2015-03-18

හරිම වාතයක්



අවුරුදු හැට පැනපු පොරක් - නිරුවත් වෙරලකට පැමිණ
ටිකට් අරං ඇතුලු වුනා - සතුට ලබන්න

සියලු ඇඳුම් උනා තබා - වෙරලේ ඇවිදං යන කල
අති රූමත් ලඳක් ඔහුගෙ - පෙරට මුණගැසේ


ඇය දැක ඔහුගේ හැඟුමන් - සෙමෙන් සෙමෙන් පුබුදු වුනා
ඇයද ඒ වෙනස දැකලා - මෙසේ විමසුවා

මහත්මයා ඔබ මා හට - කතාකරනවා වාගෙයි
එන්න අතන සෙවනක් ඇත - අපි එකතුවෙමූ

මේ පුදුමය අදහන්නත් - බැරිවී වියපත් මිනිසා
ඇයි ඒ ලෙස සිදුවන්නේ - කියා විමසුවා

ඔබ මෙහේට අලුත් වගේ - ඒක මෙහේ නීතියක්ය
මා දැක ඒ ලෙස වීමම - ආරාධනයයි

ඇය ඔහුගේ අතින් ඇදං - සෙවනක් වෙත රැගෙන ගොසින්
හාන්සිකරවා ඔහු හා - එකතු වුනාලූ

උපරිම තෘප්තියක් දෙමින් - ඇය ගියාය ඔහු වෙහෙසා
අමාරුවෙන් නැගිටින්නට - ඔහු වෙර දැරුවා

නැගිටින්නට දඟලද්දී - වයසේ වරදක් වෙන්නැති
පුංචි වාතයක් ගියේය - මහලු කෙනාට

බොඩි බිල්ඩර් කෙනෙක් වගේ - මහ තඩි මිනිහෙක් ආවා
මහත්මයා ඔබ මා හට - කතා කලානේ

අපොයි මොකද මේ වෙන්නේ- මං නං නෑ කතා කලේ
මෙතන සිද්ධ වෙන දේවල් - මට තේරෙන්නෑ

ඔබ මෙහේට අලුත් වගේ - ඒක මෙහේ නීතියක්ය
මා දැක ඒ ලෙස වීමම - ආරාධනයයි

එසේ කියා මේ තඩියා - මහල්ලාව මුනින් නමා
තම මග පාදාගත්තා - කටයුත්තකට

කැත අතවරයක් කරලා - තඩි මිනිහා යන්න ගියා
මහල්ලාට දැන් බාගෙට - මළා වගේනේ

හොම්බෙන් යයි මේ මිනිසා - ටිකට් කවුන්ටරය සොයා
සල්ලිත් මට එපා මෙමං - මේ දැන් යනවා

මහත්මයා ඔබ මෙහේට - ඇවිදින් දැන් පැයක් නෑනෙ
අපේ පහසුකම් සේරම - දැක්කෙත් නෑනේ

අනේ අපෝ මේ ඩිංගට - ලැබුණු පහසුකම් මට ඇති
දවසෙ ඉතිරි කාලය ගැන - හිතන්නත් බයයි

දන්නවාද මගෙ වයසට - මගේ හැඟුම් පිබිදෙන්නේ

අවරුද්දට දෙතුන් වරක් - පමණක් වන්නේ

එනමුත් මට එක දවසට - විසි තිස් වර වාතය යයි

මම යනවා ඒක නිසා - ..... රැකගන්න...

(කැමති වචනෙකින් හිස්තැන - පුරවාගන්න...)


70 comments:

  1. නියමයි... මේක කියෝනකොට අපේ බ්ලොග් යාලුවෙක්වමයි මට මතක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වහෙන් ඔරෝ නැතිව කීවානං ඉවරනෙ.

      Delete
  2. වෙලාවකට හිතෙනවා වයස වෙනස් කරාද කියලත්.....වෙනද වගේමයි නියමයි

    ReplyDelete
  3. අෆ්ෆා ... තඩි මිනිහට නහයක් එහෙම නැද්ද දන්නේ නැ .

    ReplyDelete
    Replies
    1. ඕවා ඒ රටවල ප්‍රශ්න නෙමේ. ඕන්නං චීස් කෑල්ලක්, බටර් කෑල්ලක්, හැම් කෑල්ලක් හම්බුවෙයි.
      මෙහේ ඕක කලොත් තමා ලූණු පොතු, කොස් ඇට පොතු, කරවල කටු....

      Delete
    2. මදාවි කෝමද ඒක හරියටම දන්නෙ

      Delete
    3. ඒ ඒ රටවල අය කන බොන ජාති වලින්නොවැ දරුවෝ...

      Delete
  4. අප්පට සිරි. නියමයි.

    ReplyDelete
  5. මේක නම් කලින් අහල තිබ්බෙ නෑ. මේ බ්ලොග් ලෝකෙ උඹ වගෙ තව එකෙක් නෑ මදාවියෝ

    ReplyDelete
    Replies
    1. ලෝකෙටම එකයි... හැක්!

      Delete
    2. ඒක නං ඇත්ත ලෝකෙටම නෙවි සක්කලටම එකයි හිහි

      Delete
    3. සක්කලම හක්කලං කොරල තමා මේවා හොයාගන්නෙ ඉතිං... හැක්

      Delete
    4. අනිවා..උඔ එල ද බ්‍රා මදාවියෝ

      Delete
    5. තෑන්ක්ස් මචෝ!

      Delete
  6. තව මොනමොන නීති තියනවද දන්නෙ නෑ
    සුපිරි අදහස
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දැනගන්ට බැරිවුනානෙ. ගියානෙ.

      Delete
  7. සිරා සිද්ධිය බන්

    ReplyDelete
    Replies
    1. සිරා නෙමේ... ඉරා ගන්න වෙන්නෙ.

      Delete
  8. Replies
    1. මල් ගහලා තමා ඔහොම වෙරලකට යන්න ඕනි.

      Delete
  9. බුහහ් හහ් හහ්හා.............
    පවු අහිංසක උන්දැකෙ ** පොඩ්ඩ

    ReplyDelete
    Replies
    1. කොහෙදෑ යෝදයෝ යන්නෙ ගෙදෙට්ටත් නොකියා...?

      Delete
    2. ටිකට් එකක් අරන් ඇතුල් වෙනවා දැක්කා..ගෙදරට කියන්න පුලුවනුයෑ?

      Delete
    3. ගියාට වඩා හයියෙන් ආපහු ආවා නේද?

      Delete
  10. කවුරුහරි දැකල විසිල් එකක් ගැහුවොත් මොකටද දන්නෙ නෑ අරාධනය..

    ReplyDelete
  11. මේක නං අහල නැති අලුත් කතාවක්.මරු මදාවියෝ.හිස්තැනත් පුරෝලම දැම්මනං තවත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක කැමති කෙනෙකුට කැමති විදිහට දා ගන්න ඇරියා හැලප අයියෙ.

      Delete
  12. උඹනම් යකෙක්... මෙන්න කවි කියන්න පුළුවන් කවි...
    පට්ට ආතල් බං...

    ReplyDelete
    Replies
    1. යකෙක් ගැනත් ලියන්න ඉන්නෙ ලඟදි. ඒ කියන්නෙ ස්වයං චරිතාපදානයක්!

      Delete
  13. පුක යනු කුණු හබ්බයක් නොවේ...

    ReplyDelete
    Replies
    1. දිවි රැකගන්න කියලා දැම්මොත් මොකද මාතා?

      Delete
  14. යකෝ අර අහිංසක විචාරකට මේවගේ කතා හදන්න වටිනවදබෝලාලාට

    ReplyDelete
    Replies
    1. හැබෑටම තාම ආවෙ නෑනෙ මැලේ ඒ උන්නැහැ.

      Delete
    2. එයා ෆොන්සේකා මහත්තයට අනුග්‍රාහකයෙක් හොයනවා මේ දවස්වල.

      Delete
  15. ඊයා ජරාව :D

    ReplyDelete
    Replies
    1. ඔන්න මාත් මොකුත් කියන්නෑ... :P

      Delete
  16. යකෝ වාතයක් ඇරියම ඔච්චර ජාති වෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හචිං එකක් ගියානං නහයෙත් අරිනවා

      Delete
    2. මහේෂ්,
      ඒක ඉතිං තැනේ හැටියට.

      Delete
    3. ශනී,
      දෙන්නෙක් ඕනි වෙයි

      Delete
  17. මේ කතාවනම් අහ්පු පලවෙනි වතාව. චැහ් තව ටිකවෙලාවක් මනුස්සයා බීච් එකේ තියන්න තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. මොනවයින් මොනවා වෙයිද දන්නෑ එහෙනං.

      Delete
  18. ඈනුමක් හේම ගියානම්....

    ReplyDelete
    Replies
    1. ග්‍රසනිකාවෙ තමා නවතින්නෙ.

      Delete
  19. අරේ...කස්ටිය නම් දෙන්න..ලබන සතියේ මදාවියා වෙරල බලන්න යන්න ට්‍රිප් එකක් ලැහැස්ති කරලා..
    මගේ නම දා ගනින්..මම පුකට ඇබයක් ගහගෙන එන්නේ.
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්.

    ReplyDelete
    Replies
    1. හැබැයි එතෙන්ට ඇබ ගහලා විතරක් මදි මෙන්ඩා.
      අඬන්න බෑ. කණ හාරන්න බෑ, කිඹුහුම් යවන්න බෑ. කහින්න බෑ. කොටින්ම චූ කරන්නත් බෑ.

      Delete
  20. අඩෝ............. මාධවී කොහෙන්ද බොල මේ වල්කතා උල්පත උනන්නේ

    ReplyDelete
    Replies
    1. හිඳුනොත් එහෙම එදාට මක්කැයි කොරාන්නෙ?

      Delete
    2. නෑ... නෑ... හිඳුනම පෙනෙල කැඳ බොන්නෝනේ...

      Delete
  21. නියමයි යකෝ.. පුක..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... දිවි... පණ ....

      Delete
  22. මේක පට්ට, අදමයි ඇහුවෙ. මම අහන්න හිටි පුරස්නෙ චෙෆාකිය අහල ගෙහුන්. කෝම උනත් කට පුක පරෙස්සන් කොරගන්න බැරි අපි වගේ උන්ටත් ඔතන අකැපයි බං.

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා... ටිකක් වයසට යනකං දෙවනි අත්දැකීම ලබන එකක් නෑ.

      Delete
  23. තෝ අහුවෙයකෝ මට. ඇයි යකෝ මම කොහේ ගිහින් මොනවා කරගත්තම තොට මොකද? අම්මෝ............... මගේ පශ්ශා පැත්ත නෑ වගේ. හිටපිට, හිටපිය, මට ඇවිදගන්ඩ පුළුවන් වෙච්චි ගමන් එනවා තොගේ බෙල්ල කන්ඩ.

    ReplyDelete
    Replies
    1. මේවාට කියන්නෙ ඉතිං ආත්ම විවරණද මන්දා...
      අනේ මං නං නමවත් කිව්වේ නෑ. ඕං ඔය මැලයා තමා කීවෙ. සජ්ජයි මෙන්ඩයි පෝරත් දැම්මා ඕං. මංනං නෑ ඕං..

      Delete
    2. අංකල්ට තද වෙලා.. හැක්

      Delete
    3. හැබැයි ඒ වුනාට ඇත්ත කියනවා...

      Delete
  24. හපොයි දෙයියනේ.. වාතය එච්චරම ප්‍රශ්ණයක් නම් ඉක්මනට එතනින් මාරු වෙන එක තමයි හොද..

    ReplyDelete
    Replies
    1. මොකද එකපාරටම කලබල උනේ?

      Delete
  25. මේ නම් මම අහලා නොතිබුන කතාවක්. *ක ‍රැකගමු!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඩූඩ්! (අහලා නැති එක මට ආඩම්බරයක්)

      Delete
  26. පින්තූරෙ බැලුවෙ අදයි.
    පඳුරු පිටිපස්සෙ එපා කියන්නෙ ඉස්සරහින් හිටියට කමක් නෑ කියන එක වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔය තැන්වල ඒකත් කමක් නැතිව ඇති.

      Delete