2015-01-20

මොනිකා



බිල් ක්ලින්ටන් මිය ගියාලු - සැනින් අපායට ගියාලු
යම රජු වෙත ගෙනගියාලු - දඬුවම් පිණිස

ජනාධිපති කෙනෙක් නිසා - එකවර දඬුවම් නොමදී
කැමති දඬුවමක් තෝරා - ගන්න කීවලූ


තමන් විඳිය යුතු දඬුවම - බලා තෝරගන්නෙමි යැයි
බිල් ක්ලින්ටන් යමරජු හා - ඇවිදගෙන ගියා

ගිනිගත් එක කාමරයක - සෙනෙට් සභිකයෙක් එල්ලා
පිළිස්සෙමින් දුක්විඳිමින් - ඉන්නව දැක්කා

"අපෝ එපා ඒ දඬුවම" - බිල් එතනින් පියනැගුවා
තවත් කාමරේකට ඔහු - එබිලා බැලුවා

ගිනි වතුරේ කර වටේට - ගිලී සිටින තව සගයෙකු
දැකලා බිල් "ඒ වධයත් - එපා" කියන්නේ

තුන්වන කාමරේ දුටවෙ - පුදුම හිතෙන දර්ශනයකි
ඉරාකයේ සදාම් සිටී - දම්වැලින් බැඳ

බිත්තියකට ඇද බැඳ ඇති - ඔහු ඉදිරියෙ දණ ගහගෙන
මොනිකා දත් මදිනව වැනි - යමක් කරනවා

මොනික කෙල්ල දැක්ක ගමන් - බිල්ට සියලු සැප සිහිවිය
"මම කැමතියි මේ දඬුවම - තෝරගන්නට"



යම රජු මොනිකට කීවා - "ඔබගේ දඬුවම ඉවරයි
ඔබේ වැඩේ කරන්න වෙන - කෙනෙක් ඉන්නවා"












58 comments:

  1. සදාම් ගේ දඩුවම එදා ඉඳලා තමයි පටන් ගත්තේ!

    ReplyDelete
    Replies
    1. රසික, රාජ්,
      ඒකත් හරි තමා එක අතකට.

      Delete
  2. මට චුට්ටක් ටියුබ් ලයිට්

    ReplyDelete
    Replies
    1. දඬුවම තිබිලා තියෙන්නෙ මොනිකාට.

      Delete
    2. ඇනෝට ඕනැ වෙලා තියෙන්නෙ දත් මදිනව වගේ එක මොකක්ද කියල පැහැදිළි කරගන්නයි.
      -ශනි

      Delete
    3. මේ ඇනෝලා පොඩි ලේබල් එකක්වත් ගහගෙන එනවනම් මොකද?
      ශනී, මක්කෙයි ප්‍රොෆයිල් එකට උනේ?

      Delete
  3. මම අහල තියන වර්ශන් එකේදි යමය කියනව "නෑ නෑ ඒක මොනිකට දීපු දඬුවමක්" කියල.

    ReplyDelete
    Replies
    1. මෙතනදි බිල්ට එහෙමවත් කල්දීමක් නෑ. කෙලින්ම දඬුවම.

      Delete
  4. සුපුරුදු මධාවී ස්ටයිල්... සුපිරියි මචෝ.. උදේ පඳරම උඹේ පෝස්ට් එකක් දැක්කම හිත පිරෙනවා සංතෝසෙන්.

    මං මේ කල්පනා කලේ අපේ රටේ ඔය දඬුවම කාටද දෙන්න වැඩියෙන්ම හොඳ කියලා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කමෙන්ට් එකක් දැක්කමත් ඒකම තමා වෙන්නේ.
      මෙහෙනම් පෝලිමක් ඉන්නවා වේටින් ලිස්ට් එකේ. දඬුවම ක්‍රියාත්මක නොවීමයි කරුමෙ. අපාය හොඳයි ඒ අතින්.

      Delete
  5. හි..හි.. ක්ලින්ටන්ට මොනවා හිතෙන්න ඇත්ද...

    ReplyDelete
    Replies
    1. මුලදි හිතපු දේ එක්ක බැලුවම?

      Delete
    2. // යම රජු මොනිකට කීවා - "ඔබගේ දඬුවම ඉවරයි
      ඔබේ වැඩේ කරන්න වෙන - කෙනෙක් ඉන්නවා"// මෙන්න මේ ටික කියද්දී

      Delete
    3. විද්දෙ හාවට වැදුනෙ පඳුරට වගේ නේ?

      Delete
  6. මෙහේ දඩුවමුත් අපායට යනකන් ලැබෙන පාටක් නෑ.

    ReplyDelete
    Replies
    1. එසේයැ... එසේයැ... පොතේ ලියවෙනවා පමණක්යැ.

      Delete
  7. හොහ් හොහ් හෝ...............
    පට්ටයි පට්ටයි පට්ටයි පට්ටයි පට්ටයි
    පට්ටයි කියන්නෙ ලොවෙත් නෑ දරුව හිහි

    ReplyDelete
    Replies
    1. නත්තල් සීයා තාම ඉන්නවා වගේ. ස්තුතියි සැන්ටා!

      Delete
  8. සදාම්ගේ ආතල් එක.. ලැබේවි.. හැක්.. එළ

    ReplyDelete
    Replies
    1. හප කරයිද දන්නෙත් නෑ... තැන්කූයි!

      Delete
  9. අප්පෝ වල් වනචර මදාවියා .. අපිත් නරක වෙනවා මේවා කියවලා

    ReplyDelete
  10. අන්තිමට දාල තියෙන පොටෝව මොකක් බං? ඒක තේරෙන්නැතුවා..

    ReplyDelete
    Replies
    1. උඹ බබානේ..... හිට්ස් බලහං........

      Delete
    2. මනෝෂ්, හිට්ස් බලන්න මයි ඩියර්. පුංචි අපිට ඉතිං ඕකත් ලොකුදෙයක්නේ.
      කුරුටු, මනෝෂ් වට පිට බලන්නෙම නෑ සබ්ජෙක්ට් එකේමයි නේ?

      Delete
    3. හුටා!! යකෝ බොලං, මං හිතුවෙ මේ අද පෝස්ට් එකේ සිද්ධියට අදාළ මොකක් හරි කියලනේ, අනික උන් දෙන්න නැවිලනේ හිටියෙත්. බොට වෙන පොටෝවක් තිබුනෙම නැත්ද?

      බොක්කෙන්ම සුබපතනවා දයාබර මාධවියේ.... දස දහස දස ලක්ෂෙ වනතුරා ඇඟිලි ගනිමින් අප බලා සිටිනවා ඔබ සමඟම..

      Delete
    4. (මේකා වල් වෙලා තියෙන තරමක්! :D)
      ස්තුතියි මනෝෂ්, මුල ඉඳලම සෙවනැල්ලක් සේ ඔබත් හිටියේ. මේ මිතුදම් සදාකල් රැඳේවා!

      Delete
  11. සුපිරියි මදාවියෝ .....
    (තොප්පිය නැති ලොලිපොප් )
    Piya too abb toh aa jaa, shola sa mann dehake aake bujha jaa
    Tan kee jwala thandee ho jaye aise gale laga jaa, aah aa aah aa aa aa ha...
    Oh monica my darling, monica oh my darling.............

    ReplyDelete
    Replies
    1. හම්මේ, ඇති යන්තම් ආවා. ස්තුතියි.
      සිංහල සින්දු විතරක් මොකෝ ආයි, ඔන්න හින්දිත්!

      Delete
    2. හිට්ස් 10,000 ට උණුසුම් සුභ පැතුම් එක කරන්නේ ....
      ගල් බලකාය වෙනුවෙන් සින්දු ඇනෝ
      ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල් ...

      පීදිලා පැතුම් පෑදිලා රුවන්
      ආසිරී ගායනා මේ ඔබේ නමින්

      චේතනා පෑහිලා දෑස සේ රැඳී
      ජීවිතේ වාසනා වේ සදා බැඳී

      ස්නේහයේ දාමයේ දෑත යාවෙලා
      සාමයේ මාවතේ ඈත පාවෙලා

      ගී පද - කුලරත්න ආරියවංශ
      ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    3. පැතුමටත් ගීතයටත් බොහෝම ස්තූතියි සින්ධූර්!
      (ගලක් දෙකක් එවන්න බලන්නම් උඩින්ම)

      Delete
    4. වැඩේ හරියන්නෑ. කඩුවෙල පැත්තෙ ගල් කොරියකටම කියමු.

      Delete
  12. එතකොට රාජ්‍ය නායකයන්ට එක පාරටම විදුලි පුටුව දෙන්නෙ නැද්ද? කැමති එකක් තෝරගන්න පුළුවන්ද?
    -ශනි

    ReplyDelete
    Replies
    1. මෙහේ කට්ටිය බයිලා ගැහුවට එහේ 1979 න් පස්සෙ ඒකෙ මකුලුදැලුත් බැඳිලා, ශනී.

      Delete
  13. හත්තිලව්වයි....... දැන් අපායේ ගියාම බිල්ට සදාම්ගේ ගන්නද තියෙන්නේ???? අගෙයි මාධවී.........

    දස දහස් වරක් නෙමෙයි සිය දහස් වරක් අපි ඒනවා...................

    මේ රවුම් ඉලක්කමක් දැක්කා ම හිතේ අැති වන සතුට අපි දන්නවා.. අපිත් ඔය ගානට අාපු දවසේ ඒක දැනුනා... ඒක විදලා තියෙන විදිහත් අපූරුයි............. විසිදාහ... පනස්දාහ.... ලක්ෂය ඉක්මනින් ම ලගා වේවා........ කොහොමත් 10000ට ඔබ විසින් ගිහිං තියෙන ගමන නම් බොහොම දුරයි හොදේ............ ඒ ගැනත් අපේ සතුට ප්‍රකාශ කරනවා මාධවී.........

    ReplyDelete
    Replies
    1. හතුරෙකුට සත්කාර කරනකොට කොහොම ඇත්ද සනීපෙ?
      බොහෝම ස්තුතියි කුරුටූස්, ඔබලා සැමගේ සහයෝගය නැත්නම් මේ දුර යන්න බෑ.

      Delete
  14. කලින් දන්නවනම් බිලා කවදාවත් යුද්ද කරන්නේ නැතිවෙයි.. හැක් හැක්..

    දවස හරි.. තැන්කූ මදූ සුදූ..

    ReplyDelete
    Replies
    1. බිලාට ඔහොමනම් බුෂාට මොනවා වෙයිද?
      එහෙනම් එච්චරයි කළණ සුදූ...

      Delete
  15. හිට්ස් 10,000 ට සුබපැතුම් ඇත්තටම මේක පොඩි දෙයක් නොවෙයි.පටන් අරන් වැඩි දවසක් නැති නිසා 10,000 කියන්නෙ ලොකු දෙයක්.
    අපට රසය ගෙනෙන්න ඔබ වෙහෙසෙන බව මම දන්නවා.මේ වගෙ දේවල් සොයා පරිවර්තනය කර ගෙනෙනවා කියන්නෙ අනුන් ගැන හිතා කරන සේවයක්.ඊට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ම.ම. අගයකිරීම ඉතාම නිහතමානීව පිළිගන්නවා. මිනිසුන් හිනැස්සීම මමනම් හිතන්නේ ලොකු පිනක් (මේ ලේ රත්වෙන ලෝකෙ)

      Delete
  16. එල ද බ්‍රා මචං..
    හවස ටි ටෙබල් එකට මුකුත් නැතුව හිටියෙ..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්!
      ටී ටයිම් අැසෝර්ට්මන්ට්?

      Delete
  17. බිල් අයියට මෙහෙමනම් තාත්තයි පුතයි ගියහම මොනව වෙයිද?
    ඒ වගේ දඬුවමක් ලැබෙන්න සදාම් අන්කල් මොනවද දන්නේ නෑ කරපු වැරද්ද?පොඩ්ඩක් හොයලා කියපන්කෝ...

    10000 ට උණුසුම් සුභපැතුම්.!!!!!!!

    කියවන දනා සැම හදවත් පුබුදු කල
    උදෑසනින් පීඩිත මන එකලු කල
    නුඹේ නමට පිළිගන්වමි මෙමල් මිට
    මදාවියෝ සුභවේවා යනෙන මග

    ජයෙන් ජයම වේවා......

    ReplyDelete
    Replies
    1. සදාම්ටනම් බහුභාර්යා අකුශලය වෙන්නැති ගෙවන්න ඇත්තෙ.
      (//මදාවියෝ සුභවේවා යනෙන මග// අන්තිම වචන දෙක දැක්කෙ ‘යහන මත‘ වගේ. :ඩී.
      ස්තුතියි කටුස්සෝ. සෙත්කවිය බොහොම අගෙයි. ජයම වේවා!

      Delete
    2. //අන්තිම වචන දෙක දැක්කෙ ‘යහන මත‘ වගේ.//
      හිතේ තියන ආසාව නිසා වෙන්ටැ.

      Delete
    3. මොකක් හරි නොම්මරයක්වත් ගහගෙන එන්න අයියෝ.

      Delete
  18. හුරේ ... මදාවියා නැවතත් කරළියේ ..

    අයියෝ සංසාරේ ... ක්ලින්ටන් කෙසේ වෙතත් මොණිකා මැඩම් නම් දඬුවම පිළිබඳ විරෝධය පාන්නෙ නැතුව ඇති .. : D : D

    හිට්ස් 10,000 ට උණුසුම් සුභ පැතුම් මාධවී ..

    " ආ මඟ කෙටියි - යා යුතු මඟ දුරයි "... ඔහොම යං ...!!

    ReplyDelete
    Replies
    1. හුරේ.... (යහපාලනේ උදාවුනා වගේ)
      මොනිකා දඬුවම් ඉවරවෙලා ආපහු ආවට වැඩක් නෑ... බිල් තාම එහේනෙ.

      ස්තූතියි සඳරු! ඇත්ත... යා යුතු මග බෝ දුරයි.

      Delete
  19. එළ...
    හිට්ස් 10,000ට සුබ පැතුම්...
    හිනා වෙලා ලේ ටිකක් පිරිසිදු වෙනවා මේ පැත්තේ ආවාම... උඹේ ඔය මදාවි ස්ටයිල් එක වෙනස් නොකර ලියපං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩිල්!
      ඉඳහිට වෙනසක් කරමු. නැත්නම් සීනි වුනත් රහ නැතිවෙනවා.

      Delete
  20. ඉතිං සදාම් ළඟ හොඳ දැහැටි කූරක් තිබුනැයි?

    ReplyDelete
    Replies
    1. දැනුයි කමෙන්ටුව දැක්කෙ විචාරකතුමා. සමාවෙන්න.
      දත් මදින්නද? තිබුණ කූරෙන් මොනිකා තමා මැද මැද ඉඳල තියෙන්නෙ.

      Delete
    2. අපායේ ටුත් පේස්ට් දෙන්නේ මැද්දට පස්සෙද ?

      Delete
    3. මැද්දට පස්සෙ ටූත්පේස්ට් නිකංම ලැබෙනවා.

      Delete