2015-03-18
හරිම වාතයක්
අවුරුදු හැට පැනපු පොරක් - නිරුවත් වෙරලකට පැමිණ
ටිකට් අරං ඇතුලු වුනා - සතුට ලබන්න
සියලු ඇඳුම් උනා තබා - වෙරලේ ඇවිදං යන කල
අති රූමත් ලඳක් ඔහුගෙ - පෙරට මුණගැසේ
ඇය දැක ඔහුගේ හැඟුමන් - සෙමෙන් සෙමෙන් පුබුදු වුනා
ඇයද ඒ වෙනස දැකලා - මෙසේ විමසුවා
මහත්මයා ඔබ මා හට - කතාකරනවා වාගෙයි
එන්න අතන සෙවනක් ඇත - අපි එකතුවෙමූ
මේ පුදුමය අදහන්නත් - බැරිවී වියපත් මිනිසා
ඇයි ඒ ලෙස සිදුවන්නේ - කියා විමසුවා
ඔබ මෙහේට අලුත් වගේ - ඒක මෙහේ නීතියක්ය
මා දැක ඒ ලෙස වීමම - ආරාධනයයි
ඇය ඔහුගේ අතින් ඇදං - සෙවනක් වෙත රැගෙන ගොසින්
හාන්සිකරවා ඔහු හා - එකතු වුනාලූ
උපරිම තෘප්තියක් දෙමින් - ඇය ගියාය ඔහු වෙහෙසා
අමාරුවෙන් නැගිටින්නට - ඔහු වෙර දැරුවා
නැගිටින්නට දඟලද්දී - වයසේ වරදක් වෙන්නැති
පුංචි වාතයක් ගියේය - මහලු කෙනාට
බොඩි බිල්ඩර් කෙනෙක් වගේ - මහ තඩි මිනිහෙක් ආවා
මහත්මයා ඔබ මා හට - කතා කලානේ
අපොයි මොකද මේ වෙන්නේ- මං නං නෑ කතා කලේ
මෙතන සිද්ධ වෙන දේවල් - මට තේරෙන්නෑ
ඔබ මෙහේට අලුත් වගේ - ඒක මෙහේ නීතියක්ය
මා දැක ඒ ලෙස වීමම - ආරාධනයයි
එසේ කියා මේ තඩියා - මහල්ලාව මුනින් නමා
තම මග පාදාගත්තා - කටයුත්තකට
කැත අතවරයක් කරලා - තඩි මිනිහා යන්න ගියා
මහල්ලාට දැන් බාගෙට - මළා වගේනේ
හොම්බෙන් යයි මේ මිනිසා - ටිකට් කවුන්ටරය සොයා
සල්ලිත් මට එපා මෙමං - මේ දැන් යනවා
මහත්මයා ඔබ මෙහේට - ඇවිදින් දැන් පැයක් නෑනෙ
අපේ පහසුකම් සේරම - දැක්කෙත් නෑනේ
අනේ අපෝ මේ ඩිංගට - ලැබුණු පහසුකම් මට ඇති
දවසෙ ඉතිරි කාලය ගැන - හිතන්නත් බයයි
දන්නවාද මගෙ වයසට - මගේ හැඟුම් පිබිදෙන්නේ
අවරුද්දට දෙතුන් වරක් - පමණක් වන්නේ
එනමුත් මට එක දවසට - විසි තිස් වර වාතය යයි
මම යනවා ඒක නිසා - ..... රැකගන්න...
(කැමති වචනෙකින් හිස්තැන - පුරවාගන්න...)
Subscribe to:
Post Comments (Atom)
නියමයි... මේක කියෝනකොට අපේ බ්ලොග් යාලුවෙක්වමයි මට මතක් වෙන්නෙ.
ReplyDeleteවහෙන් ඔරෝ නැතිව කීවානං ඉවරනෙ.
Deleteවෙලාවකට හිතෙනවා වයස වෙනස් කරාද කියලත්.....වෙනද වගේමයි නියමයි
ReplyDeleteඅවුරුදු හැටද?
Deleteඅෆ්ෆා ... තඩි මිනිහට නහයක් එහෙම නැද්ද දන්නේ නැ .
ReplyDeleteඕවා ඒ රටවල ප්‍රශ්න නෙමේ. ඕන්නං චීස් කෑල්ලක්, බටර් කෑල්ලක්, හැම් කෑල්ලක් හම්බුවෙයි.
Deleteමෙහේ ඕක කලොත් තමා ලූණු පොතු, කොස් ඇට පොතු, කරවල කටු....
මදාවි කෝමද ඒක හරියටම දන්නෙ
Deleteඒ ඒ රටවල අය කන බොන ජාති වලින්නොවැ දරුවෝ...
Deleteඅප්පට සිරි. නියමයි.
ReplyDeleteයන්න ඇත්නම් නේද?
Deleteපට්ට පට්ට.....
ReplyDeleteවල්ලා පට්ට.
Deleteමේක නම් කලින් අහල තිබ්බෙ නෑ. මේ බ්ලොග් ලෝකෙ උඹ වගෙ තව එකෙක් නෑ මදාවියෝ
ReplyDeleteලෝකෙටම එකයි... හැක්!
Deleteඒක නං ඇත්ත ලෝකෙටම නෙවි සක්කලටම එකයි හිහි
Deleteසක්කලම හක්කලං කොරල තමා මේවා හොයාගන්නෙ ඉතිං... හැක්
Deleteඅනිවා..උඔ එල ද බ්‍රා මදාවියෝ
Deleteතෑන්ක්ස් මචෝ!
Deleteතව මොනමොන නීති තියනවද දන්නෙ නෑ
ReplyDeleteසුපිරි අදහස
ජයවේවා
දැනගන්ට බැරිවුනානෙ. ගියානෙ.
Deleteසිරා සිද්ධිය බන්
ReplyDeleteසිරා නෙමේ... ඉරා ගන්න වෙන්නෙ.
Deleteමරු.. මල් 7යි
ReplyDeleteමල් ගහලා තමා ඔහොම වෙරලකට යන්න ඕනි.
Deleteබුහහ් හහ් හහ්හා.............
ReplyDeleteපවු අහිංසක උන්දැකෙ ** පොඩ්ඩ
කොහෙදෑ යෝදයෝ යන්නෙ ගෙදෙට්ටත් නොකියා...?
Deleteටිකට් එකක් අරන් ඇතුල් වෙනවා දැක්කා..ගෙදරට කියන්න පුලුවනුයෑ?
Deleteගියාට වඩා හයියෙන් ආපහු ආවා නේද?
Deleteකවුරුහරි දැකල විසිල් එකක් ගැහුවොත් මොකටද දන්නෙ නෑ අරාධනය..
ReplyDeleteඕරල්... ඕරල්...
Deleteමේක නං අහල නැති අලුත් කතාවක්.මරු මදාවියෝ.හිස්තැනත් පුරෝලම දැම්මනං තවත් අගෙයි.
ReplyDeleteඒක කැමති කෙනෙකුට කැමති විදිහට දා ගන්න ඇරියා හැලප අයියෙ.
Deleteඋඹනම් යකෙක්... මෙන්න කවි කියන්න පුළුවන් කවි...
ReplyDeleteපට්ට ආතල් බං...
යකෙක් ගැනත් ලියන්න ඉන්නෙ ලඟදි. ඒ කියන්නෙ ස්වයං චරිතාපදානයක්!
Deleteපුක යනු කුණු හබ්බයක් නොවේ...
ReplyDeleteදිවි රැකගන්න කියලා දැම්මොත් මොකද මාතා?
Deleteයකෝ අර අහිංසක විචාරකට මේවගේ කතා හදන්න වටිනවදබෝලාලාට
ReplyDeleteහැබෑටම තාම ආවෙ නෑනෙ මැලේ ඒ උන්නැහැ.
Deleteඅන්න කතාව..
Deleteඑයා ෆොන්සේකා මහත්තයට අනුග්‍රාහකයෙක් හොයනවා මේ දවස්වල.
Deleteඊයා ජරාව :D
ReplyDeleteඔන්න මාත් මොකුත් කියන්නෑ... :P
Deleteයකෝ වාතයක් ඇරියම ඔච්චර ජාති වෙනවද?
ReplyDeleteඔව් ඔව් හචිං එකක් ගියානං නහයෙත් අරිනවා
Deleteමහේෂ්,
Deleteඒක ඉතිං තැනේ හැටියට.
ශනී,
Deleteදෙන්නෙක් ඕනි වෙයි
මේ කතාවනම් අහ්පු පලවෙනි වතාව. චැහ් තව ටිකවෙලාවක් මනුස්සයා බීච් එකේ තියන්න තිබ්බේ.
ReplyDeleteමොනවයින් මොනවා වෙයිද දන්නෑ එහෙනං.
Deleteඈනුමක් හේම ගියානම්....
ReplyDeleteග්‍රසනිකාවෙ තමා නවතින්නෙ.
Deleteඅරේ...කස්ටිය නම් දෙන්න..ලබන සතියේ මදාවියා වෙරල බලන්න යන්න ට්‍රිප් එකක් ලැහැස්ති කරලා..
ReplyDeleteමගේ නම දා ගනින්..මම පුකට ඇබයක් ගහගෙන එන්නේ.
එල ද බ්‍රා
බ්‍රෑන්ඩ් එක ගල්.
හැබැයි එතෙන්ට ඇබ ගහලා විතරක් මදි මෙන්ඩා.
Deleteඅඬන්න බෑ. කණ හාරන්න බෑ, කිඹුහුම් යවන්න බෑ. කහින්න බෑ. කොටින්ම චූ කරන්නත් බෑ.
අඩෝ............. මාධවී කොහෙන්ද බොල මේ වල්කතා උල්පත උනන්නේ
ReplyDeleteහිඳුනොත් එහෙම එදාට මක්කැයි කොරාන්නෙ?
Deleteදානයක් දෙනවා
Deleteනෑ... නෑ... හිඳුනම පෙනෙල කැඳ බොන්නෝනේ...
Deleteනියමයි යකෝ.. පුක..
ReplyDeleteස්තූතියි ... දිවි... පණ ....
Deleteමේක පට්ට, අදමයි ඇහුවෙ. මම අහන්න හිටි පුරස්නෙ චෙෆාකිය අහල ගෙහුන්. කෝම උනත් කට පුක පරෙස්සන් කොරගන්න බැරි අපි වගේ උන්ටත් ඔතන අකැපයි බං.
ReplyDeleteබයවෙන්න එපා... ටිකක් වයසට යනකං දෙවනි අත්දැකීම ලබන එකක් නෑ.
Deleteතෝ අහුවෙයකෝ මට. ඇයි යකෝ මම කොහේ ගිහින් මොනවා කරගත්තම තොට මොකද? අම්මෝ............... මගේ පශ්ශා පැත්ත නෑ වගේ. හිටපිට, හිටපිය, මට ඇවිදගන්ඩ පුළුවන් වෙච්චි ගමන් එනවා තොගේ බෙල්ල කන්ඩ.
ReplyDeleteමේවාට කියන්නෙ ඉතිං ආත්ම විවරණද මන්දා...
Deleteඅනේ මං නං නමවත් කිව්වේ නෑ. ඕං ඔය මැලයා තමා කීවෙ. සජ්ජයි මෙන්ඩයි පෝරත් දැම්මා ඕං. මංනං නෑ ඕං..
අංකල්ට තද වෙලා.. හැක්
Deleteහැබැයි ඒ වුනාට ඇත්ත කියනවා...
Deleteහපොයි දෙයියනේ.. වාතය එච්චරම ප්‍රශ්ණයක් නම් ඉක්මනට එතනින් මාරු වෙන එක තමයි හොද..
ReplyDeleteමොකද එකපාරටම කලබල උනේ?
Deleteමේ නම් මම අහලා නොතිබුන කතාවක්. *ක රැකගමු!
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ඩූඩ්! (අහලා නැති එක මට ආඩම්බරයක්)
Deleteපින්තූරෙ බැලුවෙ අදයි.
ReplyDeleteපඳුරු පිටිපස්සෙ එපා කියන්නෙ ඉස්සරහින් හිටියට කමක් නෑ කියන එක වෙන්න ඇති නේද?
ඔය තැන්වල ඒකත් කමක් නැතිව ඇති.
Delete