2015-04-09

දඬුවම


යාලුවො තිදෙනෙක් දවසක් - අරාබියේ කාන්තාරෙ 
ඇවිදං යද්දී කූඩාරමක් හමුවුණා

ඒක තුලට රිංගාලා - බලද්දි හරි පුදුම වැඩක්
කාන්තාවෝ සිය ගානක් - විතරයි උන්නේ


මේ තිදෙනා දැක්ක ගමන් - වටකරගෙන ඔවුහු සැවොම
තම පොපියන ආශාවන් - ඉටුකරගත්තා

පැය කීපයකට පස්සේ - සියලු දෙනා හති අරිද්දි
කාන්තාවො අයිතිව සිටි - පිරිමින් ආවා

යාලුවො තිදෙනා කොටුවිය - ගස් බැඳලා දඬුවම් දෙන
ලෙසින් පිරිමි රැලේ හිටිය - ලොක්කා කීවා

උඹගේ රැකියාව කිමද - පළමු කෙනාගෙන් ඇසුවා
පොලීසියෙයි මම ඉන්නේ - ඔහු පැවසූවා

එහෙනම් මුගෙ මොකක්ද එක - වෙඩිතියලා දාපල්ලා
ලොක්කා තම ගෝලයන්ට - අණකර සිටියා

ඔහුට නියම දඬුවම දී - දෙවැන්නාව අමතාලා
ඔහු කරනා රැකියාවද - විමසා සිටියා

ගිනි නිවනා භටයෙකි මම - ඔහු කීයෙන් තම තත්ත්වය
ලොක්ක ඔහුට නිසි දඬුවම - නියම කලාලූ...

මේකාගේ මොකක්ද එක - ගිනිතියපල්ලා එහෙනම්
අයියෝ ඔහුටත් දඬුවම් - එලෙස දුන්නලූ...

අන්තිමේට සිටි යාලුව - කරනා රැකියාව ඇසී
කට කොනකන් හිනාවෙලා - මෙසේ පැවසුවා



මමනම් අසරණ මිනිහෙක් - පොඩි වෙළඳාමක් කරන්නෙ
පොඩි ළමයින් හට ලොලිපොප් - මම විකුණන්නේ...

56 comments:

  1. එහෙනං ඌට කියන්න ඇති උඹ ගෙදර ගිහින් අපි ඔක්කොටම කන්න ලොලිපොක් ද මොනවද එව්වා ඇන්න වර කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ විචාරකතුමා, අරුන් සේරටම උගෙ ලොලිපොක් එක කන්න තමා වෙලා තියෙන්නෙ.

      Delete
    2. විචාරක තුමා මොකක්ද අනේ ඕක තේරෙන් නැද්ද :D මධාවියගේ කටින් අහගන්න නේද කිවුවේ

      Delete
    3. ඔය මට කියලා තව කවියක් කියෝගන්න යොදන උපක්‍රමනෙ ඔමා. අපි අහුවෙයි ඕවට.

      Delete
  2. මම හිටියා නම් මමත් බේරෙනවා.. ඇයි බං මම බ්‍රා මහනවනේ..
    අද ටි ටෙබල් එකේ සියලු විධායක නිලධාරින්ගේ එල ද බ්‍රා එක උඔට.

    ReplyDelete
    Replies
    1. උඹ හිටියනං මොකක්ද එකත් මහගෙන තමා මචෝ එන්න වෙන්නෙ.

      Delete
  3. මරු! තැනට සුදුසු නුවණ

    ReplyDelete
    Replies
    1. ඕකෙ අනික් පැත්තට කතාවක් තියෙනවා අහල ඇතිනෙ රාජ්, “ෆයර්“ කියලා.

      Delete
  4. හා එහෙනම් අද උඹටත්- පුළුවන් රස්සාව කරන්
    මෙතන ඉන්න අපි හැමගෙම- ලොලිපොප් කාපන්..

    ReplyDelete
    Replies
    1. ආසම ඇති කළණ මල්ලි - ලොලි පොප් එක කනවානං
      කනව නෙමෙයි ඕකට කූරකුත් ගහනවා

      ඉවාන් මල්ලි මොකද නිකං - වැටගහගෙන බලා ඉන්නෙ
      වැටෙන් කෝටුවක් කපාන - උඹම ඇණගනිං

      Delete
  5. වයසක කමට රජ මැදුරේ කවටයා කමෙන් කොන් කරලා තිබ්බ අන්දරේ අළුතෙන් ආපු සර්ප විෂ උරන්න දන්න කවටයට කරපු වැඩේ වගේ වැඩක්... හෙහ්

    ///මමනම් අසරණ මිනිහෙක් - පොඩි වෙළඳාමක් කරන්නෙ
    පොඩි ළමයින් හට ලොලිපොප් - මම විකුණන්නේ...///
    ඒක ඇහුවට පස්සේ උන් උඹට මක්කැයි කොලේ, ඔය ෆොටෝ එක තියෙන මෙව්වා එක වගේ තත්ත්වෙකට පත් කලාද මදාවියෝ... පව් බන්ස් උඹ...

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒකෙ කිසි පවක් නෑ.. ඒකනොවැ සැප (කෝටු ගැහුවෙන නැත්තං)

      Delete
  6. අඩේ දඩුවමත් දැම්ම නම් තමා හරි...නැත්තම් අපි හිතනවා කියලා කොච්චර හිතන්ඩද අප්පා....?

    ReplyDelete
    Replies
    1. එතකොට අගයක් නෑ නේද රූපෙ. පොඩි ප්‍රෙහ්ලිකාවක් ඉතුරු කලාම තමා ගති.

      Delete
  7. දඬුවම -
    එහෙනම් මේ මනුස්සයා - අරගෙන ගෙනිහින් ඇතුළට
    සියලු දෙනාගෙම ලොලිපොප් - කන්න දියල්ලා....

    රසසරණියේ තවත් මැක්ස් කවියක්
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. චූදිතයගෙ මොකක්ද එක- ඉලක්ක කරගෙන දඬුවම
      ඒක නිසා ඕකෙ අනෙක් පැත්තයි වෙන්නේ

      Delete
  8. මගේ නිර්මාණයකට ඔබ දී තිබූ කොමෙන්ටුවට ස්තූතියි
    (ඔබේ කොමෙන්ටුව මගේ අතින් වැරදීමකින් මැකී ගියා. එයට සමාවන්න)

    ReplyDelete
    Replies
    1. මකනවා කියලා ඔහොමත් ඇඩ්‍රස් නැතිවෙන්නම කපනවද මල්ලී

      Delete
  9. දූරියන් කතාව මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඒක අපේ රටේ කාට කාටදත් වුනා කියනව නේද?

      Delete
  10. ලොලිපොප් කන මධු මාදවී
    දොඩම් උරණ ....මධු මාදවී
    හරක් ෆයිට් ........මධු මාදවී
    වලත්තයා ..........මධු මදාවි

    මේ ඔන්න මම නොකිව්වයි කියන්න එපා , මේ වගේ ජරා කතානම් මම කියවන්නේ නෑ. අම්මප යකෝ මම හිටිය වගේ හත් අට ගුණයක් නරක වෙලා මූ නිසා ...ශික්

    ReplyDelete
    Replies
    1. ඉවානයට මධුමදාවි
      අහුවුනොතින් ගුටි පුදාවි
      ඊට පස්සෙ යයි උසාවි
      ලියලත් ඉවරයි රසකවි

      (ඔය කිව්වට ආරංචි හැටියට උඹ මට වඩා හෙන ලොකුයි බං... අටගුණයක්)

      Delete
  11. විළි ලැජ්ජාවෙ බැරි නිසා කියෙව්වෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් මං වගේම අහිංසක කොල්ලෙක්

      Delete
    2. හැලප අයියා, ඇයි ඇස් දෙක ලැජ්ජාවෙ අඬනවද?
      ඉවාන්, උඹත් ඒ වයසෙම කොල්ලෙක්ද මචෝ?

      Delete
  12. එහෙනම් මුගෙ ලොලිපොප් එක ගලව ගනින්නෙ
    අරගෙන එය ඔටුවන් හට උරන්න දෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අප්පට බොල සිංහයාට වෙලා තියෙන සන්තැසිය

      Delete
    2. ඉවානයෝ ...වැලිකතරේ සිංහයන්ගේ පුරුද්දලු ඔටුවන්ට කියලා .....හැක් හැක්

      Delete
    3. ඉන්දිකයා ඔහෙට වෙලා - ඔටුවන් හට එය පුදලා
      ඒක තමා එන්නෙ නැත්තෙ ලංකාව බලා

      ඒක තමා ඉවානයෝ - ඔටුවන් හට එය දුන්නොත්
      ආයි ගලව ගන්න එකත් - හිතන්නවත් බෑ

      සින්දු මල්ලි මේ අහපං - ඔටුවො වගේ නොව සිංහයො
      උන්ට දුන්නොතින් කෑලිත් ඉතුරු කරන් නෑ

      Delete
  13. හික්ස් ...දැන් දොඩන් ගෙඩියක් ,ලොලිපොප් එකක් දැක්කත් තෝව මතක් වෙනවා මදාවියෝ ...හැක් හැක්

    ReplyDelete
    Replies
    1. අන්න බලාපං, බ්‍රෑන්ඩ් ලෝයල්ටිය.

      Delete
  14. ලොලිපොප් ඵකක් මුලින්ම ආහාරයට ගත්තු පුද්ගලයා විදයට ඉතිහාස ගතවන්නෙ රාවණ රජතුමා..ඵතුමා කුඩා අවදියෙ හුගක් දගයි,කෑම කන්නත් හොරයි..රාවනගේ මව තමයි ‍ලොලිපොප් ඵකක් (ලූල්+පූපය)හදලා කුඩා රාවණට කවලා තියෙන්නෙ.....ඊට පස්සෙ ප්‍රීතියට පත්වුන රාවණ මෙන්න මේ සිංදුව කියල තියෙනව...මේක අද ඊයෙක ආපු සිංදුවක් නෙවේ හොදේ..ලෝ...ලෝලෙ ලොලෙ ලොලෙ//
    ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
    කෝලම්කාර මාගේ පාළු මක මකා
    මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
    ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
    අම්මා.......

    පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
    ලාඩම් බරබාග ලෝකේ නැති කළා
    බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
    කාටත් වැඩි ආදරේක ගිල්වලා
    අම්මා.....

    කේලම් මලු තාත්තාට විය එයා පුරවලා
    ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
    තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
    ඈටත් මුළු ජීවිතේම මං වෙලා
    අම්මා.....

    ReplyDelete
    Replies
    1. උඹත් හදන පුරාවෘතනං අම්මපා.... හැක් හැක්

      Delete
  15. අරාබියේ මයි ඔව්ව වෙන්නෙ. උඹට මතකද අර අරාබි රජ්ජුරුවෝ බලන්න ජේආර් වෙරළු ගෙනිච්ච සීන් එක? ප්‍රේමදාස දූරියන් ගෙනිච්ච සීන් එක...

    ReplyDelete
    Replies
    1. දූරියන් කතාව මම දන්නවා, ඒත් වෙරළු කතාව දන්නේ නෑ...නරකද හැමෝටම දැනගන්න ඔය කතා දෙක මෙතන ලියෙව්වනම්

      Delete
    2. සජ්ජා, ඔය මාතා උඩහ මතක් කලෙත් ඒකනෙ. ජේ ආර් නම් ඒ ජාතියෙ කපටි පොර.

      Delete
    3. උන්මත්තක, සාදරයෙන් පිළිගන්නවා මේ අහට!

      Delete
    4. මධුමාධවී රස සරණිය@ සතුටුයි, සතුටුයි, මාව පිළිගැනීම ගැන මගේ සතුට ප්‍රකාශ කරමි........

      Delete
    5. ඒම්බා, ඒපමණක් ෙනාව ෙරා්ලටද ඒක් කෙලමි. කියවා අැත් ෙතමි. තව කියවන්නට ෙබාෙහා් දැ අැත.

      Delete
  16. ශුවර් එකටම අර අන්තිම එකා නම් ලංකාවෙ එකෙක්ද කොහෙද...............
    පරණ රස කතා ගොඩට අලුත් එකක් කවියෙන්... සුපිරි.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඇම්ඩො ඉතිං වෙන මොන රටෙන්ද? ස්තුතියි!

      Delete
  17. දැන් එතකොට ඒක එහෙමම තියෙද්දී ලොලිපොප් එකට ගත්තද, නැත්නම් කපලා අරන් කාට හරි ලොලිපොප් එකකට දුන්නද?

    ReplyDelete
    Replies
    1. කපලා කූරකුත් ගහලා දුන්නොත් කෝමද?

      Delete
  18. මෙන්න මදාවියෝ 18ප්ලස් එකට දැම්මා.
    http://nelumyaya.com/2015/04/

    ReplyDelete
    Replies
    1. හරෙ හරේ අජිත් අයියා... ඕම යං... ඕම යං...
      බොහොම පිං මේ ලබාදෙන අනුග්‍රහයට... අපි ඕවට කළගුණ සළකනවා හොඳේ..

      Delete
  19. මධාවි................

    මමනම් අසරණ මිනිහෙක් - පොඩි වෙළඳාමක් කරන්නෙ
    පොඩි ළමයින් හට ලොලිපොප් - මම විකුණන්නේ...

    අා ඒහෙනම් මාගේ එක - ලොලි පොප් කනවා කොරහං
    හපන්න බැහැ හැපුවොතින්- උඹ ඒක කන්නේ...

    ReplyDelete
    Replies
    1. හනෙ හම්මේ මේ කුරුට්ට නරක් වෙලා තියෙන තරම්? පාප මිත්‍ර ආශ්‍රය!

      Delete
  20. අනේ මන්දා මෙව්ව කියවලා මං නරක් වෙයිද කියලයි බය...

    ReplyDelete
    Replies
    1. මෙන්න තව එකෙක් මග එනවා!

      Delete
  21. අන්දරෙත් මේ වගේ වැඩක් කලාලු නේද මාධවියේ..

    ReplyDelete
    Replies
    1. ඒෙහනං..
      අලුත් ලැෙප් අකුරු කචල් බං... අහ්.. ෙරා්ල ෙපරලන්න ඔ්නි. උඹ මක්කවත් දාලද බලන්න.

      Delete
  22. හි හි අන්තිමට ලොලි පොප් එක කොට්න් කැන්ඩි එකක් වගේ වෙන්න ඇති :D

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/video/video.php?v=355164221357119
      ඔමානං ඉතිං මීට වඩා දක්ෂයො දැකල ඇති ඔය රටේ.

      Delete
  23. ලොලිපොප් එක විකුණලා ඌට සැහෙන්න අමාරු වෙන්න ඇති එදා නම් :D.

    ReplyDelete
    Replies
    1. ඇයි දඬුවමට කලිනුත් ඒකම වෙන්න ඇතිනෙ අඩුගානෙ 33 පාරක් වත්.

      Delete