දවසක්දා එක සැමියෙක් - මදන විසේ ඇවිස්සිලා
බාරි ලඟට කිට්ටු වෙලා - කෝලම් කෙරුවා
කවදාවත් නැති තරමට - අකමැත්තෙන් වගේ බාරි
ඔහුගේ කෝලම් සේරම - වළකාලූවා
"අද හවසට ගයිනො ලඟට - යන්න තියෙනවා මා හට
ඒක නිසා අපිරිසිදුව - එහෙම යන්න බෑ"
ඉවසන්නත් බැරිලු ඉතිං - කරන්නටත් දෙයක් නැතිව
මේකට හොඳ විකල්පයක් - සැමියා සිතුවා
"ගයිනො ලඟට යන්න ඇතත් - මගෙ සුදු ඩාලිං හවසට
ඩෙන්ටිස්ට් හට ඇපොයින්ට්මන්ට් - දාලා නැහැනේ?"
ඩෙන්ටිස්ට් හට ඇපොයින්ට්මන්ට් - දාලා නැහැනේ?"////
ReplyDeleteබුහ් හහ් හා............................
යකෝ මදාවි තමා මදාවි....
දවසකටත් මේක තමා කට...
පට්ට යකෝ පට්ට පට පට
කට ගැන කියනකොටත් බයයි. (කී දවසක් කිව්වද අතින් ලියන්නෙ, අතින්...අතින්)
Deleteතෑන්කියු මහේෂ්!
හා හා හා හා හා හා හා ........................
Deleteකාලා වරෙන්කෝ............... දැන් දෙන්නේ මොන උත්තරේද????
ReplyDeleteනෑ නෑ මට විතරක් නාෙව. ඔබත් අදම යා යුතු වෙයි
ගයිනෝ කීවා මා හට ඒක්ක ඒනු කියා................................
දැන්නම් ගොඩ..........
දැන් ගයිනෝල පිරිමිත් චෙක් කරනවද?
Delete(මේ පැත්තෙ කොළඹ දුවන බස් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා... කොල්ලො කියන්නෙ වී.ඕ.ජී. කියලා. මොකද මූ බස් එක නවත්තන්නෙ ගෑනුන්ට විතරයි :ඩී)
අම්මප උඹනම් නූතන ඇම්ඩසන්... උදේ පාන්දරම හිනා කටයි..
ReplyDeleteමචෝ.. මං මේලක් දැම්මා.. පොඩ්ඩක් බලහං...
ඇම්ඩසන්? ඒ කවුද අප්පා? බලාගෙන හිනා පුරෝගෙන ඩෙන්ටිස්ට් ලඟට හෙම යනවා නෙමෙයි.
Delete(පමා වුනාට සොරි. රිප්ලයි දැම්මා.)
අඩේ පට්ට පද ගැලපිල්ල...පිස්සු හැදෙනවා..
ReplyDeleteස්තුතියි. මාත් ඒ පැත්තෙ ගිහින් ආවේ. තාම යාලුවෝ එකතුකරනවා.
Deleteඑල ද බ්‍රා..මචං..
ReplyDeleteඑකම දවසේ එකම ගෙදර අක්කලා නංගිලා තුන්දෙනෙක් කසාද බැදලා..
ගෙදරම කාමර තුනක මධු සමය ගතකරා..
දුවලා තුන්දෙනාගෙ අලුත් අත්දැකිම් කෙහොමද කියලා දැන ගන්නට..අම්මා
හැම කාමරයේම දොරකඩ ඇහුම්කන් දුන්නා..
පහුවෙනිදා..තුන්දෙනගෙන්ම විමසුවා වෙන් වෙන්ව කිමද කාරනවා මට ඇහුනේ මේ විලසට..
ලොකුදුව ඇයි ඇඩුවේ හින් හඩින්..?
අලුත් අත්දැකිමක් නිසා පොඩි තිගැස්මකි..කිව්වේ ලොක්කි ලැඡඡාවෙන් ඇබරෙමින්.
මද්දු ඇහුනා මට පලමුව අඩනවා..ඇයිද දෙවනුව හින් හඩින් සිනාසුනේ?
අක්කාට මෙන්ම තිගැස්මකි දැනුනෙ නිසා මගේ මෙවන් පලමු අත්දැකිම..නමුදු එය ගෙනගියා මාව සුරලොව වෙත..දැනුදු සිත ගත කුල්මත් වෙනවා මතත් වෙනකොට ඒ සොදුරැ රාත්‍රිය..
පොඩි දුව..හිටියා මම සැහෙන වෙලාවක් ඔබගේ කාමරයෙ දොර අසල නමුත් නෑ ඇහුනේ කිසිදු ශබ්දයක්..ඉකිබිදුමක් සිනාවක් අඩුම තරමින් කෙදිරිල්ලක්..
ඉතින්..අම්මා නේද මට කියලා දුන්නෙ ..
කටේ මුකුත් තියාගෙන කතා කරන්න එපා කියලා...යනුවෙන් උත්තර දුන්නා පොඩි දුව සිනාසි අංහිසකව..බිම බලන් ලැඡ්ඡාවෙන් ඇඔරෙමින්.
දුව දත් මැද මැද හිටියද දන්නෑ මොනිකා වගේ.
Deleteයකෝ කොපි කරන්න එපා.. බ්‍රා මෙන්ඩෝ.. හැක්
Deletehttp://atw-cmb.blogspot.com/2012/11/blog-post.html
මටත් මතක් උනේ මොනිකා.. මේ ටික දාලා පොතක් ගහපන්.. නැගලා යයි.. වල්ලා පට්ට..
Delete@දේශා,
Deleteමොනතරම් වටිනා ජනතා සේවයක්ද ඒ අතහැරලා දාලා තියෙන්නේ.
@මාතා,
Deleteග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලේ කචල් දායි නේද?
අඩේ දේශා මම අහපු කතාවක් ලිවවේ සමාවෙයන් කොපි කරා නෙමෙයි.උඔ දුන්න ලින්ක් එක දැන් බැලුවේ
Deleteඅනේ මෙන්ඩෝ බොරු කියන්න එපා බන් .ඔන්න මම නම් මොනවත් කොපි කරන්නේ නැලු .මගේම සින්දු තමයි දාන්නේ හිටන් ..හැක් හැක්
Deleteබ්‍රෑන්ඩ් එක ගල්නේ මචෝ ...අවුලක් නැ
yela yela'' මෙන්ඩත් බ්‍රා එකක් ඇදල වගේ.. හැක්.. පිසුසුද බං කොපි කරපු එකක් නං මම ලියපු විදියක් තියෙන්න එපායැ. එහෙම නෑ නෙව.. අනික තෝ කොපි කරං නෙමෙයි මැල්ලුං හදන් කෑවත් මට මොකද.. නිකමට ලින්කටුවක් දැම්මේ
Deleteදේශා ඇයි බං ඒක දැන් ලියන්නෙ නැත්තේ..මම කතා ටික බැලුවා..එල ද බ්‍රා..
Deleteසින්දු ඇනෝ
උඔගේ හැකියාව ගැන කතා කරලා වැඩක් නෑ..උඔ අයිති උඔට නෙමෙයි අපිට.
බ්‍රෑන්ඩ එක ගල්
සින්දු, දේශා, මෙන්ඩා,
Deleteආවෙ නැත්තෙ දවස් දෙකයි. සොරි ඈ...
මමනං කයියෙන් ලියන හින්දා කොපි රයිට් කේස් නෑ... මේ කවි ලොවෙත් නෑනේ... (ආත්ම වර්ණනා)
නෙද්දකින් යකෝ ,මමනම් කියෙව්වෙවත් නෑ.. චික් විතරක්
ReplyDeleteහපොයි... බඹසර බිඳුනද?
DeleteSure එකටම ඔය පොර මේක බලපු එකෙක් වෙන්න ඕනි .. : D : D
ReplyDeleteඉවානය පවු .. ඌ වගේ පොඩි උන් නරක් නොකර Title එකට 18 + දැම්මනම් ඉවරනේ ...
උඹ ( සමාවෙන්න ) නම් මොන නැකතක ඉපදුන එකෙක්ක්ද මන්දා ?? : D : D
ඒක තමා මාත් උඩහ මෙන්ඩට කීවෙ.
Deleteඑහෙම වුනොත් ටයිටල් එකට නෙමේ 18+ දාන්න වෙන්නෙ ඩොමේන් එකට. :P
වෙන මොකෙන්ද ඉතින් කැති නැකතෙන් තමා සඳරු.
මම තාම පොඩි එකා නිසා තාත්තලා බ්‍රවුසරයට එව්වා මෙව්වා පෙරා ඉවත් කරන ෆිල්ටර හයි කර තියෙනවාය. ඒ හින්දා මට කම්පියුටරයෙන් මේ පිටුවම සිරස ටීවී එකේ ෆිල්ම් වගේ කොටු කොටු විදියට පෙන්වන බව සංවේගයෙන් දැනුම් දී සිටිනවාය.
ReplyDeleteසුවර් එකටම සරම උස්සලා සරම අස්සෙන් බලනවා ඇති. ඒ කොටු නෙමේ. සරම මහපු රෙද්දෙ නූල්.
Delete(කොහෙද ඉතිං අබ්යවකාසෙට ගියාට සරමෙ තියෙන ජාතිවත් දන්නෑ...හික්...හික්)
සරමෙ ඇති සිතියම් ඇඳල
Deleteපුරාණ කාලෙ ඉදන් පණ්ඩිතයො කාන්තාවන්ට දීල තියෙන උපදේසෙ තමා තුන්දොර සංවර කර ගන්න කියන එක.එක දොරක් ගැන විතරක් නෙමේ තව විකල්ප තියෙනව.
ReplyDeleteඇත්තමට Erotic Literature ගැන අපේ සමාජයට අත්දැකීම් අඩුයි.ඒ කියන්නෙ අවශ්‍යම දෙයක් අපට මග ඇරිල.ඒත් අපේ ජනකවි වලත් මේ ක්ෂේත්‍රයෙ දේවල් අඩුවක් නෑ.වික්ටෝරියානු කුහක සදාචාරය නිසා Erotic Literature පැත්තෙන් අපි ගවු ගානක් පිටිපස්සට ගිහින්.බ්ලොග් වලින් අපි මේ හැම වැරැද්දක්ම හදන්න ඕන
ලැබිය යුතු දැනුම සඟවන නිසා කුතුහලය වැඩිවෙනවා. ඒකෙන් අවුල් වැඩි වෙනවා. හරිනම් ඒ දැනුම ලබා දෙන්න ඕනි දෙමව්පියො.
Delete(කොහෙද ඉතිං අපේ කට්ටිය කීයෙන් කීයද බ්ලොග් බලන්නෙ. ඉන්ටර්නෙට් ගිහිං සර්ච් කරන්නෙත් අමුවෙන්ම අර අකුරු තුනේ වචනෙ ගහලනෙ. ඉතිං බඩු මාට්ටු. හැබැයි කිරුල අපේ නෙමේලු දැන්)
ඉතින් දැන් මොකක්ද ඔය ඩෙන්ටිස්ට් හම්බෙන්න යන එකෙයි මහත්තයාගේ ගාය තද වෙච්චි එකෙයි සම්භන්දේ?..
ReplyDeleteමේ නොතේරෙන කමට අහනවට අනම් මනම් කියන්නේ එහෙම නෑ හොඳෙයි.. :p
නැව් ගැන පරතෙරටම දන්නවා. නැව් යන වරායවල් ගැන දන්නෑ. හනේ........ කාට කියන්නද මේ දුක. :D
Deleteමහත්තයාට කම්මුල් ගාය බන් ...හම්බ වෙන්න ඕනා ඩොකා කවුද කියලා දන්නේ නැතුව ඇති ...
Deleteඑම රෝගය වැළඳීමෙන් පසුකාලීනව යම් යම් අක්‍රමිකතා ඇතිවිය හැක.
Deleteඇයි ඉතිං ගයිනෝ කියන්නේ දත් බලන එක්කෙනාට නෙවෙයිද?
ReplyDeleteමේ අනිත් මිලිටරි මහත්තයා. ගයිනෝ කියන්නෙ පොල්, පුවක් වගේ දෙයක් ගයිනවටනෙ විචාරක තුමා :D
Deleteමේ මිල්ටෙරිකාරයෝ බබා පාර්ට් දාන්නේ ඇයි බන්?තුවක්කු බටවල මලකඩ බැඳිලද?
Deleteඊටත් වඩා බටේ සුද්ධ කරන්න වියදම වැඩි ඇති නේ?
Deleteතොට ගැලපෙනම නම තමයි අපි දාලා තියෙන්නේ ..."මදාවි "
ReplyDeleteනැවුම් සුවඳින් ඔබේ මුව දුටු
රත්තරං දවසේ....
සිතක ආදර පැතුම් මල් පෙති
අවදි විය රහසේ...........
සුදුනි ඔබෙ සුදු දෙපා යට වෙන
සිහින් වැලි අතරේ
රැඳුණි මා හද සිහින සිතිවිලි
පැතුම් දිවි කතරේ.....
උදා තරුවත් සමඟ අවදිව
නොහිඳ ඝන අඳුරේ
එන්න මා වෙත සිහිල් සුළඟක
දැවටිලා සොඳුරේ.......
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
දෙයි හාමුදුරුවනෙ කිසිම අවයවයක් ගැන ලියන්න බෑ... මේකාට සින්දුවක් තියෙනවා.
Deleteහුහ්...මදාවි? එතකොට ගල් ඉබ්බො මේවා...?
http://madhumadhavi135.blogspot.com/2015/01/blog-post_18.html
යකඩෝ මට මිස් වෙලානේ බන් ...
Deleteකමක් නැ එකටම ගැලපෙන පොස්ටුවක් මම දාලා තියනවානේ ...
හැබෑටම... මට ඒ කාරණය අමතක වුනා ඒකෙ කමෙන්ට් කරද්දි.
Deleteඒත් බං හෙන්රි කල්දේරාට ඒ වාසනාව තිබුණෙ නෑ... පව්.
මාත්තරාව කොපි කරා නේද? හඃ හඃ හා
ReplyDeleteඒ වුනත් මේ තාලෙ හොඳයි කියල හිතෙන්නෙ නැද්ද සබ්ජෙක්ට් එකේ හැටියට?
මේක තමා අන්තිමට ලස්සනටම නමන්න පුලුවං මට අහුවුණ හොඳම ක්‍රමේ. මේක මට පේටන්ට් හොඳේ.
Deleteඔය තාලෙ සිරි අයියගෙ.
Deleteඅහල නැද්ද මේක (මට මුල් පද මතක නෑ)
............බතල හොඳට බැහැල තියනවා - හාරනකං ටිකක් ඉන්නවා..........
අනිත් එක තමයි මං කලින් කියපු “වෙසක් එකට අපි දෙන්නා කොළම යමංකෝ“
පේටන්ට් එක සිරි අයියට. මං මීට පස්සෙ නොගෙන ඉන්නංකො. අායෙ ලිව්වොත් මං ලියන්නෙ අනං මනං නැතුව කෙළින්ම මාත්‍රා 18 සමුද්‍ර ඝෝෂ විරිත.
//මං මීට පස්සෙ නොගෙන ඉන්නංකො.// එපා එපා...
Deleteහෙනහුරා කොහෙද ඉතිං විහිලු දන්නෙ. අපල කොර කොර ඉන්නවා මිසක්.
දොම්පෙට යන පාර කොයිබදෝ……?
Deleteගමයෝ මට කියා දෙන්නකෝ.
බතල හොදට පැහිල තියෙනවා.
හාරන තුරු ටිකක් ඉන්නවා.
උඔගෙ ඉලව් බතල මට එපා.
දොම්පෙට යන පාර කියාපන්.
ගම හාමිනේ මෙන්න මෙහෙ වරෙන්.
මේ මිනිහට බතල ගැන කියන්.
දොම්පෙට යන පාර කොයිබදෝ….?
හාමිනේ මට කියා දෙන්නකෝ.
පැදුර හොදට වියල තියෙනවා.
සායම් ටික දමා ඉවර නෑ.
උඔගෙ ඉලව් පැදුර මට එපා.
දොම්පෙට යන පාර කියාපන්.
අනේ දුවේ මෙන්න මෙහෙ වරෙන්.
මේ මිනිහට පැදුර ගැන කියන්.
ඔබවත් දැන් ඉතින් නංගියේ.
දොම්පෙට යන පාර කියාපන්.
තරුණෙක් අද එනවා යයි කියා.
කපුට කීවෙ ඒ තමයි ඔයා.
අම්මා අප්පා දෙන්න කැමති නම්
කසාදයට බොහොම කැමති මං...
ඔය තියෙන්නේ
Deleteබිල් ක්ලින්ටන් ගැන කිව්ව නිසා මේවා මතක් වෙන්න ඇති. ඕ යෑස්.. බ්රැන්ඩ් එක ගල්
ReplyDeleteඑක වගේ කතා එක ළඟ යනවානේ දේශා.
Deleteපට්ට රහයි යකෝ... (උඹේ කවිය)
ReplyDeleteහැපුවා නේද කටේ දාලා. යන්න යන්න ඩෙන්ටිස්ට් ලඟට.
Deleteමෙවන් බිරිඳක් ලද සැමියෙක්
ReplyDeleteමෙවන් සැමියෙක් ලද බිරිඳක්
සැනෙකින් ගිනිගත්තා වේ
අග්නිතා නූන සා නාරී
Deleteකාට කියන්නද මේ දුක...
ReplyDelete---------
උඹ කොහෙන්ද බන් මෙව්වා හොයාගන්නේ...
උඹ පහුගිය ටිකේ ගිහිං හිටි දිහාවෙන්ම තමා.
Deleteපිස්සුද බං? ඩෙන්ටිස්ට්ට හවස එපොයින්ට්මන්ට් එකක් දාල තිබ්බත් කිසි අවුලක් නෑ. ඇයි අහල නැද්ද අර පරණ සොලෝකයක් තියෙන්නෙ? මට දැං ඒක මතක නෑ..ඒත් ඒකෙං කියවෙන්නෙ මෙහෙමයි. කිරිබොනකොට ළදරුවාගෙ කටයි, ඔය වැඩේ කරනකොට ඒ බබලතාගෙ කටයි පිවිතුරුයි, සුපිරිසිදුයි කියල. ( හැබැයි කට අරින්ට කලිං ඩෙන්ටිස්ට්ට සොලෝකෙ තේරුං කරල කියල දෙන්ට වෙනව...)
ReplyDeleteපලි - හැබැයි එකක් තියනව..ඔය වැඩේ ප්‍රතිලෝමය නම් බොහොම බයානකයි. මොකද දත් පුරවන්ට ගන්න බදාමෙ ලෝහ අඩංගුයි. දන්නවනෙ ආම්ලික තත්ව යටතේ ලෝහ වලට මොකද වෙන්නෙ කියල. හෙහ්,හෙහ්..මට දත ආයෙම පුරවගන්ට උනා.....
ෂිකේ.... මෙහෙම වල් කතා ගොඩක්.
Delete(රවී අයියා, නම දැක්කෙ පස්සෙ ඈ...)
A mother is in the kitchen making supper for her family when her youngest daughter walks in. The child asks, "Mother, where do babies come from? "
ReplyDelete"Well dear...a mommy and daddy fall in love and get married. One night they go into their room...they kiss and hug and have sex." The daughter looks puzzled. "That means the daddy puts his penis in the mommy's vagina. That's how you get a baby, honey."
The daughter replies, "Oh I see, but the other night when I came into you and daddy's room you had daddy's penis in your mouth. What do you get when you do that?"
"Jewellery, dear."
සත්තලං බඩු නේ...?
Deleteඒක නම් රස සරනියක්ම තමයි.. හොක් හොක්.
ReplyDeleteවෙල්කම් කීවා. ස්තුතියි ඒ වගේම.
Deleteහි හි
ReplyDelete