඉවරවෙලාද?... :D
Deleteමෙහම කටක් ..
Delete:D
Deleteආච්චිටත් ඕනේ නැති රෙද්දක් නැනේ.. ලියන ආච්චි නෙමේ කවියේ ඉන්න ආච්චි ගැන කිව්වේ.
ReplyDeleteලියන ආච්චි ඇද්දොත් මුණුපුරාගෙ පොලුත් නෑ. ඇටත් නෑ.
Deleteහි හි
Deleteමෙන්න කිචි කැවිලා...
Deleteබුඩු සන්ටෝ.... මදාවිගෙත් මදාවි කෙනෙක්නෙ අපේ මඩු මදාවි.. :D
Deleteතව මඩු කෑල්ලකුත් එල්ලලා. බොලා එක්ක නං හදන්න බැරුව තමා අරිසෙන් අහුබුදුත් යන්නම ගියේ. :b
Deleteචිකේයියා..... උඹේ ඔය දොඩම් කතාවෙන් ....දොඩම් ගෙඩියක්වත් කන්න හිතෙන්නෑ බොලා....එලස්
ReplyDeleteකන්න එපා බං... ඇදපං අන්තිම බින්දුවට.
Deleteනියමයි
ReplyDeleteජය!
අන්තිම බින්දුව තෙක්ම වටී
ස්තූතියි වර්ණ!
Deleteඑසේයැ... එසේයැ...