අන්න මොල
උසස්වීම් නොලැබෙන තැන - කාර්යාල සේවකයෙක්
මොලේ වර්ධනය කරනා - තැනකටයි ගියේ
"මෙතෙන්දි අපි මොලේට තව - මොලකෑලිත් එකතුකරල
තියෙන මොලේ ලොකු කරනා - එකයි කරන්නේ
විඝණකවරයෙක්ගෙ මොලේ - අවුන්සයක් පන්දාහයි
දොස්තර මොල අවුන්සයක් - අටදාහක් වෙයි
ඉංජිනේරු මොල අවුන්සෙ - දහදාහක් වෙනවා ඇත
දෙස්පාලන මොල අවුන්සෙ - හැත්තැපන්දහයි"
"ඇයි අහවල් මගුලටදෝ - ඒ මොලයෙන් අවුන්සයක්
මිලදීගන්නට එතරම් මුදල් ගෙවන්නේ"
"ඔය කිව්වට දන්නවාද - අවුන්සයක් හදාගන්න
දෙස්පාලුවො කී දාහක් - ඕනිද කියලා"
මළා......අඩේ උඹ එතකොට කියන්නේ මුන්ට කෝටි ගනන් ගෙවුවට ගෙවන්නේ උන්ගේ කඳටයි බඩටයි කියලද හිටන්.....
ReplyDeleteජය වේවා......
මොකද්ද බං මේ "හිටං" කේස් එක? හැම තැනම තියෙන මඟුලක්.
Deleteඋඹ එකවත් දන්නේ නැද්ද හිටං
Deleteඉදල හිටලවත් හිතින් කුණුහරුපයක් කියල බනින්න, බලපන්කො නයිටීඑන් එක හරි සැළා හරි....
Delete@කටුසු 7:21 AM
Deleteඒ ගෙවන්නෙ පස්සෙන් වැටිලා ලෙවකාගෙන ඉන්න මොල සංඛ්‍යාවට.
@මනෝෂ්,
Deleteඒකත් අර “හරිය“ වගේ තමා.
@ කටුසු 9:41 AM
Deleteහිටං...
@ඉවාන්,
Deleteකියල වැඩක් නෑ හිටං...
ඉඳං!
Deleteඉඳං කරපුව හිටං. හිටං කරපුව දුවං.
Deleteඅම්මප බොල සහකිත ඇත්ත. උඹනම් රටක් වටිනවා. නරකද මේ වගේ එව්වා පත්තර වලට එහෙම යැව්වොත්.
ReplyDeleteමම රටක් වටිනවානං මගේ මොලේ අවුන්සයක් කොහොම වටිනවා ඇද්ද?
Deleteඑහෙනං එහෙනං..
Deleteඅන්න අගේ දන්න මිනිස්සු.
Deleteමරු යකෝ මරේ මරු...
ReplyDeleteඇත්තටම ඔය මොළ එකතු කොලේ කෝමද දන්නෑ නේහ්...
සමහර විට මොළේ දිරල දිරල කුඩු මැටි වෙලා එහෙම තියෙන්නත් ඇති
මොකෝ ඔය මඝුලො ඕක පාවිච්චි කරන එකක්යැ
පට්ට පට පට
ජයවේවා
//මඝුලො// මසුරො වෙන්නැති නේ?
Deleteඕවා පාවිච්චි කරන කස්ටිය තමා ස්ට්‍රක්චර් එකේ උඩම ඉන්නෙ. අනික් අය ඕනිම නෑ.
එල ද බ්‍රා..
ReplyDeleteහිටං
Deleteඔය කිව්වට වීරවංශ ගේ මොලේ ගැන ඔයා දන්නේ නෑනේ
ReplyDeleteඒවා බල ඔලු කාල දියුණු කරගත්තු මොළනෙ බං,බොලාගේ අපේ වාගෙද?
Deleteඉවාන්ලගෙ කට්ටියනෙ කලින්. මොනව නැතත් චේ පපුවේ. ඔය කරුණගෙ සිංහල වර්ෂන් එක.
Delete//බල ඔලු// බලන්න හැලප අයියෙ ස්පෙලින් හරිද කියල. පාපිල්ලක් අඩුයි වගේ.
Deleteඅපහාස කරන්න එපා. බල කියන්නෙ මාළු වර්ගයක් මුහුදෙ ඉන්න.
Deleteආයුබෝවන් මිස්ටර් ශනි,
Deleteහරි හරි ඉතිං... Dogfish කියල එකෙකුත් ඉන්නවා මුහුදෙ.
අඩේ අප්පා.. වැරදිලාවත් මෙයාකරයට මස් හෙම විකුණන්න ගත්තොත්.. බලු මසුත් වටී නොවැ උන්ගෙ එව්වවට වැඩිය.. මොකෝ එකෙක් කැපුවම ගමකට ඇතිනේ.. හැක් හැක්..
ReplyDeleteකොහෙන් කැපුවත් කිලෝ එකයි.
Deleteහිකි හිකි හිකිස්... හප්පා දේසපාලු මොළ ගිය උඩ හිටං
ReplyDeleteහෙනං...හිටං...
Deleteහැක් හැක්.. එළස් මදාවියා.
ReplyDeleteතෑන්ක්ස් දේශා...
Deleteඔය කියන ලෙස විඝනකවරුන්ට තමා ලොකුම මොළ තියෙන්නේ , විඝනකවරියන්ගේ මොලේ අවුන්සයක් කීයක් විතර වේවිද .
ReplyDeleteඒවා මිල අඩුයි. පාවිච්චිකරලම ගෙවිලා.
Deleteඑයාල මොලෙත් පාවිච්චි කරනවද?
Deleteඒකත් ඇත්ත. එක්තරා ආකාරෙක පහසුම කාර්යයක්නෙ කරන්නේ. වැරදි හොයන එක.
Deleteපට්ට කථාව ( කවිය ) .. ඒත්, මේවා ප්‍රසිද්දියේ කියන්න එපා මාධවී .. මුන්ගෙ රැස්පොට් එක තව වැඩිවේවි. මොකද, ඔවුන්ගේ මොලේ ඔය තරම් වටින්නේ උන් ඒක ප්‍රයෝජනේට නොගෙනම මලොත් විතරයි කියලා තේරුම් ගන්න තරම්වත් උන් ඒක ප්‍රයෝජනේට ගන්නේ නැහැ නේ ...
ReplyDeleteඅනිද්ද මේ වෙලාව වෙනකොට අපේ ඉතුරු කට්ටියගෙ මොලේ මිල බලා ගත්තැකි.
Deleteඅඩේ ඒකනම් මරු කතාව.. හොයන්න වැඩි වැඩියෙන් මහන්සි වෙනකොට ඉතින් ගාන වැඩි කරන්න එපැයි නේ
ReplyDeleteදුර්ලබං මිලං
Deleteහෙහ් හෙහ්, ඒක ඇත්ත.. දුර්ලභ දේවල් ගනන් තමයි කොහොමත්..
ReplyDeleteඅන්න ඒකනෙ, හිටං
Deleteහි.. හි.. සහතික ඇත්ත .. අදයි මේ පැත්තට ගොඩවුනේ.. දිගටම එන්නම්කෝ..
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා.
Deleteස්තුතියි තුශානි. ඊයේ ඔයාගෙ පෝස්ට් එක කියෙව්වා. අද තමා කමෙන්ට් කලේ. තාම යාලුවො එකතුකරන ගමන්.
classic. නියමයි නංගි. ඉතාම කාලෝචිතයි. ඉංජිනේරුවන්ගේ මොලේ ගාණ වැඩි කරට පින්. දැන් දොස්තරලා ගහගන්න එයිද දන්නේ නැහැ.
ReplyDeleteමිල, උ/පෙළ ලකුණු වලට අනුලෝමව සමානුපාතික වේ. ඒ ගොල්ලොත් අනවශ්‍ය රෙස්පෙක්ට් එකක් බලාපොරොත්තු නොවෙනවනම්, සල්ලි වලට වඩා මනුස්සකම සලකනවනම් වටින මොල තමා.
Deleteමහා පරිමාණ දේශපාලක ෆාම් එකක් දාගත්තනම් මටත් කෝටිපතියෙක් වෙන්න පුළුවන් වෙයි නේ?
ReplyDeleteදාහක් මරල මොළ අවුන්සයයි, මස් ටොන් දාහයි වගේ විකුණගන්න බැරියැ.
කොහෙන් කැපුවත් කිලෝ එකයි. වැඩි මස් ටික මුදාහරිමු අභ්‍යවකාශයට.
Deleteකවදත් සුපිරි
ReplyDelete