2015-03-09

දොඩම්



මිත්තනියයි මිනිබිරියයි තමා උන්නෙ එක ගෙදරක
මිත්තනියට හොරෙන් යෙදේ මිනිබිරියද රැකියාවක
ලෝකෙ පළමු රැකියාවලු කරන්නෙ යාබද නගරෙක
කිසිවෙකුටත් නොදැනී එය සිටියා රහසක් ලෙස රැක


දවසක්දා ඈ සිටිනා මඩම හොරෙන් වට කරලා
සිටි ගණිකාවන් සැමදෙන පැනයනු නොම දී අල්ලා
පොලීසියට ගෙන එන්නට පාර දිගේ පෙල හදලා
ඕ අයි සී මහත්තයා රාජකාරි ඉටු කරලා

මිනිබිරියද මේ පෝලිමෙ පොලීසියට ගෙනයන්නේ
ඒ අතරේ හදිසියකට ආච්චි නගරෙට එන්නේ
මිනිබිරි දැක මේ මොකදෑ මේ පෝලිම විමසන්නේ
කලබලේට බොරු ගොතලා ඇය මේ පිළිතුර දෙන්නේ

ආච්චියේ පොලීසියේ දොඩම් බෙදනවා අද දින
ඒව ගන්න මේ පෝලිමෙ යන්නේ දැන් අපි සැම දෙන
අනේ දුවේ මටත් ඕනි එහෙනම් ඒ දොඩම් ගන්න
කියා එක්වුනා ආච්චි ඒ පෝලිමෙ කෙළවරකින

පෝලිම ටික ටික පොලිසිය ඇතුලට යනවා
සාජන් තැන කට උත්තර ලියා ගන්නවා
මෙන්න බොලේ ආච්චියෙක් අගටම එනවා
සාජන් තැන පුදුම වෙලා මෙහෙම අහනවා

පේන ලෙසට හැත්තෑවත් පැනල වගේනේ
මේ වයසට ඔබ කොහොමද ඕව කරන්නේ
මහත්තයෝ මම දත් සැට් එක ගලවන්නේ
ඊට පස්සෙ අන්තිම බින්දුවට උරන්නේ




60 comments:

  1. උඹ විහිළුවට හිතපන් ඔහොම එකක් ඇත්තටම උනොත් කොහොමද කියලා... මගේ සීමන් යාළුවෙකුට වෙලා තිබුනා.. පෞද්ගලිකව හම්බ උන වෙලාවක අහපන්...

    ReplyDelete
    Replies
    1. //""පෞද්ගලිකව හම්බ උන වෙලාවක අහපන්""// හත්දෙයියනේ මු මොකක්ද මේ මදාවියාට කරන්න හදන්නේ හපොයි

      Delete
    2. ඉවාන් අයියා හරි හොඳ නෑ... අඳුර පැත්තෙ එන් නෑ...
      ප්‍රයිවට් කතාවක් දැම්මට මදාවියා තරහ වෙයිද මංදා.. හි..

      Delete
    3. මාතෙ, ඔය කියන්නෙ අපේ කල්‍යාණ මිත්‍රයා ගැන නෙමේ නේද?
      සීමන යාලුවා එබල් සීමන් නම් දැන් අනේබල් වෙලා ඇති බං ඇදපු ඇදිල්ලට.

      Delete
    4. ඉවානයා, අයියන්ඩිය බිය නොවන්න... ඇත්තටම වුණත් මුහුණ දෙන හැටි මම පෙන්වන්නම්..

      Delete
    5. ෂාමින්, අඩෝ මේ ෆ්‍රී ඇඩ් ඔට්ටු නෑ... හරිය...

      Delete
    6. ඊයා එදයින් පස්සෙවත් මිනිහා හැදෙන්න ඇති

      Delete
    7. සීමන්ලා හැදෙන්නෑ... අහන්න කළ්‍යාණ ගෙන්.

      Delete
    8. හපෝයි..මේ.. මං අහිංසකයි ඈ..

      මං හිතුව සිංදුවාට මේ සින්දුව මතක් වෙයි කියලා..

      ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවනම්..
      ඔය් පුරුදු සතා බර අදිනව කන්න දෙනවනම්... හැක් හැක්..

      Delete
    9. කෂ්ටිය මේතරම් මතක් කරද්දි කිඹුහුම් ගියා නේද... පරක්කුවෙලා හරි ආවෙ?

      Delete
  2. උඹ ආච්චියෙක්ට වත් ඉන්න දෙන්නෙ නෑ නේද?? මොන බදකදෙත්තුවක් උනත් ලස්සනට ගලපලා ලියන්න උඹට හොඳ හැකියාවක් තියනවා..

    ReplyDelete
    Replies
    1. //බදකදෙත්තුවක්// මෙන්න කෙලිය
      තැන්කුයි මචෝ... මොනා උනත් උඹලාගෙ සප් එක නැත්නම් අපි සෙත්ත පෝච්චි

      Delete
  3. සාජන් ආච්චිගේ නම්මරේ ඉල්ලගත්තලු..

    ReplyDelete
    Replies
    1. සාජන් මහත්තය ගැනත් ලියයි එහෙනම් මෙයා...

      Delete
    2. දේශා, බ්ලෝ ජොබ් සෙෂන් එහෙකටද?

      Delete
    3. ෂාමින්, ඌ කතාව කිව්වොත් සාජන් නෙමේ ඇස්ඇස්පී උනත් ලියන එක ලියනවා බං..

      Delete
    4. ඉවානයා, ඇයි බං ඩිරෙක්ට් අහන්න බැරි? ආයි බ්‍රෝකර්ලා මක්කටෙයි?

      Delete
  4. Replies
    1. ආචිච් ගැන හිරිකිතද? ඇත්තටම දොඩම් එපා වුනාද?

      Delete
  5. Replies
    1. ආනේ.... ශිෂ්ණාචාර්ය තුමා ඇවිත්...
      (මක්ක වුණත් උඹ ක්‍රියාකාරීව ඉන්න එක මදෑ... ලියහං බං... අපි හාමතේ)

      Delete
  6. //මහත්තයෝ මම දත් සැට් එක ගලවන්නේ
    ඊට පස්සෙ අන්තිම බින්දුවට උරන්නේ//
    ආච්චි තමයි ආච්චි...

    ReplyDelete
    Replies
    1. අදිනවලු ඇදිල්ලක්.... නැති වෙන්නම.

      Delete
  7. අන්තිම බින්දුව තෙක්ම වටී...........

    ReplyDelete
    Replies
    1. දොඩම්... දොඩම්... නැද්ද මං අහන්නෙ?

      Delete
  8. ඔය ආච්චි කොහෙද ඉන්නේ. වෙන කාටවත් නොකියා මට විතරක් කියපං රත්තරං කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. මේකනම් හරියන වැඩක් නෙවෙයි ...දැන් කොල්ලෙකුට විතරක් නෙවෙයි ආච්චි කෙනෙකුටවත් ඉන්න වෙන්නේ නැ .පත්තරයා තමයි වග කියන්න ඕනෑ .ලෙඩේ අවිස්සුවේ මෙන්ඩා අර හිල්වෙච්ච කලිසමක් ඇදන් ගිහින් ...හැක් හැක්

      Delete
    2. විචාරකතුමා, ඔබතුමා තමයි මගේ පෝස්ට ඇඟට අරං කොමෙන්ට්ස් දාන්නේ. ඒ නිසා මගේ යුතුකම ඔබතුමාගේ කොන්ටැක්ට්ස් ඒ ආච්චිට දීම.
      ඇත්තටම දැනෙන කමෙන්ටුවක්..

      Delete
    3. සින්දුවා, ඔය කියන්නේ අර කලිසම අස්සෙන් පහලට බැහැපු ජොකා ගැන නෙමෙයි නේද?

      Delete
    4. හරි ගහ ගැහ්ත්තා ස්නැප් ෂොට් එකක් :D පස්සේ ඕනේ වෙයි

      Delete
    5. විචාරකගෙ කොමෙන්ටුවෙද?

      Delete
    6. නැතුව .....................................???????????????????//

      Delete
    7. ඔය හදන්නෙ පවුල් කඩාකප්පල් කරන්න. (විචාරකටත් ඕනි ඒකමද කොහෙද)

      Delete
  9. මේක නං කලින් අහල තියෙන කතාවක් මදාවියෝ.කවුරුහරි මේ කතාව බ්ලොගේක ලියල තිබුණා.

    ReplyDelete
    Replies
    1. කවියෙන්? මං හිතන්නෑ හැලප අයියෙ.

      Delete
  10. දෙන්නම් දොඩම් ...හැක් හැක්
    මට මතක උනේ "දත් නැති කට මට පෙන්වාලා ආච්චි සිනහවෙලා "

    කොන්ද නමා ගෙන
    හැරමිටි ගහගෙන
    ඉබි ගමනින් යන්නේ
    උදේම නාගෙන
    චීත්තෙ ඇදගෙන
    ආච්චි මේ ඉන්නේ …//
    මල්මද බිසව වගේ
    ලස්සණ මුහුණ ඔබේ …//
    දත් නැති කට මට පෙන්වාලා
    ආච්චි සිනහවෙලා
    කොන්ද නමා ගෙන
    හැරමිටි ගහගෙන
    ඉබි ගමනින් යන්නේ
    උදේම නාගෙන
    චීත්තෙ ඇදගෙන
    ආච්චි මේ ඉන්නේ
    ආච්චි හැඩකාරී
    අපෙ ගෙදරට සීදේවී …//
    රජ කාලේ වුනු කතා කියන්නේ
    ආච්චි සිනහවෙලා
    කොන්ද නමා ගෙන
    හැරමිටි ගහගෙන
    ඉබි ගමනින් යන්නේ
    උදේම නාගෙන
    චීත්තෙ ඇදගෙන
    ආච්චි මේ ඉන්නේ
    අපෙ ආච්චි මේ ඉන්නේ

    ගායනය: ශිරෝමි ප්‍රනාන්දු


    ReplyDelete
    Replies
    1. ආච්චිලා එක අතකට වැඩ්ඩො තමා බං...
      ඔය ලමා සින්දු සෙට් එකට අපිත් ආසා කලා. අපේ ලමයිත් අදත් ආසයි සින්දුවා. බෝම ඉස්තූතියි මතකය නැවත කැඳවනවාට.

      Delete
  11. ආච්චිටත් දොඩම් දෙනෝද

    ReplyDelete
    Replies
    1. මැක්කැයි මේ දොඩන් නෙ කෙලී?

      Delete
  12. මට මතක් වුනේ ජිම් කෙරී හිටිය යෙස් මෑන් ෆිල්ම් එක.. ඒකෙත් මෙහෙම සීන් කෝන් එකක් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ටිකක් හොයා බලන්න ඕනෑ ඔය ෆිල්ම් එක

      Delete
  13. මේකේ කතා වර්ෂන් එකක් මම දැක්කා ඇම්ඩන් කතා වගයකත් තිබ්බා. ඒකට වඩා උඹේ කවි වර්ෂන් එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකුස්
      කවියෙන් කියනකොටනෙ රහ

      Delete
  14. ආච්චි සාජන් මහත්තයට කිව්වේ මෙහමලු ඕං

    ඕකත් මොන කජ්ජක් දැයි මහලු වුණත් මට
    ගලවා දත් ටික පොත්තත් දමලා පස්සට
    මිරිකා හොඳහැටි දෑතින් අන්තිම බිඳුවට
    එනතුරු උරවමි සාජන් දුන්නෝතින් මට
    (දොඩං ‍ඈ)

    ReplyDelete
    Replies
    1. ආච්චිලට අන්තිමේ සාජන්ලාගෙ පිහිටම තමා. අනික් පැත්තටත් ඒමම තමා ඉතිං.
      (මරු කවිය)

      Delete
  15. අපොයි .....හලපයගේ රොසෙන්ට ගැන කියවල මෙතනට ආවේ. තව පොඩ්ඩෙන් සිහිය නැති වෙනව.

    ReplyDelete
  16. ආච්චිටත් ඕනේ නැති රෙද්දක් නැනේ.. ලියන ආච්චි නෙමේ කවියේ ඉන්න ආච්චි ගැන කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ලියන ආච්චි ඇද්දොත් මුණුපුරාගෙ පොලුත් නෑ. ඇටත් නෑ.

      Delete
    2. හි හි

      Delete
    3. මෙන්න කිචි කැවිලා...

      Delete
    4. බුඩු සන්ටෝ.... මදාවිගෙත් මදාවි කෙනෙක්නෙ අපේ මඩු මදාවි.. :D

      Delete
    5. තව මඩු කෑල්ලකුත් එල්ලලා. බොලා එක්ක නං හදන්න බැරුව තමා අරිසෙන් අහුබුදුත් යන්නම ගියේ. :b

      Delete
  17. චිකේයියා..... උඹේ ඔය දොඩම් කතාවෙන් ....දොඩම් ගෙඩියක්වත් කන්න හිතෙන්නෑ බොලා....එලස්

    ReplyDelete
    Replies
    1. කන්න එපා බං... ඇදපං අන්තිම බින්දුවට.

      Delete
  18. නියමයි
    ජය!
    අන්තිම බින්දුව තෙක්ම වටී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ!
      එසේයැ... එසේයැ...

      Delete