හි හි
හැක්...හැක්...
ඔබටත් එසේම වේවා....
මේ පින්තුරේ කලින් පෝස්ට් එකෙත් තිබ්බ නිසා මන් හිතුවේ වැරදිලා කියලා පෝස්ට් එකේ ලියපුවා නැතුව පින්තුරේ විතරක් පබ්ලිෂ් වෙලා කියලා
පින්තූරෙ ලොකු කරලා බලන්න...බැලුවා නේ.....
ෂෙෆාකි, සෙට් වෙන්න හිතා හිටියත් බැරිවීම ගැන කණගාටුයි. ඉක්මනින්ම...නැවතත් සුභ පැතුම්!
ඔමා, කලින් එක අප්ඩේට් වීමේ අවුල නිසාත්, යම් වෙහෙසක් ගෙන නිර්මාණය කල නිසාත්, ඒ වෙහෙස මේ අවකාශයට ඇති ආදරය නිසාත් නැවත පබිලිස් කලෙමි, අධිරාජිනියනි.
නියමයි මධූ
එය මට ගෞරවයක් අධිරාජිනියනි(ක්ලියෝපැට්රාට මකබාස් මාලිගාව හැදුවා වගේ ... :D)
යාන්තන් මාත් "අ" යන්නෙ ඉන්නව. උඹ මේක දැම්ම වගෙ නෙමේ හැළපෙගෙන් බැණුම් අහපන් අවුරුද්දට "අළුත්" පැතුවය කියල.උඹල දෙන්නට සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!
මුන් දෙන්නා මාව අළු කරලා බං...
සිංහයා, බොට දුන්නා ඔන්න අ යන්නම.
ෂෙෆාකි, වෙලාව තිබුණනම් මෙහෙම නෙමෙයි බං බොලාව රජකරවන්නෙ
මම මුලින් ලොකු කරල බැලුවෙ නෑ. දැන්නෙ යකෝ දැක්කෙ චෙෆාකියව අළු කරල කියල. මූව තියන්න වටීද?( උඹට තිබ්බෙ මහසොන් පිල්ලියා වගේ බය්යෙක්ව අළු කරන්නෙ යකෝ :D )
හැබෑටම කොයි ලුයන්නද අප්පා හරි?(අඟුරු කරන්නෝනෙ..:-)
යකෝ ඉන්දික... අ යනු කීයක් තියෙනද බොල.....
දෙකනෙ බාං... ඒක නැත්නං මේක. ඇයි මේ කේන්ති ගිහිල්ලා...?
එසේම වේවා...එසේම වේවා....බොහොම අමාරුවෙන් හොයාගත්තා මම ඉන්න තැනත්..මෙහෙම අටමගලක් දැක්කමයි මධු වෝ...
අලුත් දෙයක් කරන්න හැම වෙලේම ඕනිකම තිබ්බත් වෙලාව තමා බං ප්‍රශනෙ. නැත්තං දනී බොලාට සලකන හැටි. ආයි ලියපාං.... තෑන්ක්ස්!
මෙහෙමයි විභී...... තමන්ගේ තැන ගැන අවබෝධයකින් හිටියානම් උඹට ඔච්චර අමාරු වෙන්නෑ ඔ්ක හොයාගන්න... කොහෙද උඹලා.......
ඒ කිව්වේ ටොප් ලෙවල් එකේ කියන එක තේරුම් අරං නෑනේ මේකා...
Mekanam elakiri wage wadakya...Parakku wela unath umbatath ekasiya ganata auba aluth awuruddak wewa...!
auba?අඩේ ඩික් එකත් බෑ කියනවා. කමක් නෑ. එසේම වේවා ලොකුස්!
E awilla "subha" kiyana eka huttapara touch phone ekakin type karaddi wechcha sangediyak...Heh... Heh...
හුට්ටප්පර දණ්ඩ කටේ!
අන්න එහෙම වේවා!!
මං සැඟවුනු අමුත්තා.. හැක් හැක්
අනේ උඹව අමතක වුනා නෙමේ. උඹ පහුගිය ටිකේ ගොඩවැදුන්නැති හින්දා මග ඇරිලා. හිටපියව්, උඹලාත් දාලා හදනවා ඔයිට හපං එකක්.සුභ අලුත් අවුරුද්දක්!
නෑ..... නෑ...... අපි මාධවයාටයි මාධවීටයි ගානක් දීලා උඹව හැලුවා.... උඹ මචං අලුත් අවුරුද්දේ බීලා කානුවකනේ හිටියේ... ඉතින් උඹව රූපෙට අහුවෙලා නැහැ.....
මුං පහුගිය දොහේ ආවේ නෑනේ කුරුටුස්... මං කියලා ඉතිං සේරම හිස්ටොරිය බලන්ටයැ. හැබැයි තව එකක් දානවා මගඇරුණු හැම එකාම දාලා...ඕ යේස්.
රස සරණියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!...
එසේම වේවා වර්ණ සෙට්!
හි! (මාත් 'හි' යන්නෙ ඉන්නව)
හි...ලා තියෙයි! ඔය ඉන්නෙ යස අගේට.
සුභ සිංහල දමිල අළුත් අවුරුද්දක් වේවා.....!
දුමියා, නිර්මාණකරණයේ ඔබත් රජෙක් අපිට. ඊළඟ තරඟෙදි ඔබේ රුවද අඳිමි.
අපි ඔක්කොම රජවරුඔක්කොම බොගයෝමුළු බොග් ළෝකෙමනෑදෑයෝ
මාතාට විශේෂ තැනක් දුන්නේ උඹ මේ අවකාශයට දක්වන ආදරය නිසාමයි. මේවා කරන්නෙත් ඒ වගේම ආදරේකිං බං. ජයවේවා!
Well done!Very creative.
Thanks Rasika!There're many many creative ideas to launch. But time does not allow. Les see.
පට්ට අදහසක් ඈ.. සුබ වේවා එහෙනම්..
ස්තුතියි ඈ...ජයවේවා!
මදුවෝ පට්ටයි ඈ.....මෙය දුටු කල මාගේ මතකය දිව යන්නේ...එකල රාවනා රජ සමයේ අලුත් අවුරුදු සමයේ, නිවසක් නිවසක් පාසා..පාට කල කුඩු වර්ග වලින් ඒ කරන ලද "කෝලම් නමැති, නිර්මාන විශේශය වෙතයි...එවැනි නිර්මානයන් නැවත අන්කිත මාද්යෙන් මතුකිරීමට දරනා මේ උත්සාහයට,ශ්‍රී රාවන සිද්ධම් යනුවෙන් උපහාරයක් එකතු කරමි
උඹවත් දාන්න තිබුණා. ප්‍රොෆයිල් පික්චර් එකක් තිබ්බනං. මේ බී අකුර ගොඩක් උන්ට තියෙනවානෙ බං. රාවණාටත් ඇති සමහර විට.
හම්මේ ඉතිම් නේමං හිතුවෙ උඹට මාව අමතක වෙලා ඇති කියල ඇඩෙනය ඕයි.... (තනි ඇහැට හෙම නෙවී ඈ...)බ්ලොග් ලියන්නත් මතක නෑ බං දැං... ඊයෙ හදිසියෙං මගෙ බ්ලොග පැත්තෙ ගියා මකුළු වො යි වවුලොයි පිරිල...මට බය ඩ්‍රැකියුලත් එයිද කියල... හිහිලැබුවු වූ නව වසර මදාවියට තව තවත් මදාවි කතා ලියල්ල ලැබෙන පට්ට පට පට එළම එළ කිරි සුභ අලුත් අවුරුද්දක් වේවාජයෙන් ජයම වේවාසිතූ පැතූ දේ ඉටු වේවා........
මුල ඉඳං හිටපු උඹ අමතක කොලෑකැ.ඩ්‍රැකියා ඇක්ටිව්. බලාගෙන.උඹටත් පවුලේ සැමටත් එසේම වේවා මචෝ!
එක නම් පට්ට සුපිරි ආ....
උඹැහෙත් ඉන්නෙ ඔය අල්(ප) දයන්න වගේ.
මාත් ඉන්නව යකෝ කැමරාවත් උලුක් කරං 'සැ' යන්න ඇතුළේ... පට්ට සංතෝසයි ඈ...මදාවිටත් පවුලේ සැමටත් සුබ නව වසරක්ම වේවා... තව තව රස (කුප්ප) කවි ලියවේවා...
ඒ කියන්නේ සැක් විතරක් කියලා... හැක් හැක්උඹටත් එසේම වේවා ඩිලා
එසේම වේවා.. එසේම වේවා..වව්.... නියමයි.... මාත් ඉන්නවානේ "ල" යන්නේ...ක්‍රියේටිව් වැඩක් හරිම ශෝක්...
ඒ කියන්නෙ ‘ල‘ස්සන ගෑනු ලමයා කියන එක :-)ඈ... එතකොට බස්සි ‘හ‘ඩු ද?
උඹටයි මාධවී අක්කටයි පැටියන්ටයි හැමෝටම 'සි'රි සුභ නව වසරක් වේවා!
හෙහ් හෙහ්... උඹව බිංදුවට දාන්නත් හදලා පස්සෙ නිමෝව දැම්මා!උඹලාගේ පුංචි පවුලටත් සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ!
අපිනං ඉන්නවා.... ඒ නිසා ඔබටත් සුභම සුභ නව වසරක් වේවා..... දාලා නොහිටීයානම් තමා බලාගන්න තිබුනේ
ඉන්නවා කියන්නෙ ආයි නෑ ෆස්ට් රෝ.එකොළහක් එක්ක කොහෙ හැප්පෙන්නද? ඉන්දියාවෙ ෆිලුම් වල වගේ එක එකා වරෙව්...
අනේ නිකා ඉදින් කුරුට්ටෝ, උබලා පොඩ්ඩ බැරිවෙනකොට බය වෙනවා කියන්නේ ඇත්තද බං.....??(මං නෙමෙයි රට්ටු කියන කතා බොලව්)
රට්ටුන්ට මොනවා කියන්න බැරිද කියලා කිව්වලු සිරිපිනා අක්කා.
මමත් ඉන්නෙ ' රු' යන්නෙ. සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ.
ඒ කියන්නේ කම්මලයා ‘රු‘යිතෙට!Same to U!
එසේම වේවෝ..... . නියම වැඩක් මරු.
ටැන්කු කොබා මලයා!
උඹටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!තැන්කු තැන්කූ මාවත් මතක් වෙලා...
උඹත් හිටියනේ මෑත කාලෙ අපිලා එක්ක. ‘බ‘ යන්න වෙලා.
මාත් "අ" යන්නෙ ඉන්නව. දැක්කම සතුටුයි ගොඩක්. බ්ලොග් ලෝකයට අලුත් උනත් මව මතක් උනා එහෙනම් උඹටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!
අලුත් වුනාට කාරි නෑ. ලියාපං නිතර. අපි කියලා පරණයෑ බං.
සුභ අලුත් අවුරුද්දක් වේවා මධුවෝ... මාත් අකුරක ඉන්නෙ...තැන්කු....
‘ම‘ යන්නට අධිගෘහිත සජ්ජා :-)
ඔං බිංදුව අස්සේ මමත් ඉන්නවා....!නිර්මාණය උපරිමයි මචං......!!!!!
උඹනම් බිංදුවම තමා. පැමිණීම බිංදුවයි. ලිවීම බිංදුවයි. මං අර ගැලපෙන එකානෙ කියලා දැම්මෙ.. හැක්.
ඔබලා ටත් සුභ නව වසරක් වේවා. තව ජොලි කතා ලියවේවා .
ස්තුතිය ‘ඔ‘බ දෙන අපරිමිත සහයෝගයට.
බ්‍රා එකුත් එල්ලන්න තිබුනා.
උඹලා එකෙකුටවත් ඕක අහුවුනේ නෑනේ මෙන්ඩෝ...බලාපං අන්තිමට තියෙන !!!!! ලකුණ ඇතුලෙ.
ඔව් මයි,,, ඊයා යකෝ උබනම්
ආ... ආ... දැකලම නැතිව ඇති මේවා!
හි හි
ReplyDeleteහැක්...හැක්...
Deleteඔබටත් එසේම වේවා....
ReplyDeleteමේ පින්තුරේ කලින් පෝස්ට් එකෙත් තිබ්බ නිසා මන් හිතුවේ වැරදිලා කියලා පෝස්ට් එකේ ලියපුවා නැතුව පින්තුරේ විතරක් පබ්ලිෂ් වෙලා කියලා
Deleteපින්තූරෙ ලොකු කරලා බලන්න...බැලුවා නේ.....
Deleteෂෙෆාකි, සෙට් වෙන්න හිතා හිටියත් බැරිවීම ගැන කණගාටුයි. ඉක්මනින්ම...
Deleteනැවතත් සුභ පැතුම්!
ඔමා, කලින් එක අප්ඩේට් වීමේ අවුල නිසාත්, යම් වෙහෙසක් ගෙන නිර්මාණය කල නිසාත්, ඒ වෙහෙස මේ අවකාශයට ඇති ආදරය නිසාත් නැවත පබිලිස් කලෙමි, අධිරාජිනියනි.
Deleteනියමයි මධූ
Deleteඑය මට ගෞරවයක් අධිරාජිනියනි
Delete(ක්ලියෝපැට්රාට මකබාස් මාලිගාව හැදුවා වගේ ... :D)
යාන්තන් මාත් "අ" යන්නෙ ඉන්නව. උඹ මේක දැම්ම වගෙ නෙමේ හැළපෙගෙන් බැණුම් අහපන් අවුරුද්දට "අළුත්" පැතුවය කියල.
ReplyDeleteඋඹල දෙන්නට සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!
මුන් දෙන්නා මාව අළු කරලා බං...
Deleteසිංහයා, බොට දුන්නා ඔන්න අ යන්නම.
Deleteෂෙෆාකි, වෙලාව තිබුණනම් මෙහෙම නෙමෙයි බං බොලාව රජකරවන්නෙ
Deleteමම මුලින් ලොකු කරල බැලුවෙ නෑ. දැන්නෙ යකෝ දැක්කෙ චෙෆාකියව අළු කරල කියල. මූව තියන්න වටීද?
Delete( උඹට තිබ්බෙ මහසොන් පිල්ලියා වගේ බය්යෙක්ව අළු කරන්නෙ යකෝ :D )
හැබෑටම කොයි ලුයන්නද අප්පා හරි?
Delete(අඟුරු කරන්නෝනෙ..:-)
යකෝ ඉන්දික... අ යනු කීයක් තියෙනද බොල.....
Deleteදෙකනෙ බාං... ඒක නැත්නං මේක. ඇයි මේ කේන්ති ගිහිල්ලා...?
Deleteඑසේම වේවා...එසේම වේවා....
ReplyDeleteබොහොම අමාරුවෙන් හොයාගත්තා මම ඉන්න තැනත්..
මෙහෙම අටමගලක් දැක්කමයි මධු වෝ...
අලුත් දෙයක් කරන්න හැම වෙලේම ඕනිකම තිබ්බත් වෙලාව තමා බං ප්‍රශනෙ. නැත්තං දනී බොලාට සලකන හැටි. ආයි ලියපාං.... තෑන්ක්ස්!
Deleteමෙහෙමයි විභී...... තමන්ගේ තැන ගැන අවබෝධයකින් හිටියානම් උඹට ඔච්චර අමාරු වෙන්නෑ ඔ්ක හොයාගන්න... කොහෙද උඹලා.......
Deleteඒ කිව්වේ ටොප් ලෙවල් එකේ කියන එක තේරුම් අරං නෑනේ මේකා...
DeleteMekanam elakiri wage wadakya...
ReplyDeleteParakku wela unath umbatath ekasiya ganata auba aluth awuruddak wewa...!
auba?
Deleteඅඩේ ඩික් එකත් බෑ කියනවා. කමක් නෑ. එසේම වේවා ලොකුස්!
E awilla "subha" kiyana eka huttapara touch phone ekakin type karaddi wechcha sangediyak...
DeleteHeh... Heh...
හුට්ටප්පර දණ්ඩ කටේ!
Deleteඅන්න එහෙම වේවා!!
ReplyDeleteමං සැඟවුනු අමුත්තා.. හැක් හැක්
Deleteඅනේ උඹව අමතක වුනා නෙමේ. උඹ පහුගිය ටිකේ ගොඩවැදුන්නැති හින්දා මග ඇරිලා. හිටපියව්, උඹලාත් දාලා හදනවා ඔයිට හපං එකක්.
Deleteසුභ අලුත් අවුරුද්දක්!
නෑ..... නෑ...... අපි මාධවයාටයි මාධවීටයි ගානක් දීලා උඹව හැලුවා.... උඹ මචං අලුත් අවුරුද්දේ බීලා කානුවකනේ හිටියේ... ඉතින් උඹව රූපෙට අහුවෙලා නැහැ.....
Deleteමුං පහුගිය දොහේ ආවේ නෑනේ කුරුටුස්... මං කියලා ඉතිං සේරම හිස්ටොරිය බලන්ටයැ. හැබැයි තව එකක් දානවා මගඇරුණු හැම එකාම දාලා...ඕ යේස්.
Deleteරස සරණියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!...
ReplyDeleteඑසේම වේවා වර්ණ සෙට්!
Deleteහි! (මාත් 'හි' යන්නෙ ඉන්නව)
ReplyDeleteහි...ලා තියෙයි! ඔය ඉන්නෙ යස අගේට.
Deleteසුභ සිංහල දමිල අළුත් අවුරුද්දක් වේවා.....!
ReplyDeleteදුමියා, නිර්මාණකරණයේ ඔබත් රජෙක් අපිට. ඊළඟ තරඟෙදි ඔබේ රුවද අඳිමි.
Deleteඅපි ඔක්කොම රජවරු
ReplyDeleteඔක්කොම බොගයෝ
මුළු බොග් ළෝකෙම
නෑදෑයෝ
මාතාට විශේෂ තැනක් දුන්නේ උඹ මේ අවකාශයට දක්වන ආදරය නිසාමයි. මේවා කරන්නෙත් ඒ වගේම ආදරේකිං බං. ජයවේවා!
DeleteWell done!
ReplyDeleteVery creative.
Thanks Rasika!
DeleteThere're many many creative ideas to launch. But time does not allow. Les see.
පට්ට අදහසක් ඈ..
ReplyDeleteසුබ වේවා එහෙනම්..
ස්තුතියි ඈ...
Deleteජයවේවා!
මදුවෝ පට්ටයි ඈ.....
ReplyDeleteමෙය දුටු කල මාගේ මතකය දිව යන්නේ...එකල රාවනා රජ සමයේ අලුත් අවුරුදු සමයේ, නිවසක් නිවසක් පාසා..පාට කල කුඩු වර්ග වලින් ඒ කරන ලද "කෝලම් නමැති, නිර්මාන විශේශය වෙතයි...එවැනි නිර්මානයන් නැවත අන්කිත මාද්යෙන් මතුකිරීමට දරනා මේ උත්සාහයට,ශ්‍රී රාවන සිද්ධම් යනුවෙන් උපහාරයක් එකතු කරමි
උඹවත් දාන්න තිබුණා. ප්‍රොෆයිල් පික්චර් එකක් තිබ්බනං. මේ බී අකුර ගොඩක් උන්ට තියෙනවානෙ බං. රාවණාටත් ඇති සමහර විට.
Deleteහම්මේ ඉතිම් නේ
ReplyDeleteමං හිතුවෙ උඹට මාව අමතක වෙලා ඇති කියල
ඇඩෙනය ඕයි.... (තනි ඇහැට හෙම නෙවී ඈ...)
බ්ලොග් ලියන්නත් මතක නෑ බං දැං... ඊයෙ හදිසියෙං මගෙ බ්ලොග පැත්තෙ ගියා මකුළු වො යි වවුලොයි පිරිල...
මට බය ඩ්‍රැකියුලත් එයිද කියල... හිහි
ලැබුවු වූ නව වසර මදාවියට තව තවත් මදාවි කතා ලියල්ල ලැබෙන පට්ට පට පට එළම එළ කිරි සුභ අලුත් අවුරුද්දක් වේවා
ජයෙන් ජයම වේවා
සිතූ පැතූ දේ ඉටු වේවා........
මුල ඉඳං හිටපු උඹ අමතක කොලෑකැ.
Deleteඩ්‍රැකියා ඇක්ටිව්. බලාගෙන.
උඹටත් පවුලේ සැමටත් එසේම වේවා මචෝ!
එක නම් පට්ට සුපිරි ආ....
ReplyDeleteඋඹැහෙත් ඉන්නෙ ඔය අල්(ප) දයන්න වගේ.
Deleteමාත් ඉන්නව යකෝ කැමරාවත් උලුක් කරං 'සැ' යන්න ඇතුළේ... පට්ට සංතෝසයි ඈ...
ReplyDeleteමදාවිටත් පවුලේ සැමටත් සුබ නව වසරක්ම වේවා... තව තව රස (කුප්ප) කවි ලියවේවා...
ඒ කියන්නේ සැක් විතරක් කියලා... හැක් හැක්
Deleteඋඹටත් එසේම වේවා ඩිලා
එසේම වේවා.. එසේම වේවා..
ReplyDeleteවව්.... නියමයි.... මාත් ඉන්නවානේ "ල" යන්නේ...
ක්‍රියේටිව් වැඩක් හරිම ශෝක්...
ඒ කියන්නෙ ‘ල‘ස්සන ගෑනු ලමයා කියන එක :-)
Deleteඈ... එතකොට බස්සි ‘හ‘ඩු ද?
උඹටයි මාධවී අක්කටයි පැටියන්ටයි හැමෝටම 'සි'රි සුභ නව වසරක් වේවා!
ReplyDeleteහෙහ් හෙහ්... උඹව බිංදුවට දාන්නත් හදලා පස්සෙ නිමෝව දැම්මා!
Deleteඋඹලාගේ පුංචි පවුලටත් සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ!
අපිනං ඉන්නවා.... ඒ නිසා ඔබටත් සුභම සුභ නව වසරක් වේවා..... දාලා නොහිටීයානම් තමා බලාගන්න තිබුනේ
ReplyDeleteඉන්නවා කියන්නෙ ආයි නෑ ෆස්ට් රෝ.
Deleteඑකොළහක් එක්ක කොහෙ හැප්පෙන්නද? ඉන්දියාවෙ ෆිලුම් වල වගේ එක එකා වරෙව්...
අනේ නිකා ඉදින් කුරුට්ටෝ, උබලා පොඩ්ඩ බැරිවෙනකොට බය වෙනවා කියන්නේ ඇත්තද බං.....??
Delete(මං නෙමෙයි රට්ටු කියන කතා බොලව්)
රට්ටුන්ට මොනවා කියන්න බැරිද කියලා කිව්වලු සිරිපිනා අක්කා.
Deleteමමත් ඉන්නෙ ' රු' යන්නෙ. සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ.
ReplyDeleteඒ කියන්නේ කම්මලයා ‘රු‘යිතෙට!
DeleteSame to U!
එසේම වේවෝ..... . නියම වැඩක් මරු.
ReplyDeleteටැන්කු කොබා මලයා!
Deleteඋඹටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteතැන්කු තැන්කූ මාවත් මතක් වෙලා...
උඹත් හිටියනේ මෑත කාලෙ අපිලා එක්ක. ‘බ‘ යන්න වෙලා.
Deleteමාත් "අ" යන්නෙ ඉන්නව. දැක්කම සතුටුයි ගොඩක්. බ්ලොග් ලෝකයට අලුත් උනත් මව මතක් උනා එහෙනම් උඹටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඅලුත් වුනාට කාරි නෑ. ලියාපං නිතර. අපි කියලා පරණයෑ බං.
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා මධුවෝ... මාත් අකුරක ඉන්නෙ...තැන්කු....
ReplyDelete‘ම‘ යන්නට අධිගෘහිත සජ්ජා :-)
Deleteඔං බිංදුව අස්සේ මමත් ඉන්නවා....!
ReplyDeleteනිර්මාණය උපරිමයි මචං......!!!!!
උඹනම් බිංදුවම තමා. පැමිණීම බිංදුවයි. ලිවීම බිංදුවයි. මං අර ගැලපෙන එකානෙ කියලා දැම්මෙ.. හැක්.
Deleteඔබලා ටත් සුභ නව වසරක් වේවා. තව ජොලි කතා ලියවේවා .
ReplyDeleteස්තුතිය ‘ඔ‘බ දෙන අපරිමිත සහයෝගයට.
Deleteබ්‍රා එකුත් එල්ලන්න තිබුනා.
ReplyDeleteඋඹලා එකෙකුටවත් ඕක අහුවුනේ නෑනේ මෙන්ඩෝ...
Deleteබලාපං අන්තිමට තියෙන !!!!! ලකුණ ඇතුලෙ.
ඔව් මයි,,, ඊයා යකෝ උබනම්
Deleteආ... ආ... දැකලම නැතිව ඇති මේවා!
Delete