යාලුවො තිදෙනෙක් දවසක් - අරාබියේ කාන්තාරෙ
ඇවිදං යද්දී කූඩාරමක් හමුවුණා
ඒක තුලට රිංගාලා - බලද්දි හරි පුදුම වැඩක්
කාන්තාවෝ සිය ගානක් - විතරයි උන්නේ
මේ තිදෙනා දැක්ක ගමන් - වටකරගෙන ඔවුහු සැවොම
තම පොපියන ආශාවන් - ඉටුකරගත්තා
පැය කීපයකට පස්සේ - සියලු දෙනා හති අරිද්දි
කාන්තාවො අයිතිව සිටි - පිරිමින් ආවා
යාලුවො තිදෙනා කොටුවිය - ගස් බැඳලා දඬුවම් දෙන
ලෙසින් පිරිමි රැලේ හිටිය - ලොක්කා කීවා
උඹගේ රැකියාව කිමද - පළමු කෙනාගෙන් ඇසුවා
පොලීසියෙයි මම ඉන්නේ - ඔහු පැවසූවා
එහෙනම් මුගෙ මොකක්ද එක - වෙඩිතියලා දාපල්ලා
ලොක්කා තම ගෝලයන්ට - අණකර සිටියා
ඔහුට නියම දඬුවම දී - දෙවැන්නාව අමතාලා
ඔහු කරනා රැකියාවද - විමසා සිටියා
ගිනි නිවනා භටයෙකි මම - ඔහු කීයෙන් තම තත්ත්වය
ලොක්ක ඔහුට නිසි දඬුවම - නියම කලාලූ...
මේකාගේ මොකක්ද එක - ගිනිතියපල්ලා එහෙනම්
අයියෝ ඔහුටත් දඬුවම් - එලෙස දුන්නලූ...
අන්තිමේට සිටි යාලුව - කරනා රැකියාව ඇසී
කට කොනකන් හිනාවෙලා - මෙසේ පැවසුවා
පොඩි ළමයින් හට ලොලිපොප් - මම විකුණන්නේ...
එහෙනං ඌට කියන්න ඇති උඹ ගෙදර ගිහින් අපි ඔක්කොටම කන්න ලොලිපොක් ද මොනවද එව්වා ඇන්න වර කියලා.
ReplyDeleteනෑ විචාරකතුමා, අරුන් සේරටම උගෙ ලොලිපොක් එක කන්න තමා වෙලා තියෙන්නෙ.
Deleteවිචාරක තුමා මොකක්ද අනේ ඕක තේරෙන් නැද්ද :D මධාවියගේ කටින් අහගන්න නේද කිවුවේ
Deleteඔය මට කියලා තව කවියක් කියෝගන්න යොදන උපක්‍රමනෙ ඔමා. අපි අහුවෙයි ඕවට.
Deleteමම හිටියා නම් මමත් බේරෙනවා.. ඇයි බං මම බ්‍රා මහනවනේ..
ReplyDeleteඅද ටි ටෙබල් එකේ සියලු විධායක නිලධාරින්ගේ එල ද බ්‍රා එක උඔට.
උඹ හිටියනං මොකක්ද එකත් මහගෙන තමා මචෝ එන්න වෙන්නෙ.
Deleteමරු! තැනට සුදුසු නුවණ
ReplyDeleteඕකෙ අනික් පැත්තට කතාවක් තියෙනවා අහල ඇතිනෙ රාජ්, “ෆයර්“ කියලා.
Deleteහා එහෙනම් අද උඹටත්- පුළුවන් රස්සාව කරන්
ReplyDeleteමෙතන ඉන්න අපි හැමගෙම- ලොලිපොප් කාපන්..
+++++
Deleteආසම ඇති කළණ මල්ලි - ලොලි පොප් එක කනවානං
Deleteකනව නෙමෙයි ඕකට කූරකුත් ගහනවා
ඉවාන් මල්ලි මොකද නිකං - වැටගහගෙන බලා ඉන්නෙ
වැටෙන් කෝටුවක් කපාන - උඹම ඇණගනිං
වයසක කමට රජ මැදුරේ කවටයා කමෙන් කොන් කරලා තිබ්බ අන්දරේ අළුතෙන් ආපු සර්ප විෂ උරන්න දන්න කවටයට කරපු වැඩේ වගේ වැඩක්... හෙහ්
ReplyDelete///මමනම් අසරණ මිනිහෙක් - පොඩි වෙළඳාමක් කරන්නෙ
පොඩි ළමයින් හට ලොලිපොප් - මම විකුණන්නේ...///
ඒක ඇහුවට පස්සේ උන් උඹට මක්කැයි කොලේ, ඔය ෆොටෝ එක තියෙන මෙව්වා එක වගේ තත්ත්වෙකට පත් කලාද මදාවියෝ... පව් බන්ස් උඹ...
නෑ බං ඒකෙ කිසි පවක් නෑ.. ඒකනොවැ සැප (කෝටු ගැහුවෙන නැත්තං)
Deleteඅඩේ දඩුවමත් දැම්ම නම් තමා හරි...නැත්තම් අපි හිතනවා කියලා කොච්චර හිතන්ඩද අප්පා....?
ReplyDeleteඑතකොට අගයක් නෑ නේද රූපෙ. පොඩි ප්‍රෙහ්ලිකාවක් ඉතුරු කලාම තමා ගති.
Deleteදඬුවම -
ReplyDeleteඑහෙනම් මේ මනුස්සයා - අරගෙන ගෙනිහින් ඇතුළට
සියලු දෙනාගෙම ලොලිපොප් - කන්න දියල්ලා....
රසසරණියේ තවත් මැක්ස් කවියක්
ජයම වේවා!
චූදිතයගෙ මොකක්ද එක- ඉලක්ක කරගෙන දඬුවම
Deleteඒක නිසා ඕකෙ අනෙක් පැත්තයි වෙන්නේ
මගේ නිර්මාණයකට ඔබ දී තිබූ කොමෙන්ටුවට ස්තූතියි
ReplyDelete(ඔබේ කොමෙන්ටුව මගේ අතින් වැරදීමකින් මැකී ගියා. එයට සමාවන්න)
මකනවා කියලා ඔහොමත් ඇඩ්‍රස් නැතිවෙන්නම කපනවද මල්ලී
Deleteදූරියන් කතාව මතක් උනා...
ReplyDeleteඒක අපේ රටේ කාට කාටදත් වුනා කියනව නේද?
Deleteලොලිපොප් කන මධු මාදවී
ReplyDeleteදොඩම් උරණ ....මධු මාදවී
හරක් ෆයිට් ........මධු මාදවී
වලත්තයා ..........මධු මදාවි
මේ ඔන්න මම නොකිව්වයි කියන්න එපා , මේ වගේ ජරා කතානම් මම කියවන්නේ නෑ. අම්මප යකෝ මම හිටිය වගේ හත් අට ගුණයක් නරක වෙලා මූ නිසා ...ශික්
ඉවානයට මධුමදාවි
Deleteඅහුවුනොතින් ගුටි පුදාවි
ඊට පස්සෙ යයි උසාවි
ලියලත් ඉවරයි රසකවි
(ඔය කිව්වට ආරංචි හැටියට උඹ මට වඩා හෙන ලොකුයි බං... අටගුණයක්)
විළි ලැජ්ජාවෙ බැරි නිසා කියෙව්වෙ නෑ.
ReplyDeleteමෙන්න තවත් මං වගේම අහිංසක කොල්ලෙක්
Deleteහැලප අයියා, ඇයි ඇස් දෙක ලැජ්ජාවෙ අඬනවද?
Deleteඉවාන්, උඹත් ඒ වයසෙම කොල්ලෙක්ද මචෝ?
එහෙනම් මුගෙ ලොලිපොප් එක ගලව ගනින්නෙ
ReplyDeleteඅරගෙන එය ඔටුවන් හට උරන්න දෙන්නේ..
අප්පට බොල සිංහයාට වෙලා තියෙන සන්තැසිය
Deleteඉවානයෝ ...වැලිකතරේ සිංහයන්ගේ පුරුද්දලු ඔටුවන්ට කියලා .....හැක් හැක්
Deleteඉන්දිකයා ඔහෙට වෙලා - ඔටුවන් හට එය පුදලා
Deleteඒක තමා එන්නෙ නැත්තෙ ලංකාව බලා
ඒක තමා ඉවානයෝ - ඔටුවන් හට එය දුන්නොත්
ආයි ගලව ගන්න එකත් - හිතන්නවත් බෑ
සින්දු මල්ලි මේ අහපං - ඔටුවො වගේ නොව සිංහයො
උන්ට දුන්නොතින් කෑලිත් ඉතුරු කරන් නෑ
හික්ස් ...දැන් දොඩන් ගෙඩියක් ,ලොලිපොප් එකක් දැක්කත් තෝව මතක් වෙනවා මදාවියෝ ...හැක් හැක්
ReplyDeleteඅන්න බලාපං, බ්‍රෑන්ඩ් ලෝයල්ටිය.
Deleteලොලිපොප් ඵකක් මුලින්ම ආහාරයට ගත්තු පුද්ගලයා විදයට ඉතිහාස ගතවන්නෙ රාවණ රජතුමා..ඵතුමා කුඩා අවදියෙ හුගක් දගයි,කෑම කන්නත් හොරයි..රාවනගේ මව තමයි ලොලිපොප් ඵකක් (ලූල්+පූපය)හදලා කුඩා රාවණට කවලා තියෙන්නෙ.....ඊට පස්සෙ ප්‍රීතියට පත්වුන රාවණ මෙන්න මේ සිංදුව කියල තියෙනව...මේක අද ඊයෙක ආපු සිංදුවක් නෙවේ හොදේ..ලෝ...ලෝලෙ ලොලෙ ලොලෙ//
ReplyDeleteගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා.......
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
අම්මා.....
කේලම් මලු තාත්තාට විය එයා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
අම්මා.....
උඹත් හදන පුරාවෘතනං අම්මපා.... හැක් හැක්
Deleteඅරාබියේ මයි ඔව්ව වෙන්නෙ. උඹට මතකද අර අරාබි රජ්ජුරුවෝ බලන්න ජේආර් වෙරළු ගෙනිච්ච සීන් එක? ප්‍රේමදාස දූරියන් ගෙනිච්ච සීන් එක...
ReplyDeleteදූරියන් කතාව මම දන්නවා, ඒත් වෙරළු කතාව දන්නේ නෑ...නරකද හැමෝටම දැනගන්න ඔය කතා දෙක මෙතන ලියෙව්වනම්
Deleteසජ්ජා, ඔය මාතා උඩහ මතක් කලෙත් ඒකනෙ. ජේ ආර් නම් ඒ ජාතියෙ කපටි පොර.
Deleteඋන්මත්තක, සාදරයෙන් පිළිගන්නවා මේ අහට!
Deleteමධුමාධවී රස සරණිය@ සතුටුයි, සතුටුයි, මාව පිළිගැනීම ගැන මගේ සතුට ප්‍රකාශ කරමි........
Deleteඒම්බා, ඒපමණක් ෙනාව ෙරා්ලටද ඒක් කෙලමි. කියවා අැත් ෙතමි. තව කියවන්නට ෙබාෙහා් දැ අැත.
Deleteශුවර් එකටම අර අන්තිම එකා නම් ලංකාවෙ එකෙක්ද කොහෙද...............
ReplyDeleteපරණ රස කතා ගොඩට අලුත් එකක් කවියෙන්... සුපිරි.....
ගොඩක් ඇම්ඩො ඉතිං වෙන මොන රටෙන්ද? ස්තුතියි!
Deleteදැන් එතකොට ඒක එහෙමම තියෙද්දී ලොලිපොප් එකට ගත්තද, නැත්නම් කපලා අරන් කාට හරි ලොලිපොප් එකකට දුන්නද?
ReplyDeleteකපලා කූරකුත් ගහලා දුන්නොත් කෝමද?
Deleteමෙන්න මදාවියෝ 18ප්ලස් එකට දැම්මා.
ReplyDeletehttp://nelumyaya.com/2015/04/
හරෙ හරේ අජිත් අයියා... ඕම යං... ඕම යං...
Deleteබොහොම පිං මේ ලබාදෙන අනුග්‍රහයට... අපි ඕවට කළගුණ සළකනවා හොඳේ..
මධාවි................
ReplyDeleteමමනම් අසරණ මිනිහෙක් - පොඩි වෙළඳාමක් කරන්නෙ
පොඩි ළමයින් හට ලොලිපොප් - මම විකුණන්නේ...
අා ඒහෙනම් මාගේ එක - ලොලි පොප් කනවා කොරහං
හපන්න බැහැ හැපුවොතින්- උඹ ඒක කන්නේ...
හනෙ හම්මේ මේ කුරුට්ට නරක් වෙලා තියෙන තරම්? පාප මිත්‍ර ආශ්‍රය!
Deleteඅනේ මන්දා මෙව්ව කියවලා මං නරක් වෙයිද කියලයි බය...
ReplyDeleteමෙන්න තව එකෙක් මග එනවා!
Deleteඅන්දරෙත් මේ වගේ වැඩක් කලාලු නේද මාධවියේ..
ReplyDeleteඒෙහනං..
Deleteඅලුත් ලැෙප් අකුරු කචල් බං... අහ්.. ෙරා්ල ෙපරලන්න ඔ්නි. උඹ මක්කවත් දාලද බලන්න.
හි හි අන්තිමට ලොලි පොප් එක කොට්න් කැන්ඩි එකක් වගේ වෙන්න ඇති :D
ReplyDeletehttps://www.facebook.com/video/video.php?v=355164221357119
Deleteඔමානං ඉතිං මීට වඩා දක්ෂයො දැකල ඇති ඔය රටේ.
ලොලිපොප් එක විකුණලා ඌට සැහෙන්න අමාරු වෙන්න ඇති එදා නම් :D.
ReplyDeleteඇයි දඬුවමට කලිනුත් ඒකම වෙන්න ඇතිනෙ අඩුගානෙ 33 පාරක් වත්.
Delete