2015-04-19

සැඟවුණු අමුත්තෝ


මේක කොරල්ඩ්‍රෝ වලින් සීමිත කාලයකදි කලේ. අඩුපාඩු ඇති. මගඇරුණු අයත් ඇති. සමාවෙන්න. මීට වඩා අගනා නිර්මාණයක් නැවත් කරලා බලමු.

76 comments:

  1. ඔබටත් එසේම වේවා....

    ReplyDelete
    Replies
    1. මේ පින්තුරේ කලින් පෝස්ට් එකෙත් තිබ්බ නිසා මන් හිතුවේ වැරදිලා කියලා පෝස්ට් එකේ ලියපුවා නැතුව පින්තුරේ විතරක් පබ්ලිෂ් වෙලා කියලා

      Delete
    2. පින්තූරෙ ලොකු කරලා බලන්න...බැලුවා නේ.....

      Delete
    3. ෂෙෆාකි, සෙට් වෙන්න හිතා හිටියත් බැරිවීම ගැන කණගාටුයි. ඉක්මනින්ම...
      නැවතත් සුභ පැතුම්!

      Delete
    4. ඔමා, කලින් එක අප්ඩේට් වීමේ අවුල නිසාත්, යම් වෙහෙසක් ගෙන නිර්මාණය කල නිසාත්, ඒ වෙහෙස මේ අවකාශයට ඇති ආදරය නිසාත් නැවත පබිලිස් කලෙමි, අධිරාජිනියනි.

      Delete
    5. නියමයි මධූ

      Delete
    6. එය මට ගෞරවයක් අධිරාජිනියනි
      (ක්ලියෝපැට්රාට මකබාස් මාලිගාව හැදුවා වගේ ... :D)

      Delete
  2. යාන්තන් මාත් "අ" යන්නෙ ඉන්නව. උඹ මේක දැම්ම වගෙ නෙමේ හැළපෙගෙන් බැණුම් අහපන් අවුරුද්දට "අළුත්" පැතුවය කියල.

    උඹල දෙන්නට සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!

    ReplyDelete
    Replies
    1. මුන් දෙන්නා මාව අළු කරලා බං...

      Delete
    2. සිංහයා, බොට දුන්නා ඔන්න අ යන්නම.

      Delete
    3. ෂෙෆාකි, වෙලාව තිබුණනම් මෙහෙම නෙමෙයි බං බොලාව රජකරවන්නෙ

      Delete
    4. මම මුලින් ලොකු කරල බැලුවෙ නෑ. දැන්නෙ යකෝ දැක්කෙ චෙෆාකියව අළු කරල කියල. මූව තියන්න වටීද?

      ( උඹට තිබ්බෙ මහසොන් පිල්ලියා වගේ බය්යෙක්ව අළු කරන්නෙ යකෝ :D )

      Delete
    5. හැබෑටම කොයි ලුයන්නද අප්පා හරි?
      (අඟුරු කරන්නෝනෙ..:-)

      Delete
    6. යකෝ ඉන්දික... අ යනු කීයක් තියෙනද බොල.....

      Delete
    7. දෙකනෙ බාං... ඒක නැත්නං මේක. ඇයි මේ කේන්ති ගිහිල්ලා...?

      Delete
  3. එසේම වේවා...එසේම වේවා....

    බොහොම අමාරුවෙන් හොයාගත්තා මම ඉන්න තැනත්..

    මෙහෙම අටමගලක් දැක්කමයි මධු වෝ...

    ReplyDelete
    Replies
    1. අලුත් දෙයක් කරන්න හැම වෙලේම ඕනිකම තිබ්බත් වෙලාව තමා බං ප්‍රශනෙ. නැත්තං දනී බොලාට සලකන හැටි. ආයි ලියපාං.... තෑන්ක්ස්!

      Delete
    2. මෙහෙමයි විභී...... තමන්ගේ තැන ගැන අවබෝධයකින් හිටියානම් උඹට ඔච්චර අමාරු වෙන්නෑ ඔ්ක හොයාගන්න... කොහෙද උඹලා.......

      Delete
    3. ඒ කිව්වේ ටොප් ලෙවල් එකේ කියන එක තේරුම් අරං නෑනේ මේකා...

      Delete
  4. Mekanam elakiri wage wadakya...
    Parakku wela unath umbatath ekasiya ganata auba aluth awuruddak wewa...!

    ReplyDelete
    Replies
    1. auba?
      අඩේ ඩික් එකත් බෑ කියනවා. කමක් නෑ. එසේම වේවා ලොකුස්!

      Delete
    2. E awilla "subha" kiyana eka huttapara touch phone ekakin type karaddi wechcha sangediyak...
      Heh... Heh...

      Delete
    3. හුට්ටප්පර දණ්ඩ කටේ!

      Delete
  5. අන්න එහෙම වේවා!!

    ReplyDelete
    Replies
    1. මං සැඟවුනු අමුත්තා.. හැක් හැක්

      Delete
    2. අනේ උඹව අමතක වුනා නෙමේ. උඹ පහුගිය ටිකේ ගොඩවැදුන්නැති හින්දා මග ඇරිලා. හිටපියව්, උඹලාත් දාලා හදනවා ඔයිට හපං එකක්.
      සුභ අලුත් අවුරුද්දක්!

      Delete
    3. නෑ..... නෑ...... අපි මාධවයාටයි මාධවීටයි ගානක් දීලා උඹව හැලුවා.... උඹ මචං අලුත් අවුරුද්දේ බීලා කානුවකනේ හිටියේ... ඉතින් උඹව රූපෙට අහුවෙලා නැහැ.....

      Delete
    4. මුං පහුගිය දොහේ ආවේ නෑනේ කුරුටුස්... මං කියලා ඉතිං සේරම හිස්ටොරිය බලන්ටයැ. හැබැයි තව එකක් දානවා මගඇරුණු හැම එකාම දාලා...ඕ යේස්.

      Delete
  6. රස සරණියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා වර්ණ සෙට්!

      Delete
  7. හි! (මාත් 'හි' යන්නෙ ඉන්නව)

    ReplyDelete
    Replies
    1. හි...ලා තියෙයි! ඔය ඉන්නෙ යස අගේට.

      Delete
  8. සුභ සිංහල දමිල අළුත් අවුරුද්දක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. දුමියා, නිර්මාණකරණයේ ඔබත් රජෙක් අපිට. ඊළඟ තරඟෙදි ඔබේ රුවද අඳිමි.

      Delete
  9. අපි ඔක්කොම රජවරු
    ඔක්කොම බොගයෝ
    මුළු බොග් ළෝකෙම
    නෑදෑයෝ

    ReplyDelete
    Replies
    1. මාතාට විශේෂ තැනක් දුන්නේ උඹ මේ අවකාශයට දක්වන ආදරය නිසාමයි. මේවා කරන්නෙත් ඒ වගේම ආදරේකිං බං. ජයවේවා!

      Delete
  10. Replies
    1. Thanks Rasika!
      There're many many creative ideas to launch. But time does not allow. Les see.

      Delete
  11. පට්ට අදහසක් ඈ..

    සුබ වේවා එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඈ...
      ජයවේවා!

      Delete
  12. මදුවෝ පට්ටයි ඈ.....
    මෙය දුටු කල මාගේ මතකය දිව යන්නේ...එකල රාවනා රජ සමයේ අලුත් අවුරුදු සමයේ, නිවසක් නිවසක් පාසා..පාට කල කුඩු වර්ග වලින් ඒ කරන ලද "කෝලම් නමැති, නිර්මාන විශේශය වෙතයි...එවැනි නිර්මානයන් නැවත අන්කිත මාද්යෙන් මතුකිරීමට දරනා මේ උත්සාහයට,ශ්‍රී රාවන සිද්ධම් යනුවෙන් උපහාරයක් එකතු කරමි

    ReplyDelete
    Replies
    1. උඹවත් දාන්න තිබුණා. ප්‍රොෆයිල් පික්චර් එකක් තිබ්බනං. මේ බී අකුර ගොඩක් උන්ට තියෙනවානෙ බං. රාවණාටත් ඇති සමහර විට.

      Delete
  13. හම්මේ ඉතිම් නේ
    මං හිතුවෙ උඹට මාව අමතක වෙලා ඇති කියල
    ඇඩෙනය ඕයි.... (තනි ඇහැට හෙම නෙවී ඈ...)
    බ්ලොග් ලියන්නත් මතක නෑ බං දැං... ඊයෙ හදිසියෙං මගෙ බ්ලොග පැත්තෙ ගියා මකුළු වො යි වවුලොයි පිරිල...
    මට බය ඩ්‍රැකියුලත් එයිද කියල... හිහි

    ලැබුවු වූ නව වසර මදාවියට තව තවත් මදාවි කතා ලියල්ල ලැබෙන පට්ට පට පට එළම එළ කිරි සුභ අලුත් අවුරුද්දක් වේවා
    ජයෙන් ජයම වේවා
    සිතූ පැතූ දේ ඉටු වේවා........

    ReplyDelete
    Replies
    1. මුල ඉඳං හිටපු උඹ අමතක කොලෑකැ.
      ඩ්‍රැකියා ඇක්ටිව්. බලාගෙන.
      උඹටත් පවුලේ සැමටත් එසේම වේවා මචෝ!

      Delete
  14. එක නම් පට්ට සුපිරි ආ....

    ReplyDelete
    Replies
    1. උඹැහෙත් ඉන්නෙ ඔය අල්(ප) දයන්න වගේ.

      Delete
  15. මාත් ඉන්නව යකෝ කැමරාවත් උලුක් කරං 'සැ' යන්න ඇතුළේ... පට්ට සංතෝසයි ඈ...
    මදාවිටත් පවුලේ සැමටත් සුබ නව වසරක්ම වේවා... තව තව රස (කුප්ප) කවි ලියවේවා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සැක් විතරක් කියලා... හැක් හැක්
      උඹටත් එසේම වේවා ඩිලා

      Delete
  16. එසේම වේවා.. එසේම වේවා..

    වව්.... නියමයි.... මාත් ඉන්නවානේ "ල" යන්නේ...
    ක්‍රියේටිව් වැඩක් හරිම ශෝක්...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ‘ල‘ස්සන ගෑනු ලමයා කියන එක :-)
      ඈ... එතකොට බස්සි ‘හ‘ඩු ද?

      Delete
  17. උඹටයි මාධවී අක්කටයි පැටියන්ටයි හැමෝටම 'සි'රි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... උඹව බිංදුවට දාන්නත් හදලා පස්සෙ නිමෝව දැම්මා!
      උඹලාගේ පුංචි පවුලටත් සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ!

      Delete
  18. අපිනං ඉන්නවා.... ඒ නිසා ඔබටත් සුභම සුභ නව වසරක් වේවා..... දාලා නොහිටීයානම් තමා බලාගන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. ඉන්නවා කියන්නෙ ආයි නෑ ෆස්ට් රෝ.
      එකොළහක් එක්ක කොහෙ හැප්පෙන්නද? ඉන්දියාවෙ ෆිලුම් වල වගේ එක එකා වරෙව්...

      Delete
    2. අනේ නිකා ඉදින් කුරුට්ටෝ, උබලා පොඩ්ඩ බැරිවෙනකොට බය වෙනවා කියන්නේ ඇත්තද බං.....??
      (මං නෙමෙයි රට්ටු කියන කතා බොලව්)

      Delete
    3. රට්ටුන්ට මොනවා කියන්න බැරිද කියලා කිව්වලු සිරිපිනා අක්කා.

      Delete
  19. මමත් ඉන්නෙ ' රු' යන්නෙ. සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කම්මලයා ‘රු‘යිතෙට!
      Same to U!

      Delete
  20. එසේම වේවෝ..... . නියම වැඩක් මරු.

    ReplyDelete
    Replies
    1. ටැන්කු කොබා මලයා!

      Delete
  21. උඹටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!
    තැන්කු තැන්කූ මාවත් මතක් වෙලා...

    ReplyDelete
    Replies
    1. උඹත් හිටියනේ මෑත කාලෙ අපිලා එක්ක. ‘බ‘ යන්න වෙලා.

      Delete
  22. මාත් "අ" යන්නෙ ඉන්නව. දැක්කම සතු‍ටුයි ගොඩක්. බ්ලොග් ලෝකයට අලුත් උනත් මව මතක් උනා එහෙනම් උඹටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අලුත් වුනාට කාරි නෑ. ලියාපං නිතර. අපි කියලා පරණයෑ බං.

      Delete
  23. සුභ අලුත් අවුරුද්දක් වේවා මධුවෝ... මාත් අකුරක ඉන්නෙ...තැන්කු....

    ReplyDelete
    Replies
    1. ‘ම‘ යන්නට අධිගෘහිත සජ්ජා :-)

      Delete
  24. ඔං බිංදුව අස්සේ මමත් ඉන්නවා....!

    නිර්මාණය උපරිමයි මචං......!!!!!

    ReplyDelete
    Replies
    1. උඹනම් බිංදුවම තමා. පැමිණීම බිංදුවයි. ලිවීම බිංදුවයි. මං අර ගැලපෙන එකානෙ කියලා දැම්මෙ.. හැක්.

      Delete
  25. ඔබලා ටත් සුභ නව වසරක් වේවා. තව ජොලි කතා ලියවේවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ‍‘ඔ‘බ දෙන අපරිමිත සහයෝගයට.

      Delete
  26. බ්‍රා එකුත් එල්ලන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. උඹලා එකෙකුටවත් ඕක අහුවුනේ නෑනේ මෙන්ඩෝ...
      බලාපං අන්තිමට තියෙන !!!!! ලකුණ ඇතුලෙ.

      Delete
    2. ඔව් මයි,,, ඊයා යකෝ උබනම්

      Delete
    3. ආ... ආ... දැකලම නැතිව ඇති මේවා!

      Delete