2015-03-02
ගෙම්බා
විසිපස් අඟලක මලයෙක් - සහිත එක්තරා කොල්ලෙක්
මේකේ දිග අඩු කරන්න - ක්‍රමයක් හෙව්වා
සාස්ත්‍රකරුවෙකු හමුවී - තම අපහසුතාවය කීවා
ඔහුද එයට පිළියම් ලෙස - මග පෙන්වූවා
එකමත් එක කැළයක් ඇත - එහි හරි මැද ගලකුත් ඇත
ඒ ගල උඩ එකමත් එක - ගෙම්බෙකි ඇත්තේ
නුඹ ගිහිල්ල ඌ හමුවී - විවාහ වෙන්නට අහපන්
බෑ කිව්වොත් අඟල් පහක් - දිග අඩු වේවී
කොල්ලා කැලයට ඇදුනා - කියපු ගලද හමුවූවා
ගෙම්බා ඇත එය මුදුනේ - දෑත බැඳගෙන
අනේ මාව බඳිනවාද - ඔහු ගෙම්බාගෙන් ඇසුවා
ගෙම්බා ගත් කටටම බෑ - කියලා කිව්වා
අපොයි හරිම පුදුමයක්නෙ - විසිපහ ඇත විස්සක් වී
ඒ වුනාට තවමත් දිග - වැඩියි වගේනේ
ආයිත් ඇහුවා මේකා - මාව බඳිනවද කියන්න
ගෙම්බා එවරත් බෑ යයි - ගොරවා කීවා
විස්ස පහලොවක් වීලා - තවමත් එය වැඩියි වගේ
දහය තමා නියම ගාන - කොල්ලා හිතුවා
අනේ මාව බඳිනවාද - එකමෙක පාරක් කියන්න
කොල්ලා යලි ගෙම්බා හට - ඇවැටිලි කෙරුවා
.
.
.
.
.
දැන් කී පාරක් කිව්වද - මෝඩ මිනිහො ඇහුන්නැද්ද
බෑ...බෑ...බෑ... තුන් පාරක් - ගෙම්බා කීවා
(කොහොම කොහොම හරි දෙන්න එක්ක අර්ධ ශතකෙකුත් ගැහුවලු හොඳේ!
ඕං... ලිපි 50 යි. ස්වස්ථි සිද්ධම් කියලා පටං ගත්තු එක අසභ්‍ය සිද්ධම් වෙලාලු.
අඩේ... හිට්ස් 15000 ත් පැනලලු ඈ...)
අලුත් බ්ලොගක් ලියනවා “හිත හීලෑ නැති“ එකෙක්. ගොඩ වෙලා ආවනම් කට්ටිය....
http://hithaheelaena.blogspot.com/2015/02/other-mother.html
Subscribe to:
Post Comments (Atom)
හුටා...
ReplyDeleteගෙම්බෙක්ද නැත්නම්....
අනේ මන්දා....?
ගෙම්බෙක්ම තමා. බඳින්න අහන්න කියපු එකයි මටත් ප්‍රශ්නෙ. ඉඹින්නවත් කිව්වනම් ඔන්න... (පොතේ විදිහටම පරිවර්තනේ කොලේ මාතෙ)
Deleteහා හා කියන ගෙම්බෙක් ඉන්නවනම් කියපන් මට ඕනේ ඒ ජාතියේ එකෙක්.
ReplyDeleteහා කිව්වම ඌව බඳින්න වෙයිද?
Deleteවිචා - ගෙවිලා වෙන්ට ඇති , 125 ක්නේ ලෙසියැ ඉතිං :P
Deleteවිචාරකතුමා, කලින් පාර වුණු වරද හදාගන්න නේද?
Deleteමහේෂ්, බැන්දත් නැතත් ලැබෙන දේ වටිනවනෙ.
Deleteඉවාන්, බුදු අම්මෙ 125 ක්! වයසද? අඟල්ද?
Deleteවයසවත් අඟල්වත් නෙවේ , විචාස් යූස්ඩ් හෝල්ස් ඕ යේස්
Deleteඋඹේ ඇඟෙත් හිල් 250 ක් විතර හදයි ඕවා කියලා.
Deleteමේ තොපි මගේ විචා මාමන්ඩියට ඉන්න දීහල්ලා.. ඉදගෙන
Deleteනරි බෑණා ඇහැරිලා... හිටගෙන.
Deleteද්වේෂක මහත්තයා කතෘ බාගේ ඕනේ ඉදගෙන :(
Deleteමොකක්ද දැන් කෘතිය?
Deleteමේකද? http://kuveni1.blogspot.com/2014/03/blog-post.html
හි හි ඕක මායි දේශක තුමයි ඔට්ටුවට ලියපු කවි සෙට් එකක් බන්,, අරක බ්ලොග් ලියන සෙට් එක දන්න සහසක් ඉදගෙන :)
Deleteසහසක් කිය කිය අගේ කොරන්න එපා බාංං. අපි ඔටුවොද?... හිටගෙන
Deleteඌ මාර ගෙම්බෙක්නෙ බොල....
ReplyDeleteමදාවියාගේ අර්ධ ශතකයට ගණ අඳුරේ මෙව්වා එකළු හොඳේ...
මාරම මාර ගෙම්බෙක්...
Deleteස්තූති වේවා!
මදාවියා දවසක් දා ගෙම්බෙක්ගෙන් අහපු ...................දේට
ReplyDeleteතුන් පාරක් බෑ කිව්වම මදාවි *ක වුනානේ ................කොට
ඊට පස්සේ මොනවා කියලා කරම්ද ඒකත් ..........නැතිකොට
පටන් ගත්ත බ්ලොගයට ජය, පැන්නට පනහෙන් .......එහාට
ගිය ආත්මෙ ගෙම්බෙක් වී අනික් අයගෙ කොට කලාට
Deleteමේ ආත්මෙ මොකුත් නැතිව ඉපදීලා ඉවාන් නමට
කළකම් පලදෙනවාමයි අඬා පලක් නොමැත ඊට
මොනව වුනත් ස්තූතියි ඉවානයෝ සුබ පැතුමට
දිග වැඩි නම් ඉනවටේ ඔතාගෙන යන්නෙ නැතුවමොන මගුලටද මදාවියෝ ගෙම්බෝ හම්බවෙන්න ගියේ..
ReplyDeleteදැන් ඉතිං ඔක දික්කරගන්න මිගමුවේ බබක්කාව හබ්බවෙයන්..
එල ද බ්‍රා
සුභ පැතුම්..
ගහමු බෝතලයක්
බ්‍රෑන්ඩ් එක ගල්
අනේ බබක්කාගෙ කන්ටැක්ට් ඩීටේල්ස් දියංකො.
Deleteස්තූතියි! බෑ... බෑ... බ්‍රෑන්ඩ් එක ලෙමන් ජින්!
//බෑ... බෑ... බ්‍රෑන්ඩ් එක ලෙමන් ජින්!// හුටා... මෙන්ඩ බලපං කීයක් කොට වෙලාද කියලා.. :P
Deleteහුටා... ලෙමන් ජින් වලට කොට වෙනවද?
Deleteලෙමන් ජිනකට නෙවෙයි දෙපාරක් බෑයි කියූ එකට..
Deleteෂැක්... ඒක දැක්කෙ නෑ. මෙන්ඩා ඉවරයි.
Deleteලොකුම මල්ලී තේරිම
ReplyDeleteදේශගෙ ඔය අඩවියෙ කතා දුසිම් 2 කම මම කියෙව්වා. දැන් ලියන්නැත්තෙ සෝස් මදිද?
Deleteඋවමනාවක් නැති කම...
Deleteසහ කම්මැලිකම.
Deleteහා හා... බෑ බෑ..හා හා... බෑ බෑ.. හා හා... බෑ බෑ.. /////////////////////// හිකිස්..
ReplyDeleteහාෆ් සෙන්චරියට මගේ මෙව්ව එක.. ජය ශ්‍රී!
“හා“ එක වලංගු නැති නිසා අඟල් 5 ක් ණය වෙලයි නවතින්නෙ.
Deleteබොහෝම ස්තූතියි කළණ!
අනේ බං කොල්ලට උන වැඩේ හරිම දුක්ඛදායකයි.මම සැරයක් අඟල් එකොළහක් දිග තිබ්බ එකෙක් ගැන කතාවක් ලිව්වා.
ReplyDelete50 ට මගේ සුබ පැතුම් හොඳේ.
කෝ හැලපෙ අයියෙ ලින්ක් එක?
Deleteබොහොම ස්තූතියි!
වැදගත් කවියක් ලියලා තිබ්බොත් බැනලා යන්න හිතං ආවේ.. ඔය තියෙන්නේ :D
ReplyDeleteකවුද බලමුකො ඉතිං නරක් කරන්නෙ.
Delete:D :D
:D හි..හි.. පනහටත් සුබ පැතුම්....
ReplyDelete:D ස්තූතියි තූශානි!
Deleteමරු...
ReplyDeleteපනහට සුබපැතුම්....
ස්තූතියි පොටෝ මහත්තයා!
Deleteහක හක හක. ... දැන් ඉතින් ගෙම්බා හා කියනකන් බලන්න ඉන්නවා ඇති...
ReplyDeleteඑහෙම හා කිව්වා කියලා සියල්ල යථා තත්ත්වයට පත්වන බවට කිසිදු සහතිකයක් නොමැත. (මෙයට චන්ද්‍රසිරි බණ්ඩාර)
Deleteපනහට සුබ පතනවා... පනහ කිව්වේ වයසද ?
ReplyDeleteස්තූතියි!
Deleteවයස තමා, කවි වලින්.
50 ට උණුසුම් ශුභ පැතුම් මචෝ ....
ReplyDeleteඔන්න ඉතින් උඹම කතාව කියාපු එක හොදයි.දැන් ඔය ගෙම්බා මුණ ගැහුනට පස්සෙද මධුමධාවී උනේ ...
මෙන්න සින්දුව පද ලියන්න වෙලාවක් න මචෝ . අහපන් "ළිඳ තුළ මැදි වුණ මැඩියා"
ස්තුතියි සින්දුවා!
Deleteඑහෙම බැලුවම බර ගාණක් මධුමාධවී වෙලානෙ!
(කලින් අහලම නෑ. නැවතත් ස්තුතියි!)
ඕකා අර අහවල් එකක් නිසා ගෙම්බෙක් වෙච්ච එකෙක්ද කොහෙද..
ReplyDeleteආ 50ටත් එහෙනං ඔන්න සුභ පැතුම් පැතුවා...
Deleteමක්කැයි සජ්ජා ඒ අහවල් එක?
Deleteබොහොම ස්තූතියි!
Deleteහත්තිලව්වයි... දැන් ගිය මල්ලී නංගි කෙනෙක් වෙලාද?????? තව බෑ දෙකක් විතර කියවාගත්තා නම් ගොඩේ ගොඩ........
ReplyDeleteහරියට හරි. එහෙම තමා ඕක වෙනවා ඇත්තෙ. පහක් විතර බෑ කිව්වොත් ලේසි නෑ.
Deleteස්වාභාවිකව ලැබුණු දේ වෙනස් කරන්න යනවට හොඳ වැඩේ....
ReplyDeleteකතාව සුපිරි
අඩවියට ජය!
ඒකත් ස්වභාවික කෙරමෙකටම තමා ට්‍රයි කොරලා තියෙන්නෙ. පොඩ්ඩක් වැඩිවෙලා...
Deleteස්තූතියි!
මෙච්චර කාලයක් හිතන් හිටියේ මදාවි කියන්නේ සුපිරි අහ්චියෙක් කියල. දැන් බලන් ගියාම ..තායිලන්තේ පැත්තෙවත් ගියාද ගෙම්බෝ හම්බ වුනේ
ReplyDelete“සුපිරි අහ්චියෙක්“? ආච්චියෙක් ද සීයෙ? (මේකෙත් සීයයි ආච්චියි තමා ඉන්නෙ. සීයා වල්)
Deleteඅපෝ... උන් හෙන විසයිනෙ.
ලස්සනයි! jaya wewa !!!
ReplyDeleteස්තූතියි! පැමිණීම සතුටක්!!!
Deleteමාරයි අඩු අය දිග්කරගන්න හදනවා වැඩි අය කොටකර ගන්න හදනවා, ඕකට සම්මත දිගක් නැද්ද?
ReplyDeleteඒ ඒ රට අනුව. කොංගෝවෙද කොහෙද දිගම ඒවා. කොරියාවෙ කොටම.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතිබිච්ච *කත් නැතිකරගත්ත එකේ අනිත් එක. හරිම රසවත් ලියවිල්ල.
ReplyDeleteස්තුතිය ඩූඩ්. වැඩි තණ්හාව විනාශයට මුලය.
Delete