ක්ලබ් එකකින් වසරක් පාසා - ලොතරැයියක දිනුමක් ඇද්දේ
ඒක දිනන්නට හැම අවුරුද්දෙම - පොරක් ට්‍රයිකරන්නේ
කවදාවත් නෑ එය ඇදුනේ - මේකට ගුරුකම් සොයමින්නේ
දේව බැල්මකින් සාස්ත්‍ර කියනා - තැනකට ගොඩවැදුනේ
දෙවියන් තොපගේ දුක අහලා - ඉඟියක් එතනදි දෙනු ඇත්තේ
ඒකේ හැටියට අංක තෝරලා - දිනපං යැයි කියවී
ඒ වසරෙත් ක්ලබ් එකට ගියා - ඉඟියක් සොයමින් ඇවිද ගියා
බිලියඩ් මේසෙක කෙල්ලෙක් අවසන - ඉඟිය ලබාදුන්නේ
කෙල්ල හිටියෙ මේසෙට නැමිලයි - ඇඳි කෙටි වත ඉහලට එසවී
වටකුරු හැඩ මත හතේ ඉලක්කම් - දෙකක් පච්ච කොටලා
අංක හැත්තැ හත ඉල්ලන්නේ - දිනුම ඇදෙයි බල බල ඉන්නේ
කරුමෙට එදිනේ ඇදිලා තිබුණේ - හත්සිය හත අංකෙයි
ha ha ha aaaaaa.Thank you. මේ දේශපාලන කෙහෙල්මල් නිසා depress වෙලා හිටියේ. හිනාවක් දුන්නට බොහොම ස්තුතියි.
ReplyDeleteඔබේ සිනාව මගේ සතුටයි.
Deleteනිකම් මොකක්ද වෙලා ගියා ඒක ඇහුවම. බොහොම පරාර්ථකාමී කියමනක්. හේ හේ
Deleteඉන්නතුරු හිනස්සා, මියෙන විට අඬවමු.
Deleteහප්පා ගඳේ බෑ...!! අනේ අනේ මධාවියෝ.
ReplyDeleteඋදේ පාන්දර හිනා කටයි. තැන්කූ තැන්කූ..
හැක් ... ඒ කියන්නේ මේ පොර මනෝෂ් ද ?
Deleteඉඹින්න යන්නෙ නැතුව අංකෙ විතරක් බැලුවනම් ඉවරනේ ....
@මනෝෂ්,
Deleteකොම්පීටරේ ඇතුලෙ හූණෙක් මැරිලද බලන්න.
@සඳරු,
Deleteකියලා වැඩක් නැත.
මැද බිංදුව අමතක කරන්න එපා
ReplyDeleteමුල බින්දු වගේ නෙමෙයි මැද බින්දු. නැද්ද?
Deleteමැද බිංදුව වැහෙනවනෙ ජං
Deleteමේ බ්ලොග් එකේ රොබෝ චෙක් එක වැඩකරන්නෙ නෑනෙ.
DeleteLOL ..!! මාධවීගේ " මදාවි " කවි ගැන කවර කථා ද ඉතින් ??
ReplyDelete..............................................
පුවතක් ..
" හොඳම මදාවි කවි බ්ලොගය " ට හිමි සම්මානයට " මධුමාධවී " බ්ලොග් අඩවිය නිර්දේශ වී ඇත.
හුරේ....ජයවේවා! (ජාතික නාලිකා පුවත් වගේද දන්නෑ)
Deleteමදාවි බ්ලොගය කියල සම්මානයකුත්දුන්න නම් හොඳයි තමයි. "වඩා රසවත් බ්ලොගය !"?
Deleteඅනේ මට ලැජ්ජයි වගේ :D
Deleteලැජ්ජා නමි ලියැයියැ ඔයා.
Deleteෂුවර්ද 707 කියලා 7&7 නෙවෙයිද ? :P
ReplyDeleteඔය කියන්නෙ ඉතිං ඉවාන්ට පේන ඒවයෙ හැටි තමා. ;-)
Deleteපොරට මැද තියෙන බිංදුව අමතක වෙලා
ReplyDeleteනැත්තං දැකල නැතිව
ලොවෙත් නැති මදාවි කවි
පට්ට් පට පට
ජයෙන් ජයම වේවා
දැක්කත් ඉඟිය ඇතුලෙ ඒකත් ඇති කියලා හිතන්න නැතිව ඇති. හැදුනු ලමයි එහෙම තමා.
Deleteඑල ද බ්‍රා..මචං..
ReplyDeleteචුට්ටක් ටියුබ් ලයිට් වුනා පස්සේ කෙල්ලෙක්ගේ 7යි7ගහලා බැලුවා එතකොට මිටර් වුනා..
ඔන්න එක මහත්තයෙක් රාජකාරි කොරන හැටි...හැක්...හැක්...
Deleteරාඡකාරි පහසුකම්..ලැබිම...
Deleteපහසුකම් හා විශේෂ වරප්‍රසාද සහ (මොකද අක්කෙ ...) අපේ බොස්ගෙ වැඩ!
Deleteරාඡකාරි ආතතිය නැතිකිරිම
Deleteඅන්න හරි. ලොකු ලොකු කොම්පැනිවල බොස්ලට ඉන්නවනෙ ඒකටත් ලේකම්ලා.
Deleteසුදු බින්දුව කියන ලෙඩේ හැදෙයි මේවම ලියලා....
ReplyDelete“සුදු බින්දුම“ නේ? වෙන දෙයක් ලියන්න කාලෙ හොඳා.
Deleteමං කල්පනාකරේ වැරදිලාවත් ඕක කොල්ලෙක්ගේ කකුල් දෙකෙ ඉස්සරහ ගහල පෙන්නුවනම් උත්තරේ මොකක් වෙයිද කියල.. 737 ද 70107 ද? හැක් හැක්.. හරි අමාරුයි අප්ප ලොතරැයියක් දිනන එකත්..
ReplyDeleteකමියා හිතලා හිතලා ඔලුව මහන්සි කරන්න එපා කෙල්ලේට එන්න කියපන් 7 යි 7
Deleteකකුල් දෙකේ ඉස්සරහා ගහලා බලපන්.
දෙයියො ඉඟි දෙන්නෙ කෙල්ලන් හරහා වගේ.
Deleteමොකද කොල්ලො හරහා දෙන්න ගියොත් ඉලක්කම ඉහල යනවා.
@මෙන්ඩා,
Deleteඉස්සරහා නෙමේ, පස්සෙ, පස්සෙ
එහෙම ඉස්සරහ පස්ස හරව හරව හතේ හත ගහන්ඩ අපිට කොයින්ද ඉතින් මෙන්ඩට වගේ කෙල්ලෝ? හැක් හැක් .. ඒකයි මං මේ කොල්ලෙක් ගහන්ඩ.. සැක්.. වැරදුනා කොල්ලෙක්ගෙ ගහන්ඩ ට්‍රයි එකක් දුන්නේ..
Deleteබළලා පැන්න නේද මල්ලෙන් එළියට.
Delete"මගේ නෙමෙයි තුමනි, ඒක - කළණගේ"
හා හා.. පරණ කතා මෙතනට ඇද ගන්න තහනම් හොඳද? නැව් තට්ටුයි ඕවා මේවා ඔක්කොම ගලපල මෙවුන් දැන් මෙව්වා ඇත්තටම ගන්නවා.. හැක් හැක්..
Deleteහැමෝම අදින්නෙ පරණ කතානෙ කළණ...හැක..හැක..
Deletei707
ReplyDeletenew iphone?
Deletenope! its the new way of "i LoL" ;)
Delete@ Indika,
Deletei mom
@Ajith,
Deletei porn?
නියම ඇප් එකක් ලියන්න පුළුවන්. සමහරවිට ඇති.
ReplyDeleteකැටගරි? මගෙ අම්මෝ!
Delete