2015-04-22

හාවා සහ වළහා


එකමත් එක කාලයකදි - එකමත් එක කැලයක් තුල
හාවෙක් සහ වළහෙක් මිතුරන් ලෙස උන්නා 

උඩින් මිතුරුකම් තිබුණත් - දෙන්නට දෙන්නා නිතරම
යටින් ගේම දෙන්න තමයි - බලාන උන්නේ


දවසක්දා දෙන්න එක්ක - ගමනක් යන අතරතුරේ
හමුවිය මග වැටිලා තිබු - පිත්තල පහනක්

දෙන්නා එය අතට අරන් - යන්තම් පිහදාපු සැනින්
මතුවිය පහනේ කෙමියෙන් - තඩි බහිරවයෙක්

ඔබ තුමන්ල දෙපල නිසා - සිය වසරක මගෙ සාපය
නිමාවෙලා මේ පහනෙන් - නිදහස් වූයේ

ඒකට කළගුණ සලකා - දෙදෙනාටම තුනක් බැගින්
වර හයක්ම දෙන්නෙමි මම - කියන් කැමති දේ

වළහ සැනින් ඉස්සර වී - මේ කැලයේ ඉන්න අනෙක්
වලස්සු සැම වැළහින්නියො - වේවා කීවා

ඔබේ වරය ඉටු වුණේය - කියා කීය බහිරවයා
ඉන්පසු ඔහු හාවාගෙන් - වරය විමසුවා

මට ඕනෑ වේගවත්ම - මෝටර් සයිකලය තමයි
හාවා කී හෙයින් ඔහුට - ඒකත් ලැබුණා

හාවුන් මෙහෙමත් මෝඩද - කියා සිනාසුනු වළහා
දෙවනි වරය ලෙස තමන්ගෙ - මෙසේ ඉල්ලුවා

මේ රටේම හැම කැලේම - ඉන්නා සියලුම වළසුන්
වැලහින්නියො වේවා යැයි - ඔහු යලි පැතුවේ

ඒ වරයත් ඉටු වුණේය - බහිරවයා යලිත් වරක්
හාවාගෙන් ඔහුගෙ දෙවන - වරය විමසුවා

මට දෙන්නකො ලෝකෙ තියෙන - ශක්තිමත්ම හෙල්මටයක්
කීයෙන් හාවා ඌ හට - ඒකත් ලැබුණා

අපරාදේ වර දෙකක්ම - නාස්තිකරගති මේකා
මේ වෙලාවෙ වළහ පෙරලි පෙරලි හිනැහෙතේ

මට ඕනෑ ලෝකෙම - වලස්සු වැළහින්නො වෙන්න
වළහා තම අවසන් වරයත් ලැබ ගත්තා

දැන් වාරය හාවාගෙයි - අන්තිම වරයත් එයවේ
හාවා තම හෙල්මටයද - පළඳාගත්තා

යතුරු පැදියටත් නැගලා - පණගන්වා ජවගන්වා
බහිරවයා අමතා තම - වරය ඉල්ලුවා

මේ වළහා මෙතැන් පටන් - සමරිසි වළහෙක් වේවා
කියා කියපු හාව තියල - ඇරිය ඇරිල්ලක්

60 comments:

  1. අරිනවා කියල ඔහොමත් අරින සිරිතක් තියෙනවද බන්...
    අනිවාර්යයෙන්ම මුන් දෙන්නා යාළුවො කියන එක ඇත්ත වෙන්න ඕනේ, නැත්නම් මේ තරම් අරින්නේ නැහැ හතුරෙක්වත්...

    මම පෝස්ට් එක බලන්න එද්දී හිතුවේ අර පොලිස් කාරයෝ අල්ලගෙන ආපු වලහගේ කතාව කියල.
    "මම තමයි හාවා... මම තමයි හාවා..." කිය කියා එන්නේ... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. බයික් එකෙන් බං අරින්නේ. :-)
      අන්තිමට මේ වළහාටත් පොලෝසියෙ නවතින්න නොවුනොත් ඇති.

      Delete
  2. හාව තමා දවසේ ඩෑල් එක... හිහ් හිහ් හී.............. නයි කයිද රෝස් පාං කීවලු...
    වලහ පව් මචෝ මොනා වුණත් ඈ
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. වළහෙකුට ගේමක් දෙන්න හාවෙකුට ලැබෙන්නෙ ඉතිං ඔහොමවත් අවස්ථාවක තමා හිටගෙන.

      Delete
  3. වලහාව සමරිසි නොකර තිබ්බත් ඌට පරිප්පුව තමයි ඇයි බං ????
    ඉතිං ඉතිං අවුරැදු සරැද?

    ReplyDelete
    Replies
    1. ඇයි බං කෙහේ කොරන්නද?
      මොන සරුවක්ද මෙන්ඩෝ.... බිංදුවට හිඳුනා. (උඹේ සංකේතය ඇති අර කලිං එකේ පොඩ්ඩක් හොයා බලාපං)

      Delete
    2. ඒකත් එළද බාං...

      Delete
  4. අහිංසක වළහා....
    රජ වෙන්න නොව ආතල් පිණිස කල වැයමකට කෙල කල හාවා ගැන වහාම පරීක්ෂණයක් පවත්වනු....
    අල්ලස් හා දූෂණ කොමිසමට කැදවනු....

    හෙල්මට් එක ෆුල් ෆේස් ද දන්නෑ??

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් සෙල්ලම් කරනවද අහිංසක ආසාවල් එක්ක?
      (අන්න ඒ හෙල්මට් ප්‍රශ්නෙනම් වටිනවා)

      Delete
  5. අන්න හාවෝ...

    ඒක නෙවෙයි බං, මටත් එහෙම බහිරවයෙක් හම්බ උනානම්..

    ReplyDelete
    Replies
    1. හිටිංකො... ඔය ක්ෂේත්‍රෙයන්ම හම්බුවෙයි.

      Delete
  6. හෙහේ පව් වළහා!

    ReplyDelete
    Replies
    1. වළහාගෙනුත් වැඩක් නැති එකේ වැළහින්නො ටික බලාගන්න වෙන්නෙ හාවට තමා.

      Delete
  7. ආවා ආ වලාගේ කතාව - Rabbit Vs Bear

    http://maathalan.blogspot.com/2011/05/rabbit-vs-bear.html

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ වෙනසක්. අමුතුම බාසාවක් මාතා.

      Delete
  8. අනේ පව් වලහා :D

    ReplyDelete
    Replies
    1. හහ්... මෙයාලට වලස්සු ගැන තියෙන දුක...!

      Delete
  9. වලහ එක්ක පට්ට ඇරියස් එකක් තිබ්බ හාවෙක්....

    ReplyDelete
    Replies
    1. ආයි... හැමදා නියං එකදා වැහි වලාවේ...

      Delete
  10. මදාවි වලා (හුටා වැරදුණා... වලහා) ගැන කවියක් ලියලා....
    ඕං ඊ‍ට පස්සෙ මෙහෙමලු උනේ ඈ....

    පහනෙ යකා කලබල වී - පස්සත් අතකින් වහගෙන
    සියවසරක් සිටි තැනටම - රිංගා ගත්තා...

    ReplyDelete
    Replies
    1. වළහාටත් වෙන කරන්න - කිසිම දෙයක් නැති තැනදී
      යකා රිංගු පහනේ කෙමියෙන් වැඩ ගත්තා

      Delete
  11. එකෙන්ම දෙන්න යාළුවොම තමයි... නැත්නම් ඔහොම කොරයිද...

    ReplyDelete
    Replies
    1. හොඳම යාලුවා වෙන්න පුලුවන්

      Delete
  12. උෟනං නියම වලත්ත හාෙවක්.......&^රි වැඩ කරන්ඩ ඒපා කියන්න ඔෙන උෟට

    ReplyDelete
    Replies
    1. ඒ වැඩ නවත්තන්න තමා ඌ එහෙම කලේ.

      Delete
  13. මදැයි බං වලහට වෙච්ච දෙයක්.. උගේ ආතල් එහෙමම ඉවරයි..

    ReplyDelete
    Replies
    1. තනියෙන් ආතල් ගන්න යනවට යස වැඩේ!

      Delete
  14. වලසා යන සත්ත්ව කොට්ඨාසයේ අවසානයද?
    ජයවේ සරණිය!

    ReplyDelete
    Replies
    1. එසේ වන්නට ඇත. කෙසේද වරිගයා බෝකිරිල්ලක් ඉතිං?
      ජය!

      Delete
  15. හිතා ගන්නවත් බැරිවුනා බන්. මේව හදන එවුන් මාර මොළකාරයොනෙ . අපට අපි ගැනම දුකයි බන්

    ReplyDelete
    Replies
    1. ම.ම.@
      එහෙම එකක් ලියාගන්න එකෙක්වත් නෑ කියලද?

      Delete
    2. මෙන්ඩා@
      යක්කුන්ටම ගිය පහන් නේද?

      Delete
  16. දැන් විභාගෙ කාලෙ නිසා- බලන්නවත් එන්න බෑනෙ
    තවත් කතාවක් ලියන්න- එපා හදිස්සී

    ReplyDelete
    Replies
    1. පහේ ශිෂ්‍යත්වෙද?

      Delete
  17. චැක්...කක්කි හාවෙක්.

    ReplyDelete
    Replies
    1. බොට ඉතිං මක්කා ලිව්වත් වැරදියි වල් කටුස්සා :-)

      Delete
  18. සිරාවටම ................

    ReplyDelete
    Replies
    1. ඇයි අජිත් අයියෙ අපිට ඔහොම කරන්නෙ?

      Delete
    2. කොහොමොද අනේ ?

      Delete
    3. මං හිතුවේ කටුස්සගෙ යෝජනාව ඉස්තීර කොලාවත්ද කියලා.

      Delete
  19. දැන් වලහා හාවා එක්ක තරහා වෙලා ඔනදෙකට ඔට්ටු කොල්ලෙක් එක්ක සෙට් වෙලා කියන්නේ
    හිටපන් ඒ කොල්ලා බ්ලොග් එකක් එහෙම ලියනවද කියලා හොයලා බලලා කියන්න

    ReplyDelete
    Replies
    1. ලියනවලු බං වළහගෙනුත් බේරිලා මැලේසියාවට වෙලා.

      Delete
  20. කොහොමත් හාවා ඉක්මනට මාරු වෙච්ච ඒක හොදයි... නැත්තම් වලහාගෙන් කරදරයක් වෙන්න ඉඩ තියෙනවානේ

    ReplyDelete
    Replies
    1. එහෙනං... වළස්සු කොහොමත් එක විදිහක්නේ. හයිබර්නේට් වුනත් උන්ගෙ වැඩක්නේ.

      Delete
  21. ඕවා සහ ගහන අපරාද.. බලු පූට්ටු වලට ගල් ගැහුවට හපන්..

    ReplyDelete
  22. පට්ට දුකක් නේ බං හාවා දුන්නේ ප්ලෑන් කරලා.. හැක්.. එළ

    ReplyDelete
    Replies
    1. හාවා දැක්කට වඩා සතුටුයි දේශකතුමා දැක්කම. කෝමෙයි, අවුරුදු සරුය?

      Delete
  23. අම්මප මෙහෙමත් හාවෝ. පවු යකෝ අර වැලහින්නියො ටික :D.

    ReplyDelete
    Replies
    1. ඔය කතාවෙ ඉතුරු ටික තියෙන්නේ මෙහෙම(අහම්බෙන් හම්බුනේ)...ඔය වලහ දැන් සත්තු වතුර බොන්ඩ එන තැනක රැකගෙන ඉන්නවලු..සින්හය ආවලු ටිකකින්..වලස පැන්න සින්හයගෙ පිටට..***--++++
      *////--***-+

      සින්හය වුනත් වලසගෙන් බෙරෙන්න බැරිවුනාලු...............සින්හය කෝමහරි අන්තිමට වෙට්ටුවක් දාලා පැනල ගිහින් පත්තරයක් බලනවලු..වලහ චෙස් කරල මහන්සි හින්දා වතුර වීදුරුවක් ඉල්ලගන්න අර ගෙට ආවලු..සින්හය මේක දැනගෙන පත්තරෙන් මූන වහගෙන මෙන්න යකෝ වැඩක් වලහෙක් සින්හයෙක්ට***********////.... කීවලු....වලස පුදුමවෙලා කීවලු"යකෝ ඒක මේ ටිකට පත්තරේටත් ගියාද "කියල...
      ඉස්සෙල්ල ගෑනු ඇදුන්..දැන් මේව ...හ්ම්ම්ම්ම්ම්

      Delete
    2. මනා@
      හාවා ඒ ඇත්තියො ගැන බලා කියා ගත්තා වෙන්ටෑ...

      Delete
    3. මාධව@
      හම්මේ යාන්තම් ඇති අපේ මාධවයට රාවණා අමතක වෙලා :-)

      Delete
  24. හෙහ් හෙහ් මරු කතාව ... හාව ෆුල් ෆේස් හෙල්මට් එකක් ඉල්ලුවනම් උටත් කෙලවෙනවා මගදී

    ReplyDelete
    Replies
    1. හැබෑටම දැන් ෆුල් ෆේස් විරෝධය ඉවරද පැතුම් සද්දයක් නැත්තෙ?

      Delete
  25. ඇයි මේ එක එක්කෙනා එක එක දේවල් කියන්නේ, වලහට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. වලහට ඊට පස්සෙ වැලහින්නියො වැඩක් නෑනෙ උන්මත්තක.
      (ඔය එක එක්කෙනා කියන ඒවා වැඩිය හිතන්න එපා)

      Delete