2015-03-16

ඊරියෝ


පැනයකි එක ගොවියෙකු හට - තමන්ගෙ ගොවිපොලේ සිටින
ඊරියන්ව ගැබ් ගත් බව - නොදන්නා නිසා

එය දැනගන්නේ කෙලෙසද - ඒකට ක්‍රමයක් සොයමින
පශු වෙදැදුරු කෙනෙක් සොයා- ගිහින් විමසුවා


ඊරිය සංසර්ගය කල - දිනයට පසුදා බලන්න
මඩේ බැහැල පෙරලි පෙරලි - ඉන්නවද කියා

ගැබ්ගත් උන් මඩේ ඇතේ - අනෙකුන් කොටුවේම ඇතේ
ඒක තමා මේ ගැන දැනගන්නා ක්‍රමය

ගෙදර ආපු මේ ගොවියා - හට ඇත නැවතත් පැනයක්
එක් එක් ඊරිය ගැන මම - කොහෙ බලන්නද

හැම ඊරිම සංසර්ගයෙ - යෙදෙනා වූ වේලාවන්
මට ඇහැකියැ බලා ඉන්න - වෙන වැඩ නැතිව

අලුත් උපායක් සිතුවා - ට්‍රැක්ටරයට පැටවූවා
කොටුවේ සිටි හැම ඊරිම - ඉතුරු නොකරම

කැලේ මැදට පැදවූවා - ඊරියො එකිනෙකා බැගින්
ගෙන යුතුකම ලෝබ නැතිව - ඔහුම නිමකලා

ආපසු පටවාගත්තා - ගොවිපල වෙත පැදවූවා
උන් බාලා වෙහෙස නිසා - නින්දට වැටුනා

පහුවදාට එළිවීලා - තම බිරිඳට අමතාලා
ඊරියො කී දෙනෙක් මඩේ - ඇතිදැයි ඇසුවා

උන් කිසිවක් මඩේ නැතේ - කොටුවට වී ඔහේ ඇතේ
සොයා බලා බිරිඳ එහෙම - පිළිතුරු දුන්නා

අනේ එදත් මේ ගොවියා - කලින් දිනේ කළ විලසින්
කැලේට ගොස් සත්තු සැමට - යුතුකම කෙරුවා

ආපසු එනවිට ඔහු හට - බාගෙට මැරිලා වාගෙයි
බිරිඳට උන් බාන්න හැර - නින්දට වැටුනා

පහුවෙනිදා නැගිටගන්න - බැරි නිසාම ඇඳේ ඉඳන්
කෙඳිරි ගගා බිරිඳ වෙතින් - මෙහෙම අහනවා

අර ඊරියො ටික බලන්න - මඩේ ඉන්නෙ කීදෙනාද
කොටුව ඇතුලෙ ඉතුරු වෙලා කොපමණ ඇත්ද

කොටුවේ නැත උන් කිසිවෙක් - මඩේ බැහැපු එකෙකුත් නැත
ඔහේ හිතං ඉන්න කිසිම - දෙයක් වී නැතේ

උන් සේරම නැගගෙන ඇත - ට්‍රැක්ටරයේ ට්‍රේලරයට
ඒ මදිවට එකෙක් ඔහෙට - හෝන් ගහනවා

60 comments:

  1. වෙලාවකට හිතෙනවා මේව ඇත්තටම සිද්ධ වෙච්ච දෙවල්ද කියල ඒ තරමටම ..පට්ට

    ReplyDelete
    Replies
    1. ගින්නක් නැතිව දුමක් නගින්නෑ කියලත් කියනවා නේ. May be or may not be.
      ස්තූතියි!

      Delete
  2. හනේ.........................ඔන්න ඔය වෙලාවට තමයි ඌරු කොටුවක අගේ තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කාර් එකත් දීලා එලෝලා දාන්න හදන්නේ එහෙනං ඌරු කොටුවක් දාගන්න තමා මේ.

      Delete
  3. මිනිහා වැඩකාරයා.....

    ReplyDelete
    Replies
    1. ඊරියන් සංඛ්‍යාවට අනුලෝමව වැඩකාරකම සමානුපාත වේ.

      Delete
  4. හික් හික්. පස්සේ උනේ මෙහෙමලු

    උන්ට බැහැල පල කියපන්
    උරෝ ටිකට කිය නැගපන්
    නෝනො උරො ටික එක්කම
    අද විතරක් කැලේට පලයන්

    පුළු පුළුවන් විදිහට මම
    එක බැගින් ගෙන ඇතුලට
    පුළු පුළුවන් විදිහට මම
    වැඩේ කරන්නම්

    ReplyDelete
    Replies
    1. නෝනට තමා මඩේ බහින්න වෙන්නෙ.

      Delete
  5. අපි අහල තියෙන කතා වුනත් ආයෙ දෙතුන් පාරක් කියවන්න හිතෙන විදියට නිර්මාණ ශීලීව ඉදිරිපත්කරන එකයි වැදගත්කම.
    අර කිව්ව වගේ මේව ඇත්තටම සිද්ධවුන ඒවද කියන්න ත් බෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ම.ම.
      මේවායේ මූලාශ්‍රය අඩුම ගානේ මීට ආසන්න් සිද්ධියක් හරි වෙන්න පුලුවන්.

      Delete
  6. තේරුනේ ණෑ අප්පා.............. (තාම මම පොඩි එකානේ )

    ReplyDelete
    Replies
    1. මැලේසියාවෙ ඊරියො නැතිව ඇති මයෙ හිතේ.

      Delete
  7. මෙහෙම උන් නම් ගම්වල එදා උන්නා... දැනුත් ඉන්නවද දන්නෙ නම් නෑ...

    ReplyDelete
    Replies
    1. ඇති... ඇති.... ආයි ඉතිං කියලා කොරන එකක්යැ. හැබැයි කවුරුවත් දැක්කොත් ඉතිං රටෙත් විසුම සුං.

      Delete
  8. කතා තුනක් පිට පිට කියවන්න උනා.. දැන්නම් මහන්සියි කොමෙන්ට් දාන්න බෑ.. මදූ තරහ නැතුව බලනවද ඊරියෝ කී දෙනෙක්....?

    ReplyDelete
    Replies
    1. මඩේද කියලාද? ගැබ්ගන්න තරම් උඹේ කොමෙන්ට් සරුයි ඒ කියන්නෙ.

      Delete
  9. මචං..ඌරැ කොටුවේ වැඩට කස්ටිය ගන්නවද?
    එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. උඹ ඔය ඉන්න කිකිලි කොටුවෙම ඉඳපං මෙන්ඩා, මඩ නාගන්නැතිව.

      Delete
    2. හැබදාම දකින මුන්ගෙ බ්‍රා එක සුදුයි

      Delete
    3. හහ්...හහ්... එළ කතාව

      Delete
  10. ඒ බං මාත් ඇපිලිකේසන් එකක් දාන්නද රස්සාවට ගන්නවද? හැක්..

    මාර වැඩේ ඕයි බොලා දෙන්නගෙන් එකෙකුට කව්රු හරි ලව්. ඕං බලාහං.
    http://lahiru777.blogspot.com/2015/03/blog-post_82.html

    ReplyDelete
    Replies
    1. පිග් කෙයාටේකර්?
      ඒකනං මාරම වැඩේ තමා. පෙන්නන්නත් බයයි බං වචන වලට වහවැටිලා මාව දාලා ගියොත් කියලා... හැක්

      Delete
  11. ඕක ඇත්ත වෙන්නත් පුළුවන්.. අල්ලපු ගමේ හිටිය හරක් ගොයියා කියල එකෙක්.

    ReplyDelete
    Replies
    1. අපෝ පුලුවන්. ඔය කියපු මෑන් එසේ මෙසේ පොරක් වෙන්නත් බෑ...

      Delete
    2. ආය වෙන්න පුලුවන් නෙමෙයි..අත් දැකිම්

      Delete
    3. සජ්ජො මෙන්නෝ...

      Delete
    4. හහ් හා.. මෙන්ඩා .. නැතුව නැතුව.. උඹට මතකද ඇම්ඩා අරාබියට ගිය වෙලාවක වෙච්ච වැඩක්? කාන්තාර ඔටුවෙක්ගේ පිටේ මූ ගමනක් යනකොට මුගෙ මෝල තදවෙලා තනිකම නිසා.කව්රුවත් නෑ නෙ. ඔටුවට හරි වැඩේ කොරන්නන් කියල මූ ඔටුවව ලණුවෙන් අල්ලලා බිම ඉන්දවල පිටිපස්සෙන් එනකොටම නැගිටිනවලු. ආයෙත් ඉස්සරහට ඇවිත් හොම්බට දාල තියන ලණුවෙන් ඇදල ඉන්දවනවලු ඔටුවව. පිටිපස්ස පැත්තට ගිහිං වැඩේට සැට් වෙනකොට ඔටුවා නැගිටිනවලු. ඔය වැඩේ දිගටම වෙන අතරෙ කාන්තාරේ ලස්සන අරාබි කෙල්ලෙක් පස්සෙන් මිනිස්සු රංචුවක් කදු පොලු අරන් පන්නගෙන එනවා දැකපු ඇම්ඩා අර ඔක්කොටම ගහල කෙල්ලව බේරගත්තලු. කෙල්ලට සන්තෝසේ ඉවසුම් නැතිවෙලා කිව්වලු "අයියෙ ඔය මගේ ජීවිතේ බේරුවා , ඔයාට මම ඕනෑම දෙයක් දෙන්නම්, ඕනෑම දෙයක් කරන්නම්, මට කියන්න" කියල. ඇම්ඩා ගත්කටටම කිව්වලු "නංගි, පොඩ්ඩක් ඔටුවගෙ ලණුවෙන් අල්ලගන්නවද" කියල...

      Delete
    5. අන්න කොල්ලෝ...

      Delete
    6. බිඡ්ඡෝ..නෑ නෑ සඡ්ඡෝ එල ද බ්‍රා

      Delete
    7. කෝ මේ ඩස්ටර් එක...? බෝඩ් එක පිහදාන්න.

      Delete
  12. හි හි...ඒ ඊරියො ආයෙ ඌරන්ට කැමති වෙන එකක් නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං ඌරව වගේ කරේ තියාගන්නත් ඕන්නෑනෙ.

      Delete
  13. කතාව කළින් අහල තිබුනා. නමුත් උඹේ නිර්මාණය සුපිරි...
    පළමු නිර්මාණය අභිබවා යනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකුස්!
      කවියෙන් අවසානය අපූරුවට ගන්න ඇහැකි.

      Delete
  14. මරු වැඩේ බං මදාවියෝ.කොටුවෙ හිටපු ඌරන්ට මල පැනල ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙනං පැත්ත පලාතෙ යන්න බැරුව ඇති....

      Delete
  15. හි හි කතාව අහලා තිබ්බට ඔයාගේ ඉස්ටයිල් එක මරු

    ReplyDelete
    Replies
    1. බෝම බෝම ඉස්තූතියි ඔමා...

      Delete
  16. මාත් දැකල තියනව උදේ පාන්දර ටැට්ටරේ නැගගන කට්ටිය බලාගෙන ඉන්නව.
    මොකැදෑ මේ කියල කල්පනා කෙරුවනොවැ
    බලාගෙන යනකොට මේකයි කේස් එක එහෙනම්.

    ReplyDelete
    Replies
    1. නැගිටගන්නත් බැරුවද හිටියෙ?

      Delete
  17. උඹ දැන් ඌරෙක්.....උඹ දැන් ඌරෙක්......උඹ දැන් ඌරෙක්.....
    (බලන් ඉන්නේ නැතුව කියපන්කෝ 'මදාවියා ඌරෙක් කියලා )
    ඊයේ කියෙවුවට හරියට කියවන්න හම්බුනේ නෑ.අද තමයි කියෙවුවේ.නියමයි......
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. මෙතැන් පටන් නූඹ වල් ඌරෙකු ලෙස හැසිරෙනවා ඇත. නුඹ දැන් වල් ඌරෙක්... වල් ඌරෙක්...!

      Delete
    2. මෙතැන් පටන් නූඹලා (කටුස්සා/ මධු) වල් ඌරන් ලෙස හැසිරෙනවා ඇත. නුඹලා දැන් වල් ඌරන්... වල් ඌරන්...

      Delete
    3. ඉටපිය... ඇවිත් බොටත් ඇනලා බොගෙ වටේ ඉන්න කිකිලියො ටිකටත් ඇනලා කම්බස් කරනවා.... :-D

      Delete
    4. මෙන්ඩටනම් උඹ ඇනපන්.කිකිළියන්ට දෙන්නම එකතුවෙලා අනිමු හොඳේ......උඹට එකයි...මට දෙකයි.....

      Delete
    5. ඊට කලින් තරඟෙට දුවලා බලමුද? කිකිලියො චියර් කරයි. මෙන්ඩ වෙඩිතියයි.

      Delete
    6. මටනම් සැකයි මෙන්ඩගෙ තුවක්කුව ගැන......

      Delete
    7. කෙල්ලො ඕකෙ බටේ අඹරවලා ගැටයක් ගහලා තියෙන්නෙ.

      Delete
    8. යකෝ..මෙහම අපහසයක්..මාව මරාගෙන කාපිය

      Delete
    9. අපි ඕන්නෑ කෙල්ලොම කරයි ඒකත්්‍

      Delete
  18. හික්ස් එයත් එළ
    අර හෝන් ගහන ඊරිට නම් ගාය වැඩියි වගේ
    ජයෙනුත් ජය!

    ReplyDelete
    Replies
    1. ඒ ඩ්‍රයිවින් ලයිසන් තියෙන ඊරි...
      ජයවේවා!

      Delete
  19. මචෝ උඹේ රසසරණියෙන් බිඳක් තොලගෑවෙ මාස ගානකට පස්සෙ. ඉස්සරටත් වඩා රහයි බං. කාලෙකින් ගෙදර ඇවිත් බත් කටක් කෑව වගේ. සුපිරියි මචො.

    ReplyDelete
    Replies
    1. මොන මගුලෙද යස්සයෝ ගියේ. කිසිම දැනුම් දීමක් නැතිව ඔහොම යනවද මං අහන්නෙ? උඹත් අලුත් වෙනසකට මුලපුරාල තියෙනවා දැක්කා.

      Delete
    2. කලින් පෝස්ට්ටුවේ කමෙන්ට් ටික කියවල බලන්න වස්තුවේ. මට වෙච්ච දේ මමවත් දන්නෙ නෑ. අඩුම තරමෙ මට මටවත් කියල යන්න බැරිවුනා.

      Delete
    3. ඔන්න උත්තරේ උඹේ එකේම දැම්මා.

      Delete
  20. මම මේක අහලා තිබුනේ වෙනස් විදිහකට.. කොහොම උනත් ගති බං..

    ReplyDelete
    Replies
    1. විවිධ රස. ස්තූතියි දිනේෂ්!

      Delete