2015-03-02

ගෙම්බා



විසිපස් අඟලක මලයෙක් - සහිත එක්තරා කොල්ලෙක්
මේකේ දිග අඩු කරන්න - ක්‍රමයක් හෙව්වා

සාස්ත්‍රකරුවෙකු හමුවී - තම අපහසුතාවය කීවා
ඔහුද එයට පිළියම් ලෙස - මග පෙන්වූවා


එකමත් එක කැළයක් ඇත - එහි හරි මැද ගලකුත් ඇත
ඒ ගල උඩ එකමත් එක - ගෙම්බෙකි ඇත්තේ

නුඹ ගිහිල්ල ඌ හමුවී - විවාහ වෙන්නට අහපන්

බෑ කිව්වොත් අඟල් පහක් - දිග අඩු වේවී

කොල්ලා කැලයට ඇදුනා - කියපු ගලද හමුවූවා
ගෙම්බා ඇත එය මුදුනේ - දෑත බැඳගෙන

අනේ මාව බඳිනවාද - ඔහු ගෙම්බාගෙන් ඇසුවා
ගෙම්බා ගත් කටටම බෑ - කියලා කිව්වා

අපොයි හරිම පුදුමයක්නෙ - විසිපහ ඇත විස්සක් වී
ඒ වුනාට තවමත් දිග - වැඩියි වගේනේ

ආයිත් ඇහුවා මේකා - මාව බඳිනවද කියන්න
ගෙම්බා එවරත් බෑ යයි - ගොරවා කීවා

විස්ස පහලොවක් වීලා - තවමත් එය වැඩියි වගේ
දහය තමා නියම ගාන - කොල්ලා හිතුවා

අනේ මාව බඳිනවාද - එකමෙක පාරක් කියන්න
කොල්ලා යලි ගෙම්බා හට - ඇවැටිලි කෙරුවා
.
.
.
.
.
දැන් කී පාරක් කිව්වද - මෝඩ මිනිහො ඇහුන්නැද්ද
බෑ...බෑ...බෑ... තුන් පාරක් - ගෙම්බා කීවා








(කොහොම කොහොම හරි දෙන්න එක්ක අර්ධ ශතකෙකුත් ගැහුවලු හොඳේ!
ඕං... ලිපි 50 යි. ස්වස්ථි සිද්ධම් කියලා පටං ගත්තු එක අසභ්‍ය සිද්ධම් වෙලාලු.
අඩේ... හිට්ස් 15000 ත් පැනලලු ඈ...)


අලුත් බ්ලොගක් ලියනවා “හිත හීලෑ නැති“ එකෙක්. ගොඩ වෙලා ආවනම් කට්ටිය....



http://hithaheelaena.blogspot.com/2015/02/other-mother.html

63 comments:

  1. හුටා...
    ගෙම්බෙක්ද නැත්නම්....
    අනේ මන්දා....?

    ReplyDelete
    Replies
    1. ගෙම්බෙක්ම තමා. බඳින්න අහන්න කියපු එකයි මටත් ප්‍රශ්නෙ. ඉඹින්නවත් කිව්වනම් ඔන්න... (පොතේ විදිහටම පරිවර්තනේ කොලේ මාතෙ)

      Delete
  2. හා හා කියන ගෙම්බෙක් ඉන්නවනම් කියපන් මට ඕනේ ඒ ජාතියේ එකෙක්.

    ReplyDelete
    Replies
    1. හා කිව්වම ඌව බඳින්න වෙයිද?

      Delete
    2. විචා - ගෙවිලා වෙන්ට ඇති , 125 ක්නේ ලෙසියැ ඉතිං :P

      Delete
    3. විචාරකතුමා, කලින් පාර වුණු වරද හදාගන්න නේද?

      Delete
    4. මහේෂ්, බැන්දත් නැතත් ලැබෙන දේ වටිනවනෙ.

      Delete
    5. ඉවාන්, බුදු අම්මෙ 125 ක්! වයසද? අඟල්ද?

      Delete
    6. වයසවත් අඟල්වත් නෙවේ , විචාස් යූස්ඩ් හෝල්ස් ඕ යේස්

      Delete
    7. උඹේ ඇඟෙත් හිල් 250 ක් විතර හදයි ඕවා කියලා.

      Delete
    8. මේ තොපි මගේ විචා මාමන්ඩියට ඉන්න දීහල්ලා.. ඉදගෙන

      Delete
    9. නරි බෑණා ඇහැරිලා... හිටගෙන.

      Delete
    10. ද්වේෂක මහත්තයා කතෘ බාගේ ඕනේ ඉදගෙන :(

      Delete
    11. මොකක්ද දැන් කෘතිය?
      මේකද? http://kuveni1.blogspot.com/2014/03/blog-post.html

      Delete
    12. හි හි ඕක මායි දේශක තුමයි ඔට්ටුවට ලියපු කවි සෙට් එකක් බන්,, අරක බ්ලොග් ලියන සෙට් එක දන්න සහසක් ඉදගෙන :)

      Delete
    13. සහසක් කිය කිය අගේ කොරන්න එපා බාංං. අපි ඔටුවොද?... හිටගෙන

      Delete
  3. ඌ මාර ගෙම්බෙක්නෙ බොල....
    මදාවියාගේ අර්ධ ශතකයට ගණ අඳුරේ මෙව්වා එකළු හොඳේ...

    ReplyDelete
    Replies
    1. මාරම මාර ගෙම්බෙක්...
      ස්තූති වේවා!

      Delete
  4. මදාවියා දවසක් දා ගෙම්බෙක්ගෙන් අහපු ...................දේට
    තුන් පාරක් බෑ කිව්වම මදාවි *ක වුනානේ ................කොට
    ඊට පස්සේ මොනවා කියලා කරම්ද ඒකත් ..........නැතිකොට
    පටන් ගත්ත බ්ලොගයට ජය, පැන්නට පනහෙන් .......එහාට

    ReplyDelete
    Replies
    1. ගිය ආත්මෙ ගෙම්බෙක් වී අනික් අයගෙ කොට කලාට
      මේ ආත්මෙ මොකුත් නැතිව ඉපදීලා ඉවාන් නමට
      කළකම් පලදෙනවාමයි අඬා පලක් නොමැත ඊට
      මොනව වුනත් ස්තූතියි ඉවානයෝ සුබ පැතුමට

      Delete
  5. දිග වැඩි නම් ඉනවටේ ඔතාගෙන යන්නෙ නැතුවමොන මගුලටද මදාවියෝ ගෙම්බෝ හම්බවෙන්න ගියේ..
    දැන් ඉතිං ඔක දික්කරගන්න මිගමුවේ බබක්කාව හබ්බවෙයන්..
    එල ද බ්‍රා
    සුභ පැතුම්..
    ගහමු බෝතලයක්
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. අනේ බබක්කාගෙ කන්ටැක්ට් ඩීටේල්ස් දියංකො.
      ස්තූතියි! බෑ... බෑ... බ්‍රෑන්ඩ් එක ලෙමන් ජින්!

      Delete
    2. //බෑ... බෑ... බ්‍රෑන්ඩ් එක ලෙමන් ජින්!// හුටා... මෙන්ඩ බලපං කීයක් කොට වෙලාද කියලා.. :P

      Delete
    3. හුටා... ලෙමන් ජින් වලට කොට වෙනවද?

      Delete
    4. ලෙමන් ජිනකට නෙවෙයි දෙපාරක් බෑයි කියූ එකට..

      Delete
    5. ෂැක්... ඒක දැක්කෙ නෑ. මෙන්ඩා ඉවරයි.

      Delete
  6. Replies
    1. දේශගෙ ඔය අඩවියෙ කතා දුසිම් 2 කම මම කියෙව්වා. දැන් ලියන්නැත්තෙ සෝස් මදිද?

      Delete
    2. උවමනාවක් නැති කම...

      Delete
    3. සහ කම්මැලිකම.

      Delete
  7. හා හා... බෑ බෑ..හා හා... බෑ බෑ.. හා හා... බෑ බෑ.. /////////////////////// හිකිස්..

    හාෆ් සෙන්චරියට මගේ මෙව්ව එක.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. “හා“ එක වලංගු නැති නිසා අඟල් 5 ක් ණය වෙලයි නවතින්නෙ.
      බොහෝම ස්තූතියි කළණ!

      Delete
  8. අනේ බං කොල්ලට උන වැඩේ හරිම දුක්ඛදායකයි.මම සැරයක් අඟල් එකොළහක් දිග තිබ්බ එකෙක් ගැන කතාවක් ලිව්වා.
    50 ට මගේ සුබ පැතුම් හොඳේ.

    ReplyDelete
    Replies
    1. කෝ හැලපෙ අයියෙ ලින්ක් එක?
      බොහොම ස්තූතියි!

      Delete
  9. වැදගත් කවියක් ලියලා තිබ්බොත් බැනලා යන්න හිතං ආවේ.. ඔය තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. කවුද බලමුකො ඉතිං නරක් කරන්නෙ.
      :D :D

      Delete
  10. :D හි..හි.. පනහටත් සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. :D ස්තූතියි තූශානි!

      Delete
  11. මරු...
    පනහට සුබපැතුම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොටෝ මහත්තයා!

      Delete
  12. හක හක හක. ... දැන් ඉතින් ගෙම්බා හා කියනකන් බලන්න ඉන්නවා ඇති...

    ReplyDelete
    Replies
    1. එහෙම හා කිව්වා කියලා සියල්ල යථා තත්ත්වයට පත්වන බවට කිසිදු සහතිකයක් නොමැත. (මෙයට චන්ද්‍රසිරි බණ්ඩාර)

      Delete
  13. පනහට සුබ පතනවා... පනහ කිව්වේ වයසද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      වයස තමා, කවි වලින්.

      Delete
  14. 50 ට උණුසුම් ශුභ පැතුම් මචෝ ....
    ඔන්න ඉතින් උඹම කතාව කියාපු එක හොදයි.දැන් ඔය ගෙම්බා මුණ ගැහුනට පස්සෙද මධුමධාවී උනේ ...
    මෙන්න සින්දුව පද ලියන්න වෙලාවක් න මචෝ . අහපන් "ළිඳ තුළ මැදි වුණ මැඩියා"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සින්දුවා!
      එහෙම බැලුවම බර ගාණක් මධුමාධවී වෙලානෙ!
      (කලින් අහලම නෑ. නැවතත් ස්තුතියි!)

      Delete
  15. ඕකා අර අහවල් එකක් නිසා ගෙම්බෙක් වෙච්ච එකෙක්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ආ 50ටත් එහෙනං ඔන්න සුභ පැතුම් පැතුවා...

      Delete
    2. මක්කැයි සජ්ජා ඒ අහවල් එක?

      Delete
    3. බොහොම ස්තූතියි!

      Delete
  16. හත්තිලව්වයි... දැන් ගිය මල්ලී නංගි කෙනෙක් වෙලාද?????? තව බෑ දෙකක් විතර කියවාගත්තා නම් ගොඩේ ගොඩ........

    ReplyDelete
    Replies
    1. හරියට හරි. එහෙම තමා ඕක වෙනවා ඇත්තෙ. පහක් විතර බෑ කිව්වොත් ලේසි නෑ.

      Delete
  17. ස්වාභාවිකව ලැබුණු දේ වෙනස් කරන්න යනවට හොඳ වැඩේ....
    කතාව සුපිරි
    අඩවියට ජය!

    ReplyDelete
    Replies
    1. ඒකත් ස්වභාවික කෙරමෙකටම තමා ට්‍රයි කොරලා තියෙන්නෙ. පොඩ්ඩක් වැඩිවෙලා...
      ස්තූතියි!

      Delete
  18. මෙච්චර කාලයක් හිතන් හිටියේ මදාවි කියන්නේ සුපිරි අහ්චියෙක් කියල. දැන් බලන් ගියාම ..තායිලන්තේ පැත්තෙවත් ගියාද ගෙම්බෝ හම්බ වුනේ

    ReplyDelete
    Replies
    1. “සුපිරි අහ්චියෙක්“? ආච්චියෙක් ද සීයෙ? (මේකෙත් සීයයි ආච්චියි තමා ඉන්නෙ. සීයා වල්)
      අපෝ... උන් හෙන විසයිනෙ.

      Delete
  19. ලස්සනයි! jaya wewa !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! පැමිණීම සතුටක්!!!

      Delete
  20. මාරයි අඩු අය දිග්කරගන්න හදනවා වැඩි අය කොටකර ගන්න හදනවා, ඕකට සම්මත දිගක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ඒ රට අනුව. කොංගෝවෙද කොහෙද දිගම ඒවා. කොරියාවෙ කොටම.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. තිබිච්ච *කත් නැතිකරගත්ත එකේ අනිත් එක. හරිම රසවත් ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ඩූඩ්. වැඩි තණ්හාව විනාශයට මුලය.

      Delete