වසර ගණන් අව් වැසි මැද නොසැලී සිට පිළිම දෙකක්
ගැහැණු පිරිමි රූප දෙකකි අඹලා තිබුණේ
දෙවියන් මේ යුගල කෙරේ පතල මහා කරුණාවෙන්
අඩ හොරාවක කාලය පණ නල පිම්බා
මෙතෙක් පැවති අසහනයක් දුරලාගන්නට දෙදෙනා
ළඟම තිබුණ පඳුර තුලට රිංගා ගත්තා
පැය කාලක් ගතවෙන්නැති බොහොම තෘප්තිමත් මුහුණින්
පිළිම යුගල පඳුර තුලින් එළියට ආවේ
දෙවියන් මේ බව දැකලා කාලයෙ ඇති අගය කියා
"තව පැය කාලක් ඉතිරිව ඇතැ"යි පැවසුවා
ගැහැණු පිළිමෙ ඒ අසලා පිරිමි පිළිමෙ වෙත හැරිලා
ලොකු ඕනෑ කමකින් මේ ලෙස ඉල්ලන්නේ
"මෙවර ඔයා පරෙවියාව අල්ලං ඉන්නා අතරේ
මෙතෙක් උන්දැ මට කලදේ මමත් කරන්නං"
හිහි උං දෙන්නට පරෙයියොත් එක්ක මාර මළක් තියෙන්ට ඇත්තෙ
ReplyDeleteහිහි....
පරෙයියන්ට මොනව හිතෙන්ට ඇද්ද
ආයෙ නං ඒ වගේ අසික්කිත වැඩ කරන්නෙ නෑ කියල හිතන්න ඇති
සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත.
Deleteකොච්චර මලෙන් ඉන්න අැද්ද පරවිය එක්ක!
ReplyDeleteඒකනෙ පහකරන්නෙ.
Deleteහිටගෙනමලුද කරල තියෙන්නෙ?
Deleteනොදනී
Deleteවල් පරෙයියෙක් නේ...
ReplyDeleteකොයි පරෙයියද?
Deleteඅපොයි පරවියා ...
ReplyDeleteකොයි?
Deleteවයි
Deleteපරෙවියා කොයිකද කියලා ඇහුවෙ.
Deleteවයි පරවියාද ?
Deleteකොයි පරවියාද?
මයි පරවියද ?
නයි පරවියද ?
:D :D :D
ගෙයි?
Deleteපරවියෝ විතරක් යෑ... අැයි කපුටෝ.... උන්ට ඒපා වෙලා ඉන්න අැත්තේ....
ReplyDeleteකපුටා පරෙවියා විතරම ස්ථිර වාසස්ථාන සහිත පුරවැසියෙක් නෙමෙයි නේද?
Deleteඇයි ගිරවු???????
ReplyDeleteකූඩුවක දැම්මොත් ඇර උන් මෙහෙම එකම තැන ජරා කරන්නෑ නේද?
Deleteමං කිව්වෙ අල්ලන් ඉන්න අතරේ!!
Deleteසුවර් එකටම ගිරවෙක් හදලා තියෙනවා. හැබැයි පුතෝ මේ දවස්වල ගිරව් ඔය දෙපැත්තම මූට්ටු වෙලා ඉන්නෙ :-)
Deleteමොනවාද මේ කතා
ReplyDeleteහාස්‍යය පරිවර්තන කවියෙන්. මොනවා වුනත් වෙල්කම්!
Deleteඋඹ මලහමත් අපි උඹේ පිළිමයක් හදල පාර්ක් එකක තියනවා......ගෝඩ් ප්‍රොමිස්......
ReplyDeleteජය වේවා......
උඹ මැරිල පරෙවියෙක් වෙලා එයි මට වැඩේ දෙන්න. හිටිංකො.
Deleteහැමදා නියං එකදා වැහි වලාවේ.. පරෙවියාට 'නානසාරගේ අබ' සරණයි!
ReplyDeleteඅපි හදමු නානෙගේ පිළිමයක්!
Deleteපර පරෙයියෙක්නෙ.. තාම නානව ඇති ගඳ යන්න..
ReplyDeleteපරෙයියද? පිළිමද?
Deleteකොහොමත් ඔය හදන පිළිම අන්තිමේ අයිති කර ගන්නේ පරවියෝ තමයි..
ReplyDeleteඉස්සෙල්ලම පරෙයියො ටික තුරන් කරන්න ඕනි, මොනරු වගේ.
Deleteඅහෝ බේදයකි...ඉරකි තිතකි..
ReplyDelete--
පවු අසරණ පරෙයිය....
කොයි පරෙයියටත් ඔහොම වෙන දිනයක් එනවනං, නේද?
Deleteහොදම වැඩේ පරෙවියාට
ReplyDeleteනොකරන්නට වලත්තකම්
කල කම් පල දීලා උෟ කුජීත වෙන්නා...
ඉස්ටෝරිය අහල ඇතත්
මේ වගෙ රසයක් මින් පෙර
විදලම නැතුවා..
එළ... ලියපං දිගටම....
ෆොටෝත් දැක්කා
Deleteඒ වගෙ ෆොටෝ නොදැක්කා
ගහපං... මල්ලියෙ දිගටම....
මම තැනක දැක්ක පාරේ තියන පිළිම වලට පන අවොත් ඉස්සල්ලාම ඉල්ලන්නේ තුවක්කුවක් කියල කුරුල්ලොන්ට වෙඩි තියන්න. මෙහෙම බලනකොටනම් ඒ කතාව ඇත්ත වගේ :v
ReplyDeleteඋඹත් දැන් පිළිමෙ වගේ... ලියන්නෑ...කොමෙන්ට් නෑ.
Deleteඅය්යෝ පරෙය්යෝ...!
ReplyDeleteකළකම් පළදේ!
Deletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15333-2015-01-14-23-35-42
ReplyDeleteනෙලුම් යායේ අපේ දුප්පත් නිර්මාණ පළකරමින් දෙන සහයෝගයට අජිත් සහෝදරයාට හද පත්ලෙන් නැගෙන මෙව්වා එක!
Deleteනිර්මාණ දුප්පත් වෙන්නේ නිර්මාණශිලිත්වය නැති වුණාම විතරයි ආච්චියෙ
Deleteඒක සැබැයි සීයේ
Deleteශික් විතරක් පත්තරෙකටවත් දාන්න පුළුවන් ඒකකය ලියල තියෙන්නේ.
ReplyDeleteවැඩි හරියක් එහෙමයි නේ? පත්තරවල දාන්න බැරි ඒවටත් තැනක් තියෙන එකම මදෑ අප්පා.
Deleteලංකාවේ සිට ලින්ක් එකට ගිය හැකියි. නව රජය බ්ලොක් ඉවත් කර ඇත.
ReplyDeletehttp://madhumadhavi135.blogspot.co.uk/2015/01/blog-post_12.html
නව රජය බ්ලොක් කල යුතු බ්ලොග් නොවෙන දේවල්ද ඇත. ඒවා තාම බ්ලොක් කර නැත.
Deleteහි හි ලින්ක් එක දුන්නම සින් ගාලා ආවේ බලන්න,, අනේ බන් උබ .
ReplyDelete