2015-03-04

අඩුම ගානෙ



දවසක්දා මහ ධනවත් - මිනිසෙක් සැන්දෑ සමේ
සමාජ ශාලාවක් තුල - මදු විතකට සැරසුනේ

ඈත කොනේ අඩ අඳුරේ - අසුන් අරා සිටිමිනී
රූමත් එක් ළඳක් සෙමෙන් - ඔහු නෙත සිත බැඳ ගනී


අතවැසියෙකු අමතාලා - තම වියදම් දරමිනේ
මධු විත බඳුනක් යැව්වේ - ඇය වෙත ඇරයුම් ලෙසේ

ඇය නැඹුරුව යමක් ලියා - ඔහු වෙත යලි එවමිනේ
කාරුණිකව කෙටි ලිපියකි - තහවුරුවකි විමසුවේ

මේ මධුවිත එව්ව සැනින් - බාරගන්නෙ කෙළෙසිනේ
කරුණු තුනක් සපුරාලා - නැතිනම් හෙම සොරි අනේ

ලැම්බෝගිනියක් නැතිනම් - ගරාජයේ ඇතුලත
ඩොලර් කෝටි දහයක්වත් - නොමැතිව බැංකුව තුල

දසඟුල් තරමටවත් දෑ - කලිසම තුල නොමැතිව
ඔබෙ ඇරයුම බාරගන්න - මා නම් නෑ කැමතිම

ඔහුද ඇයට පිළිතුරු ලෙස - කොලයක සටහන් ලියා
කොලුවා හට ආපසු දෙයි - මේ ලෙස වදනක් කියා

ලැම්බෝගිනි හයක් ඇතේ - මගෙ වාහන අංගනේ
ඩොලර් කෝටි සියයකටත් - බැංකු ගිණුමෙ ඇත අනේ

ඒ වුණාට කොහෙවත් යන - ගෑනියෙකුගෙ කීමට
දෑඟුල් අඩු කරන්නනම් - පිස්සුවකුත් නෑ මට


61 comments:

  1. අන්න මිනිස්සු.................. ගෑණු ඉතින් හැමදාම අැණ ගන්නවානේ මාධවී

    ReplyDelete
    Replies
    1. ඒ වෙලත් අඩුපාඩුවක් පෙන්නයි කොහෙන් හරි.
      ඇණ ගැනිල්ලනං ඉතිං කියලා වැඩක් නෑ... හැම අතින්ම.

      Delete
    2. හැබැයි මාධවී.... කොච්චර ගෑණු මෝඩයි කිව්වත් මං නං හිතන්නේ පිරිමි තමයි අැද ගන්නේ..... හා නැද්ද හොදයි

      Delete
    3. ඒ ඇත්තිලාට සහජයෙන් පිහිටලා තියෙන හත් වෙනි ඉන්ද්‍රිය (බල්ලන්ට තියෙන්නෙ හයවෙනි එක) අපිට නෑනෙ. (මේවා ඒ ඇත්ති කියෙව්වම මට තමා ඇදගෙන නාන්න වෙන්නෙ)

      Delete
    4. ලැම්බෝගිනියක් නැතිනම් - ගරාජයේ ඇතුලත
      ඩොලර් කෝටි දහයක්වත් - නොමැතිව බැංකුව තුල//
      එයාලට හම්බකරන එක
      අපිට වියදම් කරන එක මවලා
      මහබඔාගේ ආච්චිට හාල් ගරන්න.

      Delete
    5. කියලා වැඩක් නෑ මෙන්ඩා. මහ බඹාට මොකක්ද දන්නෑ තියෙන්නෙ නේද?
      (ඉන්කමිංද අවුට්ගොයිංද)

      Delete
  2. උඹ ගියපාරත් කොට කරගත්ත කතාවක් ලිව්වා. මම ඒක දික්කරන කොමෙන්ට් එකක් දැම්මා. මේ පාරත් උඹ කොට කරන්න හදනවා. යකෝ, දුක හිතෙන කතා ලියන්න එපා.

    ReplyDelete
    Replies
    1. හැක්... හැක්.... අම්පා මේ තරම් අවංකව අදහස් දැක්විල්ලක්නං මං දැකලම නෑ

      Delete
  3. බොට මොකක් හරි තරහක් තියේද බං..

    ReplyDelete
  4. අන්න කොල්ලෝ...
    උඔ ලියන ඒවා කියවලා අපි දවසම හිනාවෙලා ඉන්නෙ බං..වේලාවකට ගෙවන්න ගත්ත ප්‍රිඡ් එකක් වගේ මතක් වෙන වෙන සැරේට හිනා යනවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. උඹලා දෙන සප් එකට නැති ඒවා හදලා වුණත් දාන්න හිතෙනවා මෙන්ඩො.
      තව එළ කිරි ඒවා ටිකක් තියේ බං... හෙමිං දාන්නං.

      Delete
  5. දසඟුල් වෙන්න දෑඟුල් අඩු කරන්න වෙනවා කියන්නේ දොළහඟුල්
    කාන්තාවට හික්ස් කියවෙන්නැති
    නියම කවි අදහස
    ජය!

    ReplyDelete
    Replies
    1. දොලොසඟුල්... දොලොසඟුල්... සෙල්ලම් නෑ... කාන්තාවට ඉක්ක වැටෙන්නැති.
      ස්තුතියි...ජයවේවා !!

      Delete
    2. ඉක්ක වැටෙන්නැති.//
      නංගි බබාටද?

      Delete
    3. size doesn't matter, look china & india ( shortest but biggest)

      Delete
    4. මෙන්ඩා, අක්කා ඉක්ක ගහනකොට නංගි බබාට නිකංම ඉක්ක වැටෙනවා.

      Delete
    5. @Indika, They're nothing before Congo & Ecuador. (poor Korea!)

      Delete
    6. ඉන්දික +++++++++++++++++++++++++

      Delete
    7. හප්පේ.... මේ ඔමාද?

      Delete
    8. කවියට වඩා වල් මේ කමෙන්ටු ටික

      Delete
    9. මමත් එකඟයි.

      Delete
    10. කවුරුහරි මගේ එකෙන් ලොග් වෙලා නරක කමෙන්ට් වලට හුරේ දාලා ,,, ඊයා ,,, pls ,It obliterate it ,, While I am not හියර් සම්වන් යුස් මයි ප්‍රොෆයිල්

      :D :D

      Delete
    11. It seems you're living with some bad one in same room. OMG!

      Delete
  6. මොනවත් කියන්නේ නැ ...(මරු ඇ ...)


    රතදර මන නන්ද බඳු වද මකුළින් ද
    යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද
    මත වර වරනින් ද සසොබන මන නන්ද
    කත නුඹ ළඟ ඉන්ද නොලැබුනෙ පවකින් ද

    කුන්ඩ මහන පොබකල මැති සඳුනි යසා
    අන්දකාරයට ඇවුලූ පහන ලෙසා
    නන්ද ම ගත දි‍ලුනත් රූපෙන් සතොසා
    නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා

    පිණවන සිත් සුරතල් බස් දෙ‍න ලීලේ
    ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳි ආලේ
    බැඳි මා සිත් නුඹ ළඟ ඇතිවෙයි දෙවෙලේ
    පණ ගිය මුත් නොහරිමි ‍නුඹ වෙත ආලේ

    ආදරේ බැරිද ඉවසා ගෙන ඉන්ද‍
    සාගරේ බැරිද පීනා ගොඩ යන්ද‍
    මේ සැරේ දීපු දුක ඇත දැනගන්ද‍
    ආදරේ මොකද ඔය හැටි ගැහැණුන්ද‍

    වෙනසක් නොව අදරි‍න් එක පණ ලෙසින
    ලෙඩ දුක් දුරැර රැක ඉන්නට එක යහන
    ම ඇසක් සදිසි කුළු නැති පියො බඳෙ සොබන
    සැපතක් වෙන කුමට ලැබුනොත් එම පමණ

    මල් පිපුණොත් සුවඳට බඹරුන් එනවා
    ගඟ තිබු‍ණොත් කවුරුත් දියවර බොනවා
    වැසි තිබුණොත් සරු නැති බිම් සරු වෙනවා
    රුව ති‍බුණොත් අපටත් සැම තුටු වෙනවා

    නෙතට දුකයි නුඹෙ උවනත නොදැකීම
    කණට ‍දුකයි නුඹෙ අම බස් නොඇසීම
    කයට දුකයි නුඹෙ සුපහස නොලැබීම
    හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම

    ගායනය - නිශ්ශංක දිද්දෙණිය
    නාට්‍ය‍ය‍ - ගජමන් පුවත

    ReplyDelete
    Replies
    1. ඔය කියාපු හරිය මදෑ.
      ගජමන් පුවත බලලා නෑ. නාඩගම්ද... නාට්‍යද?

      Delete
    2. වාර්තා නාට්‍ය?

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඕක මෙහෙම උනා නම් කොහොමැයි...

    ලැම්බෝගිනියක් වත් - කලිසම තුල නොමැතිව
    ඔබෙ ඇරයුම බාරගන්න - මා නම් නෑ කැමතිම

    හික් හික් .. මදාවි ගේ කවි අහනකොට මාර ෆන් .. පද කිහිපයකින් ලොකු කතාවක්. දෙයක් හිතන්න දෙකක් කියන්න හිතෙන කවි ටික... එල

    ReplyDelete
    Replies
    1. ඒක ඇතුලෙනං ලැම්බොගිනියක් තිබිලා මදිලු... ඔන්න තව ලිමොසින් එකක්වත්...

      බොහොම ස්තුතියි පොල් කොබා... ඇගයීමට!

      Delete
  9. කෙල්ල දන්නේ නැතිව ඇති දිවේ තරම්

    ReplyDelete
    Replies
    1. අනුලෝමව සමානුපාතික වේ...

      Delete
    2. වගකීමෙන්ද කියන්නෙ?

      Delete
    3. ආයත් අහලා දිවුරැම් ප්‍රකාශ 136 ක් ඉල්ලලා දෙන්න පුලුවන්.

      Delete
    4. ඉන්තීරුවෙන්ම අර බුකියෙ එහෙම වටකරගෙන පොටෝ දාන සැට් එකෙන්.

      Delete
  10. මේ අඩවියේ අපි වගේ දරුවන්ට කියවන්ටත් යමක් ලියාන්කෝ ඉදගෙන ( at කන් වල ඇඟිලි ගහන හැන්ගෙමින් )

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්... අර උඩහ ඉන්දිකගෙ ඒවට උඩගෙඩි දෙන්නෙ “දරුවා“.... හිටගෙන.

      Delete
    2. "තෙලෙං බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා
      තෙලෙං බැද්දත් - කිරෙං බැද්දත් කොහොම බැද්දත් කොබෙයියා "

      Delete
    3. හි හි හි හි හි හි හි හි

      Delete
    4. මාලුන්ට පිනන්න කියලා දෙන සිරිතක් නැත.

      Delete
    5. සින්දුවා, කොබෙයියා ඔමාද?

      Delete
    6. ඔමා, මෙන්න කොබෙයියා හිනාවෙනෝ..

      Delete
    7. ඒ ඉතිං ඒ මාලුනේ...

      Delete
  11. හරිම අසාධාරණ ලෝකයක්.. ලැම්බෝ හයයි.. ඩොලර් කෝටි සීයයි.. ඒ මදිවට තව දොලහකුත්.. ඇයි හත් දෙයියනේ දැන් අපි හදිසියකටවත් මාකට් කරන්නේ මොකක්ද? :(

    ReplyDelete
    Replies
    1. ඇරපිය කට මයේ දෙයියා ගල් කාලක් වක් කරන්න.

      Delete
    2. කළණ,
      ලාන්සර් බොක්ස් එකයි, රුපියල් දාහයි, අඟල් හතරයි.

      Delete
    3. මෙන්ඩා,
      ඕකාට ගල් වැඩක් නෑ. මූදු වතුර නැව් ගාණක් ගිලලා ඉන්නෙ. රුසියන් වොඩ්කා තමා හරියන්නේ.

      Delete
  12. අන්න මිනිස්සු.. ඔය කියන කියන හැම දේටම එකග වෙන්න හොදම නෑ..

    ReplyDelete
    Replies
    1. ඉතාම ආදරුසමත් පුරුසයෙක්.

      Delete
  13. Replies
    1. තව අදින්න දෙයක් නෑ, ගෑනිට.

      Delete
  14. හීනෙන් වත් නොසිතු ලෙසට - ලැබුණු උත්තරේ දුටුවිට
    ආඩම්බරයෙන් හිටි ඇගෙ - හදවත ගැස්සේ
    ලැ‍ම්බෝගිනි නම් මොනාද - ඩොලර් පිච්චියක් නොවටී
    වටිනම දේ තිබිල අැත්තෙ - කලිසම අස්සේ...

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ තරමට හදලා - යෙදුනේ මිම්මක් කියන්න
      ඉතිරි දෙකට මක් කරමිද - ඇය හට හිතුනේ
      කොලබොක්කත් නැති වෙනවා - මේ මගුලෙන් මා හටනම්
      කියා යලිත් ඇ අදහස - අතහැර දැම්මේ

      Delete
  15. හොඳ වැඩේ මෝඩ ගෑනිට...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ... පින නෑ...

      Delete
  16. අඟල් දහය දොළහ වගේ පොඩි ඒවත් තියෙනවද බං ? :P

    ReplyDelete
    Replies
    1. දවසේ කියමන හහ් හහ් හා....

      Delete