2015-01-24

චැනලින්





දවසක්දා එක සැමියෙක් - මදන විසේ ඇවිස්සිලා
බාරි ලඟට කිට්ටු වෙලා - කෝලම් කෙරුවා

කවදාවත් නැති තරමට - අකමැත්තෙන් වගේ බාරි
ඔහුගේ කෝලම් සේරම - වළකාලූවා


"අද හවසට ගයිනො ලඟට - යන්න තියෙනවා මා හට
ඒක නිසා අපිරිසිදුව - එහෙම යන්න බෑ"

ඉවසන්නත් බැරිලු ඉතිං - කරන්නටත් දෙයක් නැතිව
මේකට හොඳ විකල්පයක් - සැමියා සිතුවා

"ගයිනො ලඟට යන්න ඇතත් - මගෙ සුදු ඩාලිං හවසට
ඩෙන්ටිස්ට් හට ඇපොයින්ට්මන්ට් - දාලා නැහැනේ?"



62 comments:

  1. ඩෙන්ටිස්ට් හට ඇපොයින්ට්මන්ට් - දාලා නැහැනේ?"////

    බුහ් හහ් හා............................
    යකෝ මදාවි තමා මදාවි....
    දවසකටත් මේක තමා කට...
    පට්ට යකෝ පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. කට ගැන කියනකොටත් බයයි. (කී දවසක් කිව්වද අතින් ලියන්නෙ, අතින්...අතින්)
      තෑන්කියු මහේෂ්!

      Delete
    2. හා හා හා හා හා හා හා ........................

      Delete
  2. කාලා වරෙන්කෝ............... දැන් දෙන්නේ මොන උත්තරේද????

    නෑ නෑ මට විතරක් නාෙව. ඔබත් අදම යා යුතු වෙයි
    ගයිනෝ කීවා මා හට ඒක්ක ඒනු කියා................................

    දැන්නම් ගොඩ..........

    ReplyDelete
    Replies
    1. දැන් ගයිනෝල පිරිමිත් චෙක් කරනවද?
      (මේ පැත්තෙ කොළඹ දුවන බස් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා... කොල්ලො කියන්නෙ වී.ඕ.ජී. කියලා. මොකද මූ බස් එක නවත්තන්නෙ ගෑනුන්ට විතරයි :ඩී)

      Delete
  3. අම්මප උඹනම් නූතන ඇම්ඩසන්... උදේ පාන්දරම හිනා කටයි..

    මචෝ.. මං මේලක් දැම්මා.. පොඩ්ඩක් බලහං...

    ReplyDelete
    Replies
    1. ඇම්ඩසන්? ඒ කවුද අප්පා? බලාගෙන හිනා පුරෝගෙන ඩෙන්ටිස්ට් ලඟට හෙම යනවා නෙමෙයි.
      (පමා වුනාට සොරි. රිප්ලයි දැම්මා.)

      Delete
  4. අඩේ පට්ට පද ගැලපිල්ල...පිස්සු හැදෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මාත් ඒ පැත්තෙ ගිහින් ආවේ. තාම යාලුවෝ එකතුකරනවා.

      Delete
  5. එල ද බ්‍රා..මචං..
    එකම දවසේ එකම ගෙදර අක්කලා නංගිලා තුන්දෙනෙක් කසාද බැදලා..
    ගෙදරම කාමර තුනක මධු සමය ගතකරා..
    දුවලා තුන්දෙනාගෙ අලුත් අත්දැකිම් කෙහොමද කියලා දැන ගන්නට..අම්මා
    හැම කාමරයේම දොරකඩ ඇහුම්කන් දුන්නා..
    පහුවෙනිදා..තුන්දෙනගෙන්ම විමසුවා වෙන් වෙන්ව කිමද කාරනවා මට ඇහුනේ මේ විලසට..
    ලොකුදුව ඇයි ඇඩුවේ හින් හඩින්..?
    අලුත් අත්දැකිමක් නිසා පොඩි තිගැස්මකි..කිව්වේ ලොක්කි ලැඡඡාවෙන් ඇබරෙමින්.
    මද්දු ඇහුනා මට පලමුව අඩනවා..ඇයිද දෙවනුව හින් හඩින් සිනාසුනේ?
    අක්කාට මෙන්ම තිගැස්මකි දැනුනෙ නිසා මගේ මෙවන් පලමු අත්දැකිම..නමුදු එය ගෙනගියා මාව සුරලොව වෙත..දැනුදු සිත ගත කුල්මත් වෙනවා මතත් වෙනකොට ඒ සොදුරැ රාත්‍රිය..
    පොඩි දුව..හිටියා මම සැහෙන වෙලාවක් ඔබගේ කාමරයෙ දොර අසල නමුත් නෑ ඇහුනේ කිසිදු ශබ්දයක්..ඉකිබිදුමක් සිනාවක් අඩුම තරමින් කෙදිරිල්ලක්..
    ඉතින්..අම්මා නේද මට කියලා දුන්නෙ ..
    කටේ මුකුත් තියාගෙන කතා කරන්න එපා කියලා...යනුවෙන් උත්තර දුන්නා පොඩි දුව සිනාසි අංහිසකව..බිම බලන් ලැඡ්ඡාවෙන් ඇඔරෙමින්.

    ReplyDelete
    Replies
    1. දුව දත් මැද මැද හිටියද දන්නෑ මොනිකා වගේ.

      Delete
    2. යකෝ කොපි කරන්න එපා.. බ්‍රා මෙන්ඩෝ.. හැක්

      http://atw-cmb.blogspot.com/2012/11/blog-post.html

      Delete
    3. මටත් මතක් උනේ මොනිකා.. මේ ටික දාලා පොතක් ගහපන්.. නැගලා යයි.. වල්ලා පට්ට..

      Delete
    4. @දේශා,
      මොනතරම් වටිනා ජනතා සේවයක්ද ඒ අතහැරලා දාලා තියෙන්නේ.

      Delete
    5. @මාතා,
      ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලේ කචල් දායි නේද?

      Delete
    6. අඩේ දේශා මම අහපු කතාවක් ලිවවේ සමාවෙයන් කොපි කරා නෙමෙයි.උඔ දුන්න ලින්ක් එක දැන් බැලුවේ

      Delete
    7. අනේ මෙන්ඩෝ බොරු කියන්න එපා බන් .ඔන්න මම නම් මොනවත් කොපි කරන්නේ නැලු .මගේම සින්දු තමයි දාන්නේ හිටන් ..හැක් හැක්
      බ්‍රෑන්ඩ් එක ගල්නේ මචෝ ...අවුලක් නැ

      Delete
    8. yela yela'' මෙන්ඩත් බ්‍රා එකක් ඇදල වගේ.. හැක්.. පිසුසුද බං කොපි කරපු එකක් නං මම ලියපු විදියක් තියෙන්න එපායැ. එහෙම නෑ නෙව.. අනික තෝ කොපි කරං නෙමෙයි මැල්ලුං හදන් කෑවත් මට මොකද.. නිකමට ලින්කටුවක් දැම්මේ

      Delete
    9. දේශා ඇයි බං ඒක දැන් ලියන්නෙ නැත්තේ..මම කතා ටික බැලුවා..එල ද බ්‍රා..

      සින්දු ඇනෝ
      උඔගේ හැකියාව ගැන කතා කරලා වැඩක් නෑ..උඔ අයිති උඔට නෙමෙයි අපිට.
      බ්‍රෑන්ඩ එක ගල්

      Delete
    10. සින්දු, දේශා, මෙන්ඩා,
      ආවෙ නැත්තෙ දවස් දෙකයි. සොරි ඈ...
      මමනං කයියෙන් ලියන හින්දා කොපි රයිට් කේස් නෑ... මේ කවි ලොවෙත් නෑනේ... (ආත්ම වර්ණනා)

      Delete
  6. නෙද්දකින් යකෝ ,මමනම් කියෙව්වෙවත් නෑ.. චික් විතරක්

    ReplyDelete
    Replies
    1. හපොයි... බඹසර බිඳුනද?

      Delete
  7. Sure එකටම ඔය පොර මේක බලපු එකෙක් වෙන්න ඕනි .. : D : D

    ඉවානය පවු .. ඌ වගේ පොඩි උන් නරක් නොකර Title එකට 18 + දැම්මනම් ඉවරනේ ...

    උඹ ( සමාවෙන්න ) නම් මොන නැකතක ඉපදුන එකෙක්ක්ද මන්දා ?? : D : D

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් උඩහ මෙන්ඩට කීවෙ.
      එහෙම වුනොත් ටයිටල් එකට නෙමේ 18+ දාන්න වෙන්නෙ ඩොමේන් එකට. :P
      වෙන මොකෙන්ද ඉතින් කැති නැකතෙන් තමා සඳරු.

      Delete
  8. මම තාම පොඩි එකා නිසා තාත්තලා බ්‍රවුසරයට එව්වා මෙව්වා පෙරා ඉවත් කරන ෆිල්ටර හයි කර තියෙනවාය. ඒ හින්දා මට කම්පියුටරයෙන් මේ පිටුවම සිරස ටීවී එකේ ෆිල්ම් වගේ කොටු කොටු විදියට පෙන්වන බව සංවේගයෙන් දැනුම් දී සිටිනවාය.


    ReplyDelete
    Replies
    1. සුවර් එකටම සරම උස්සලා සරම අස්සෙන් බලනවා ඇති. ඒ කොටු නෙමේ. සරම මහපු රෙද්දෙ නූල්.
      (කොහෙද ඉතිං අබ්යවකාසෙට ගියාට සරමෙ තියෙන ජාතිවත් දන්නෑ...හික්...හික්)

      Delete
    2. සරමෙ ඇති සිතියම් ඇඳල

      Delete
  9. පුරාණ කාලෙ ඉදන් පණ්ඩිතයො කාන්තාවන්ට දීල තියෙන උපදේසෙ තමා තුන්දොර සංවර කර ගන්න කියන එක.එක දොරක් ගැන විතරක් නෙමේ තව විකල්ප තියෙනව.
    ඇත්තමට Erotic Literature ගැන අපේ සමාජයට අත්දැකීම් අඩුයි.ඒ කියන්නෙ අවශ්‍යම දෙයක් අපට මග ඇරිල.ඒත් අපේ ජනකවි වලත් මේ ක්ෂේත්‍රයෙ දේවල් අඩුවක් නෑ.වික්ටෝරියානු කුහක සදාචාරය නිසා Erotic Literature පැත්තෙන් අපි ගවු ගානක් පිටිපස්සට ගිහින්.බ්ලොග් වලින් අපි මේ හැම වැරැද්දක්ම හදන්න ඕන

    ReplyDelete
    Replies
    1. ලැබිය යුතු දැනුම සඟවන නිසා කුතුහලය වැඩිවෙනවා. ඒකෙන් අවුල් වැඩි වෙනවා. හරිනම් ඒ දැනුම ලබා දෙන්න ඕනි දෙමව්පියො.
      (කොහෙද ඉතිං අපේ කට්ටිය කීයෙන් කීයද බ්ලොග් බලන්නෙ. ඉන්ටර්නෙට් ගිහිං සර්ච් කරන්නෙත් අමුවෙන්ම අර අකුරු තුනේ වචනෙ ගහලනෙ. ඉතිං බඩු මාට්ටු. හැබැයි කිරුල අපේ නෙමේලු දැන්)

      Delete
  10. ඉතින් දැන් මොකක්ද ඔය ඩෙන්ටිස්ට් හම්බෙන්න යන එකෙයි මහත්තයාගේ ගාය තද වෙච්චි එකෙයි සම්භන්දේ?..
    මේ නොතේරෙන කමට අහනවට අනම් මනම් කියන්නේ එහෙම නෑ හොඳෙයි.. :p

    ReplyDelete
    Replies
    1. නැව් ගැන පරතෙරටම දන්නවා. නැව් යන වරායවල් ගැන දන්නෑ. හනේ........ කාට කියන්නද මේ දුක. :D

      Delete
    2. මහත්තයාට කම්මුල් ගාය බන් ...හම්බ වෙන්න ඕනා ඩොකා කවුද කියලා දන්නේ නැතුව ඇති ...

      Delete
    3. එම රෝගය වැළඳීමෙන් පසුකාලීනව යම් යම් අක්‍රමිකතා ඇතිවිය හැක.

      Delete
  11. ඇයි ඉතිං ගයිනෝ කියන්නේ දත් බලන එක්කෙනාට නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ අනිත් මිලිටරි මහත්තයා. ගයිනෝ කියන්නෙ පොල්, පුවක් වගේ දෙයක් ගයිනවටනෙ විචාරක තුමා :D

      Delete
    2. මේ මිල්ටෙරිකාරයෝ බබා පාර්ට් දාන්නේ ඇයි බන්?තුවක්කු බටවල මලකඩ බැඳිලද?

      Delete
    3. ඊටත් වඩා බටේ සුද්ධ කරන්න වියදම වැඩි ඇති නේ?

      Delete
  12. තොට ගැලපෙනම නම තමයි අපි දාලා තියෙන්නේ ..."මදාවි "


    නැවුම් සුවඳින් ඔබේ මුව දුටු
    රත්තරං දවසේ....
    සිතක ආදර පැතුම් මල් පෙති
    අවදි විය රහසේ...........

    සුදුනි ඔබෙ සුදු දෙපා යට වෙන
    සිහින් වැලි අතරේ
    රැඳුණි මා හද සිහින සිතිවිලි
    පැතුම් දිවි කතරේ.....

    උදා තරුවත් සමඟ අවදිව
    නොහිඳ ඝන අඳුරේ
    එන්න මා වෙත සිහිල් සුළඟක
    දැවටිලා සොඳුරේ.......

    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. දෙයි හාමුදුරුවනෙ කිසිම අවයවයක් ගැන ලියන්න බෑ... මේකාට සින්දුවක් තියෙනවා.
      හුහ්...මදාවි? එතකොට ගල් ඉබ්බො මේවා...?
      http://madhumadhavi135.blogspot.com/2015/01/blog-post_18.html

      Delete
    2. යකඩෝ මට මිස් වෙලානේ බන් ...
      කමක් නැ එකටම ගැලපෙන පොස්ටුවක් මම දාලා තියනවානේ ...

      Delete
    3. හැබෑටම... මට ඒ කාරණය අමතක වුනා ඒකෙ කමෙන්ට් කරද්දි.
      ඒත් බං හෙන්රි කල්දේරාට ඒ වාසනාව තිබුණෙ නෑ... පව්.

      Delete
  13. මාත්තරාව කොපි කරා නේද? හඃ හඃ හා
    ඒ වුනත් මේ තාලෙ හොඳයි කියල හිතෙන්නෙ නැද්ද සබ්ජෙක්ට් එකේ හැටියට?

    ReplyDelete
    Replies
    1. මේක තමා අන්තිමට ලස්සනටම නමන්න පුලුවං මට අහුවුණ හොඳම ක්‍රමේ. මේක මට පේටන්ට් හොඳේ.

      Delete
    2. ඔය තාලෙ සිරි අයියගෙ.
      අහල නැද්ද මේක (මට මුල් පද මතක නෑ)
      ............බතල හොඳට බැහැල තියනවා - හාරනකං ටිකක් ඉන්නවා..........
      අනිත් එක තමයි මං කලින් කියපු “වෙසක් එකට අපි දෙන්නා කොළම යමංකෝ“
      පේටන්ට් එක සිරි අයියට. මං මීට පස්සෙ නොගෙන ඉන්නංකො. අායෙ ලිව්වොත් මං ලියන්නෙ අනං මනං නැතුව කෙළින්ම මාත්‍රා 18 සමුද්‍ර ඝෝෂ විරිත.

      Delete
    3. //මං මීට පස්සෙ නොගෙන ඉන්නංකො.// එපා එපා...
      හෙනහුරා කොහෙද ඉතිං විහිලු දන්නෙ. අපල කොර කොර ඉන්නවා මිසක්.

      Delete
    4. දොම්පෙට යන පාර කොයිබදෝ……?
      ගමයෝ මට කියා දෙන්නකෝ.

      බතල හොදට පැහිල තියෙනවා.
      හාරන තුරු ටිකක් ඉන්නවා.

      උ‍ඔගෙ ඉලව් බතල මට එපා.
      දොම්පෙට යන පාර කියාපන්.

      ගම හාමිනේ මෙන්න මෙහෙ වරෙන්.
      මේ මිනිහට බතල ගැන කියන්.

      දොම්පෙට යන පාර කොයිබදෝ….?
      හාමිනේ මට කියා දෙන්නකෝ.

      පැදුර හොදට වියල තියෙනවා.
      සායම් ටික දමා ඉවර නෑ.

      උඔගෙ ඉලව් පැදුර මට එපා.
      දොම්පෙට යන පාර කියාපන්.

      අනේ දුවේ මෙන්න මෙහෙ ව‍රෙන්.
      මේ මිනිහට පැදුර ගැන කියන්.

      ඔබවත් දැන් ඉතින් නංගියේ.
      දොම්පෙට යන පාර කියාපන්.

      තරුණෙක් අද එනවා යයි කියා.
      කපුට කීවෙ ඒ තමයි ඔයා.
      අම්මා අප්පා දෙන්න කැමති නම්
      කසාදයට බොහොම කැමති මං...

      Delete
    5. ඔය තියෙන්නේ

      Delete
  14. බිල් ක්ලින්ටන් ගැන කිව්ව නිසා මේවා මතක් වෙන්න ඇති. ඕ යෑස්.. බ්රැන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. එක වගේ කතා එක ළඟ යනවානේ දේශා.

      Delete
  15. පට්ට රහයි යකෝ... (උඹේ කවිය)

    ReplyDelete
    Replies
    1. හැපුවා නේද කටේ දාලා. යන්න යන්න ඩෙන්ටිස්ට් ලඟට.

      Delete
  16. මෙවන් බිරිඳක් ලද සැමියෙක්
    මෙවන් සැමියෙක් ලද බිරිඳක්
    සැනෙකින් ගිනිගත්තා වේ

    ReplyDelete
    Replies
    1. අග්නිතා නූන සා නාරී

      Delete
  17. කාට කියන්නද මේ දුක...

    ---------

    උඹ කොහෙන්ද බන් මෙව්වා හොයාගන්නේ...

    ReplyDelete
    Replies
    1. උඹ පහුගිය ටිකේ ගිහිං හිටි දිහාවෙන්ම තමා.

      Delete
  18. පිස්සුද බං? ඩෙන්ටිස්ට්ට හවස එපොයින්ට්මන්ට් එකක් දාල තිබ්බත් කිසි අවුලක් නෑ. ඇයි අහල නැද්ද අර පරණ සොලෝකයක් තියෙන්නෙ? මට දැං ඒක මතක නෑ..ඒත් ඒකෙං කියවෙන්නෙ මෙහෙමයි. කිරිබොනකොට ළදරුවාගෙ කටයි, ඔය වැඩේ කරනකොට ඒ බබලතාගෙ කටයි පිවිතුරුයි, සුපිරිසිදුයි කියල. ( හැබැයි කට අරින්ට කලිං ඩෙන්ටිස්ට්ට සොලෝකෙ තේරුං කරල කියල දෙන්ට වෙනව...)

    පලි - හැබැයි එකක් තියනව..ඔය වැඩේ ප්‍රතිලෝමය නම් බොහොම බයානකයි. මොකද දත් පුරවන්ට ගන්න බදාමෙ ලෝහ අඩංගුයි. දන්නවනෙ ආම්ලික තත්ව යටතේ ලෝහ වලට මොකද වෙන්නෙ කියල. හෙහ්,හෙහ්..මට දත ආයෙම පුරවගන්ට උනා.....

    ReplyDelete
    Replies
    1. ෂිකේ.... මෙහෙම වල් කතා ගොඩක්.
      (රවී අයියා, නම දැක්කෙ පස්සෙ ඈ...)

      Delete
  19. A mother is in the kitchen making supper for her family when her youngest daughter walks in. The child asks, "Mother, where do babies come from? "

    "Well dear...a mommy and daddy fall in love and get married. One night they go into their room...they kiss and hug and have sex." The daughter looks puzzled. "That means the daddy puts his penis in the mommy's vagina. That's how you get a baby, honey."

    The daughter replies, "Oh I see, but the other night when I came into you and daddy's room you had daddy's penis in your mouth. What do you get when you do that?"

    "Jewellery, dear."

    ReplyDelete
  20. ඒක නම් රස සරනියක්ම තමයි.. හොක් හොක්.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කීවා. ස්තුතියි ඒ වගේම.

      Delete